Showing posts with label Historical. Show all posts

Saturday, February 2, 2013

Roshani Se Bhare Bhare - Asoka
ආලෝකයෙන් බර ඔබේ නෙතු බැල්මෙන්
මා අල්ලමින්, ඔබව නොඅල්ලන්නැයි මට පවසයි...

Roshni Se Bhare Bhare - Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe
Sapnon Se Bhare Bhare Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe

ආලෝකයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...
සිහිනයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...

Dhoonda Hai Dhoonda Hai Tujhe Aakash Upar Tale
Shayad Kisi Badri Mein Lipti Hui Tu Mile
Dhoonda Hai Dhoonda Hai Tujhe Aakash Upar Tale
Shayad Kisi Nadiyaa Pe Chalta Huva Tu Mile

සෙව්වෙමි, සෙව්වෙමි නුඔ, උඩුගුවනේ අහස් තලේ...
සමහර විට වළාවක දැවටිලා, ඔබ හමුවනු ඇතේ...
සෙව්වෙමි, සෙව්වෙමි නුඔ, උඩුගුවනේ අහස් තලේ...
සමහර විට නදියක පාවී යමින්, ඔබ හමුවනු ඇතේ...

Roshni Se Bhare Bhare - Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe

ආලෝකයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...

Maine Samay Rok Ke Tera Pata Poocha Hain
Mili Nadi Se Kehke Saagar Tale Dhoonda Hain
Ho Lehron Pe Chalte Huve Paani Ke Phan Choote Hain
Jaise Tere Haath Ho Mera Yeh Tan Choote Hain

මා කාලය නවතන්නේ, ඔබ ගැන ඉන් විමසන්නේ...
හමුවී නදී පවසන්නෙම්, සාගර තෙරේ සොයනා ලෙසේ...
ඇවිදිමින් රැල් මත්තේ, දියකඳ ද මා අල්ලන්නේ...
හරියට ඔබගේ දෑතින්, මා ගත අල්ලන්නා සේ...

Roshni Se Bhare Bhare - Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe
Sapnon Se Bhare Bhare Bhare Bhare Naina Tere
Chooke Bole Na Choo Na Mujhe

ආලෝකයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...
සිහිනයෙන් බර වූ සේ, පිරී ඇතේ නෙතු ඔබේ...
අතගා, පවසයි! “නොඅල්ලන් මා” කියා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්…

Title: Roshni Se
Album: Aśoka
Year: 2001
Vocals: Alka Yagnik, Abhijeet
Music Director: Anu Malik
Lyricist: Gulzar

Friday, June 1, 2012

Main Vari Vari - Mangal Pandey
ඔබේ වදනක් පාසා මා වින්ඳේ මිහිරි රිඳුමකි...
ඔබේ ඒ ඉරියව් මත්තේම මා නැතිවී යාවී...

Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari 

ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... 

Har ek baat hai jaise Har ek baat hai jaise Meethi kataari 
Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari 

ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... 
ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... 
හැම එක වචනයක් ගානේ, හැම එක වචනයක් ගානේ, මිහිරි රිදුමකි... 
ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... 

Chalaate ho jo naino ke baan teekhe Nishaana tum aisa kahan se ho seekhe 
Ke dil mein kasak ho magar pyari pyari 
Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari 
Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari 

විදීවී තියුණු හීසර ඔබගේ නෙතඟින්... එතරම්ම හරි ඉලක්කේ කොතැනින්දෝ උගත්තේ... 
මේ හදෙහි දුකක් වේ, නමුදු හරිම මිහිරියි... 

Kabhi ek chaman tha main jiski kali thi Ke phoolon ke sejon pe hi main pali thi 
Na bechain din the na betaab raatein Na tumse mili thi main tab hi bhali thi 
Badi mehangi mujhko padi tumse yaari Badi mehangi mujhko padi tumse yaari 

එදා එක් උයනක මා මල් කැකුළියක් වී... මල් යහනේ ඉහළින් මා, සිටියෙමි වැජඹී... 
නෑ දහවල සැනසුමක්, නෑ දැන් රැයෙහි සුවයක්... හමුනොවුනා නම් ඔබ, මං තවම සතුටින්... 
ලොකු බරකිනි මං, ඔබේ මේ සබැඳුමෙන්... ලොකු බරකිනි මං, ඔබේ මේ සබැඳුමෙන්... 

Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari 
Har ek baat hai jaise Meethi kataari 
Tumhari adaon pe main vari vari Tumhari adaon pe main vari vari 
Tumhari adaon pe main vari vari Main vari vari 
Main vari vari Main vari vari Main vari vari Main vari vari Main vari vari 

ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... 
හැම එක වචනයක් ගානේ, මිහිරි රිදුමකි... 
ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... 
ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... නැතිවී ‍යාවී... නැතිවී ‍යාවී... 
නැතිවී ‍යාවී... නැතිවී ‍යාවී... නැතිවී ‍යාවී... නැතිවී ‍යාවී... 

Chalaate ho jo naino ke baan teekhe Nishaana tum aisa kahan se ho seekhe 
Ke dil mein kasak ho magar pyari pyari 

විදීවී තියුණු හීසර ඔබගේ නෙතඟින්... එතරම්ම හරි ඉලක්කේ කොතැනින්දෝ උගත්තේ... 
මේ හදෙහි දුකක් වේ, නමුදු හරිම මිහිරියි... 

Vaari Vaari Main vari vari Main vari vari Main vari vari 
Main vari vari Main vari vari Main vari vari 

Main vari vari Tumhari adaon pe main vaari vaari 

නැතිවී, නැතිවී, නැතිවී ‍යාවී... නැතිවී ‍යාවී... නැතිවී ‍යාවී... 
නැතිවී ‍යාවී... නැතිවී ‍යාවී... නැතිවී ‍යාවී... 

නැතිවී ‍යාවී... ඔබෙ ඉරියව් මත්තේ, මං නැතිවී ‍යාවී... 

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Main Vari Vari 
Album: Mangal Pandey 
Year: 2005 
Vocals: Kavita Krishnamurthy, Reena Bhardwaj 
Music Director: A. R. Rahman 
Lyrics: Javed Akhtar