Tuesday, September 11, 2012

Kyon Hawa Aaj Yun - Veer-Zaara
මේ සුළං ඇයිද අද, ගී ගයන්නේ?
පරිසරේ ඇයිද, පැහැ විහිඳුවන්නේ?


Ek din jab sawere sawere surmayi se andher ki chaadar hatake
Ek parbat ke takiye se suraj ne sarr jo uthaya to dekha
Dil ki vaadi mein chaahat ka mausam hai
Aur yaadon ki daaliyon par
Unginat beetey lamhon ki kaliyaan mehekne lagi hain
Unkahi unsuni aarzoo aadhi soyi hui aadhi jaagi hui
Aankein malti hui dekhti hai
Leher dar leher mauj dar mauj
Behti hui zindagi jaise har pal nayi hai
Aur phir bhi wahi… Haan wahi zindagi jiske daaman mein
Ek muhabbat bhi hai koi hasrat bhi hai
Paas aana bhi hai door jaana bhi hai
Aur yeh ehsaas hai waqt jharne sa behtaa hua
Jaa raha hai yeh kehta hua
Dil ki vaadi mein chaahat ka mausam hai
Aur yaadon ki daaliyon par
Unginat beetey lamhon ki kaliyaan mehekne lagi hain

එක දවසක අළුයම් ආලෝකයෙන්, අදුරු වළාපට ඉවත දමාවි...
කඳු මුඳුනත නැමැති කොට්ටයෙන්, හිරු කුමරුන් හිස ඔසවන අයුරු දකීවි...
හදවත් නිම්නය වෙත, ආදරයේ සෘතුව පැමිණේවි...
මතකයන්ගේ පියවර මත,
නොඟිණිය හැකි තරම් ඇසිල්ලන් හි, මල් පිබිඳෙමින් සුවඳ විහිදුවාවී...
නොකියූ, නොඇසූ බලාපොරොත්තු, අඩක් නිඳියමින්, අඩක් අවදියෙන්,
දෙනෙත් මත්තේ ඇතිරෙනයුරු දකීවි...
ලෙළදීම් පිට ලෙළදීම්, රැල් පිට රැල්,
මෙන් ජීවිතය ගලාවී, හැම මොහොතකම නැවුම් ලෙසින්...
නමුදු තවමත් එලෙසින්මයි, ඔව්! ඒ ජීවිතයමයි, කාගෙ හරි උකුළක,
එක ආදරයකුත් තියේවි, කිසියම් පැතුමකුත් තියේවි...
ළඟටත් ඒවි, ඒවගේම දුරටත් යාවි...
ඒ වගේම මේ හැඟීමම තමයි, කාලය ගංඟාවක් වගේ,
ගලායන අතරෙ අපට පවසන්නෙත්...
හදවත් නිම්නය වෙත, ආදරයේ සෘතුව පැමිණේවි...
මතකයන්ගේ පියවර මත,
නොඟිණිය හැකි තරම් ඇසිල්ලන් හි, මල් පිබිඳෙමින් සුවඳ විහිදුවාවී...

Kyon hawa aaj yuun gaa rahi hai
Kyon fiza rang chhalka rahi hai
Mere dil bataa aaj hona hai kya
Chandni din mein kyon chhaa rahi hai
Zindagi kiss taraf jaa rahi hai
Mere dil bataa kya hai ye silsila
Kyon hawa aaj yuun gaa rahi hai Gaa rahi hai gaa rahi hai

මේ සුළං ඇයිද අද, ගී ගයන්නේ?
පරිසරේ ඇයිද, පැහැ විහිඳුවන්නේ?
මගේ හද කියන්, අද කුමක් වේවිදැයි...
සඳවතී කිමද දහවල් දිළෙන්නේ?
කොතැනදෝ ජීවිතේ රැඟෙන යන්නේ?
මගේ හද කියන්, මේ ස්වරූපේ කිමැයි...
මේ සුළං ඇයිද අද, ගී ගයන්නේ? ගී ගයන්නේ? ගී ගයන්නේ?

Jahaan tak bhi jaayein nigaahein
Baraste hain jaise ujaaley
Sajee aaj kyun hain ye raahein
Khiley phool kyuu hai niraaley
Khushbuyein kaisi yeh beh rahi hain
Dhadkanein jaane kya keh rahi hain
Mere dil bataa yeh kahaani hai kya
Kyon hawa aaj yuun gaa rahi hai Gaa rahi hai gaa rahi hai

මෙලොව කොතැන බැලුවත් නෙතින් මේ,
දැක්කෙ, දිළිසෙනා ඇඳහැලුම් නේ...
සැරසිලා ඇයි අද පාරවල් මේ...
පිපෙන මල් ඇයි මෙතරම් සුන්දරත්වේ...
මේ සුගන්ධය කෙසේ විහිඳුවන්නේ...
ගැහෙන හද කියන දේ කවුද දන්නේ...
මගේ හද කියන්, මේ පුරාණේ කිමැයි...
මේ සුළං ඇයිද අද, ගී ගයන්නේ? ගී ගයන්නේ? ගී ගයන්නේ?

Ye kiska hai chehra jisey main
Har ek phool mein dekhta hoon
Ye kiski hai awaaz jisko
Na sunke bhi main sunn raha hoon
Kaisi yeh aahatein aa rahi hain
Kaise yeh khwaab dikhla rahi hain
Mere dil bataa kaun hai aa rahaa
Kyon hawa aaj yuun gaa rahi hai Gaa rahi hai gaa rahi hai

මේ කාගේ මුහුණක රුවක් දෝ?
පිපි හැම මලක ම මා දකින්නේ?
මේ කාගෙන් ඇසෙන කටහඬක්දෝ...
නොඇසුවත් මෙසේ මට ඇසෙන්නේ...
කාගෙදෝ අඩි ගැටෙන හඬ ඇසෙන්නේ?
මොනවගේ සිහිනයක්ද මේ දකින්නේ?
මගේ හද කියන්, මේ එන්නෙ කවුරුදැයි...
මේ සුළං ඇයිද අද, ගී ගයන්නේ? ගී ගයන්නේ? ගී ගයන්නේ?

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Kyon Hawa
Album: Veer-Zaara
Year: 2004
Vocals: Lata Mangeshkar, Udit Narayan
Music Director: Late Madan Mohan, Sanjeev Kohli
Lyricist: Javed Akhtar


4 comments:

  1. :) මේ සින්දුවේ අර්ථයනම් නියමයි අයියේ..

    ReplyDelete
  2. :) මේ සින්දුවේ අර්ථයනම් නියමයි අයියේ..

    ReplyDelete
  3. Wow.... කලකට පස්සේ පිටියට බැස්සේ වගේ වැඩක්....
    හරිම ලස්සනයි...
    පරිසරයේ සුන්දරත්වය ලස්සනටම විදින්න පුලුවන් ආදරයත් එක්ක...
    අපි පරිසරයට ආදරය කරත් නැතත් පරිසරය අපි හැමෝටම සලකන්නෙ එකම විදියට...
    උදෑසන හිරැකිරණ මුලුලොවක් අවදි කරන්නේ අපට ජීවය සපයමින්.... අපව පිලිගන්න මල් පාවඩ එලා තියෙනනේ රටායවන් මවමින්....
    දසත විසිරෙන මල් සුවද, සියොත් නාදය,පිණි හා මුසුවූ සිසිල........
    කෙතරම් චමත්කාරද...
    ඒ සියල්ලට මුසුවු සැබෑ ආදරය........

    Nice song bro...
    i like it... picture eka thawa tikak lassa unanam ela..
    Wel done.... Al the best...

    ReplyDelete