Saturday, February 2, 2013

Roshani Se Bhare Bhare - Asoka
ආලෝකයෙන් බර ඔබේ නෙතු බැල්මෙන්
මා අල්ලමින්, ඔබව නොඅල්ලන්නැයි මට පවසයි...


Roshni Se Bhare Bhare - Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe
Sapnon Se Bhare Bhare Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe

ආලෝකයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...
සිහිනයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...

Dhoonda Hai Dhoonda Hai Tujhe Aakash Upar Tale
Shayad Kisi Badri Mein Lipti Hui Tu Mile
Dhoonda Hai Dhoonda Hai Tujhe Aakash Upar Tale
Shayad Kisi Nadiyaa Pe Chalta Huva Tu Mile

සෙව්වෙමි, සෙව්වෙමි නුඔ, උඩුගුවනේ අහස් තලේ...
සමහර විට වළාවක දැවටිලා, ඔබ හමුවනු ඇතේ...
සෙව්වෙමි, සෙව්වෙමි නුඔ, උඩුගුවනේ අහස් තලේ...
සමහර විට නදියක පාවී යමින්, ඔබ හමුවනු ඇතේ...

Roshni Se Bhare Bhare - Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe

ආලෝකයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...

Maine Samay Rok Ke Tera Pata Poocha Hain
Mili Nadi Se Kehke Saagar Tale Dhoonda Hain
Ho Lehron Pe Chalte Huve Paani Ke Phan Choote Hain
Jaise Tere Haath Ho Mera Yeh Tan Choote Hain

මා කාලය නවතන්නේ, ඔබ ගැන ඉන් විමසන්නේ...
හමුවී නදී පවසන්නෙම්, සාගර තෙරේ සොයනා ලෙසේ...
ඇවිදිමින් රැල් මත්තේ, දියකඳ ද මා අල්ලන්නේ...
හරියට ඔබගේ දෑතින්, මා ගත අල්ලන්නා සේ...

Roshni Se Bhare Bhare - Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe
Sapnon Se Bhare Bhare Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe

ආලෝකයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...
සිහිනයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්…

Title: Roshni Se
Album: Aśoka
Year: 2001
Vocals: Alka Yagnik, Abhijeet
Music Director: Anu Malik
Lyricist: Gulzar


2 comments: