Sunday, October 14, 2012

Aaja Nachle (Theme) - Aaja Nachle
කවදා මාවෙත, පැමිණියාද මේ යෞවනය,
මගේම තාලයෙන් මා තුටින් ඉපිළී ගියෙමි...

Jhanak jhanak jhan Khanak khanak khan
Jhanak jhanak khanak khanak khan khan

චනක් චනක් චන්, කනක් කනක් කන්...
චනක් චනක්, කනක් කනක්, කන් කන්...

Mera jhumka utha ke laaya yaar ve
Jo gira tha barielly ke bazaar mein
Main to thumka laga ke sharma gayi
Boli ghoom kar bata de ke main aa gayi
Mujhko nacha ke nach le

මගෙ අරුංගලය අරන් එන්න, යාළුවේ...
එය මගෙන් ගිළිහුණා, බාර්ලි කඩපිලේ...
නැළවෙන විටදි මට, ලැජ්ජා දැනේ...
ගිහින් රඟඳී කියන්න, මං එන බව එහේ...
මාවත් නටවා, රඟදෙන්...

Aaja nachle nachle mere yaar tu nach le Jhanak jhanak jhankaar
Ho…nachle nachle mere yaar tu nach le
Ab to lutaa hai bazaar Sub ko bhula ke nach le

Ho…nachle nachle mere yaar tu nach le Ab to lutaa hai bazaar

ඇවිඳින්, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... චනක් නඳ දේ, සළඹ...
හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්...
සැණකෙළියේ දැනුදු ඉල්ලයි, අමතක කර හැම, රඟදෙන්...

හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... සැණකෙළියේ දැනුදු ඉල්ලයි...

Nachle nachle zara nachle nachle chhatt pe bula ke nachle
Nachle nachle zara nachle nachle jhatt se utha ke nachle
Ho… Nachle nachle zara nachle nachle chhatt pe bula ke nachle

රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, සැවොම කැඳවා විත්, සඳළුතලයේ...
රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, රඟදෙන්, එකවර පා ඔසවා තාලෙන්...
හෝ, රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, සැවොම කැඳවා විත්, සඳළුතලයේ...

Maine galti kari thi meri nathni padi thi
Haaan… Maine galti kari thi meri nathni padi thi
Ke sone me usko rangaa gayi
Main rangaa ke atariyaa pe aa gayi
Mauhalle mien kaisi maar-a-maar hai
Bole mochi bhi khud ko sonaar hai Sabko nacha ke nachle

මා වරදක් කළායින්, නහයත් හිල් කෙරුණි...
ඔව්...! මා වරදක් කළායින්, නහයත් හිල් කෙරුණි...
රත්තරනින් මා එය සරසූවෙමි...
ඒ පැහැයෙන්ම මා මුඳුනත් වුණි...
මොනවගේ කළබලයක්දෝ මේ මහමඟේ?
මා තුටින් ඉපිළෙ මාගේම තාලයෙන්, සැවොම නටවා රැඟුමෙන්...

Aaja nachle nachle mere yaar tu nach le Jhanak jhanak jhankaar
Ho…nachle nachle mere yaar tu nach le
Ab to lutaa hai bazaar Sub ko bhula ke nach le
Aaja nachle nachle mere yaar tu nach le Jhanak jhanak jhankaar
Ho…nachle nachle mere yaar tu nach le Ab to lutaa hai bazaar

ඇවිඳින්, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... චනක් නඳ දේ, සළඹ...
හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්...
සැණකෙළියේ දැනුදු ඉල්ලයි, අමතක කර හැම, රඟදෙන්...
ඇවිඳින්, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... චනක් නඳ දේ, සළඹ...
හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... සැණකෙළියේ දැනුදු ඉල්ලයි...

Main toh kamsin kali thi zara tanke chali thi haye
Ho… mani toh kamsin kali thi zara tanke chali thi
Aage jaake gali mein balkha gaayi
Mui jaane jawaani kab aa gayi
Mere sadke zamaane ki kamayi re
Mujhe deta udhari halwai re Sabko nacha ke nachle

මා සුකොමල කැකුළක් සේ, අබිමන් ගතින් ඇවිද්දෙමි...
හෝ... මා සුකොමල කැකුළක් සේ, අබිමන් ගතින් ඇවිද්දෙමි...
කැළඹිල්ලක් වී, පෙරමුණට ආවෙමි...
නොදනි කවදා ආවාදැයි, මේ යෞවනේ...
වැටුපෙන් මට, ලොවම ආසිරි ගෙනේ...
මට ණය දෙයි රසහල්කරුවන්, සැම නටවූයෙන් රැඟුමෙන්...

Aaja nachle nachle mere yaar tu nach le Jhanak jhanak jhankaar
Ho…nachle nachle mere yaar tu nach le
Ab to lutaa hai bazaar Sub ko bhula ke nach le
Aaja nachle nachle mere yaar tu nach le Jhanak jhanak jhankaar
Ho…nachle nachle mere yaar tu nach le Ab to lutaa hai bazaar

ඇවිඳින්, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... චනක් නඳ දේ, සළඹ...
හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්...
සැණකෙළියේ දැනුදු ඉල්ලයි, අමතක කර හැම, රඟදෙන්...
ඇවිඳින්, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... චනක් නඳ දේ, සළඹ...
හෝ, රඟදෙන් රඟදෙන්, මගෙ මිතුරේ රඟදෙන්... සැණකෙළියේ දැනුදු ඉල්ලයි...

Nachle nachle zara nachle nachle chhatt pe bula ke nachle
Nachle nachle zara nachle nachle jhatt se utha ke nachle
Ho… Nachle nachle zara nachle nachle chhatt pe bula ke nachle
Nachle nachle zara nachle nachle jhatt se utha ke nachle

රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, සැවොම කැඳවා විත්, සඳළුතලයේ...
රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, රඟදෙන්, එකවර පා ඔසවා තාලෙන්...
හෝ, රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, සැවොම කැඳවා විත්, සඳළුතලයේ...
රඟදෙන්, රඟදෙන්, මඳක් රඟදෙන්, රඟදෙන්, එකවර පා ඔසවා තාලෙන්...

සිංදුව මෙතනින් බාගන්න...
Reprise Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title - Aaja Nachle (Title Song)
Album - Aaja Nachle
Year: 2007
Vocals - Sunidhi Chauhan
Music Director - Salim Sulaiman
Lyricist - Jaideep Sahni & Piyush Mishra

No comments:

Post a Comment