
Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya...
Reh-rehke dil meraa tham sa gaya
Chhoo ke mujhe toone jab ye kahaa
Goriyaa main tere sang zindagi bitaunga
Rab se ye maine hai waada kiya
Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya...
සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...
හදවත වරින්-වර මාගේ නැවතී ගියා...
පවසද්දි මේ දේ, අතගා මෙමා...
සොඳුරියේ, ඔයා සමඟින් දිවි ගෙවනෙමි මා...
දෙවියන්ට මා මේ දේ ගැන දිවුරුවා...
සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...
Batiyan tore nainaa humse joh na karte…
Haye.. Ram kasam jeete jee mar jate
Arrey aise kaise o ji yoon hi tum mar jate
tum jo na hote ham kyoon duniyaa mein aate
Ke teri meri ek zindagi hai sang tere preet lagi
Haan... pal pal badhegee
Haan... maine bhi ye rabb se waada kiya hoye…
Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya...
දොඩමළු වන්නේ නැතිනම්, ඔබගේ ඔය නෙතු මා හා...
දෙවියන් ගැන දිවුරන්නම්, මියයමි මා...
අනේ! එලෙසින් කෙලෙසකදෝ ඔබ දිවියෙන් සමුගන්නේ?
ඔබ නැති නම් කුමකටදෝ මා ලොව උපන්නේ...
මේ ඔබෙ-මගේ එක ජීවනේ - ඔබේ පෙම සමඟින්ම රැඳේ...
මෙහොතක් පාසා වැඩිවේ...
ඔව්! දෙවියන්ට මා මේ දේ ගැන දිවුරුවා...
සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...
Saat janam ke sathi ham hain diyaa tum baati...
Raushan basera hai ghar tera-mera
Hamre chaand ko takne taare bhi nikle hain...
Nazar na lage tujh ko baahon mein ghera
O chal hutt jaao ji... Nazdeek aao jee...
Ham to jee haare jee…
Haan maine bhi yeh rab se waada kiya hayye...
Saanson ne bandhi hai dor piya...
Tohrey liye hamra dhadke jiya…
ආත්ම හතක සහජීවේ - මා පහනයි, ඔබ සිළුවයි...
ආලෝකයෙන් පුරවාවි ගෙය ඔබෙ-මාගේ...
මගේ සඳවතියට ඔරවා, තරු කැට පවා ගිළිහේ...
ඇස් වහ වැදෙන්නට නොදෙමි, මගේ තුරුලේ හොවා...
අනේ ඈතට යන්නකෝ! මගේ ළඟට එන්නකෝ!
මා හදට පැරදුනෙමි...
ඔව්! දෙවියන්ට මා මේ දේ ගැන දිවුරුවා...
සුසුමන් හුයෙන් බැඳිලා ප්‍රියේ...
ඔබ වෙනුවෙන් මාගේ හදවත ගැහේ...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Saanson Ne
Album: Dabangg 2
Year: 2012
Vocals: Sonu Nigam, Tulsi Kumar
Music Director: Sajid-Wajid
Lyricist: Irfan Kamal
Lassana song ekak... i like the music...
ReplyDeleteTranslation ekath lassanaie bro...
Nice work...
Tc..GB..
කමෙන්ට් එකට තෑන්ක්ස් සහෝ...
Delete