Saturday, August 11, 2012

Dholna (Kab Tak Chup) - Dil To Pagal Hai
කවද වෙනකන් මේ විදියට නිහඬව ඉන්නද?
දැන්වත් මොනවහරි කියන්න...

Kab tak chup baithe ab to kuch hai bolna
Kuch tum bolo kuch hum bole o dholna
Kab tak chup baithe ab to kuch hai bolna mm, la la la la la
Kuch tum bolo kuch hum bole o dholna

කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වත...

ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වතියේ...

Mar jaana tha yeh bhed nahin tha kholna
O dholna O dholna

මියයන තෙක් මේ කියනා කියුම් නොම හෙළිවෙනා...
ඕ! පෙම්වතියේ, ඕ! පෙම්වත...

Do chaar kadam pe tum the, do chaar kadam pe hum the

Do chaar kadam yeh lekin sau milon se kya kam the

යුග-සිව් පියවර ඔබ තබනා, යුග-සිව් පියවර මා තබනා...

යුග-සිව් පියවර වූවත්, ඒ දුර ගව් ගණනක් සේ දැනෙනා...

Phir uspe kadam kadam pe dil ka dolna
Haai dolna O dholna
Kab tak chup baithe ab to kuch hai bolna aa aa…
Kuch tum bolo kuch hum bole o dholna

ඒ පියවර මත, පියවර මත හදවත රඟදෙනා...
ඔව්! රඟදෙනා, ඕ! පෙමවත...
කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වතියේ...

Kab tak chup baithe ab to kuch hai bolna
Kuch tum bolo kuch hum bole o dholna

කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වත...

Lo jeet gaye tum humse, hum haar gaye is dil se

Aaya hai aaj labon pe yeh pyaar badi mushkil se

බලන්න, දිනුවා ඔබ මාව, මා පරාද වුණා ඒ හදට...

එය පිබිදුනි අද තොල් මත්තේ, මේ පෙම එතරම් දුෂ්කර වේ...

Is pyaar mein humko paagal na kar chhodna
Na chhodna, o dholna
Kab tak chup baithe ab to kuch hai bolna mm, la la la la la
Kuch tum bolo kuch hum bole o dholna

මේ ප්‍රේමෙන් මා පිස්සියෙකු කර අත් හරින්නෙපා...
අත් හරින්නෙපා, ඕ! පෙම්වත...
කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වතියේ...

Kab tak chup baithe ab to kuch hai bolna
Kuch tum bolo kuch hum bole o dholna
Mar jaana tha yeh bhed nahin tha kholna
O dholna O dholna

කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වත...
මියයන තෙක් මේ කියනා කියුම් නොම හෙළිවෙනා...
ඕ! පෙම්වතියේ, ඕ! පෙම්වත...

Kab tak chup baithe ab to kuch hai bolna
Kuch tum bolo kuch hum bole o dholna

කවදා තෙක් නිහඬව ඉන්නද? දැන්වත් මොනවාහරි කියන්න...
ඔයත් යමක් කියන්න, මාත් යමක් කියන්නම්, පෙම්වත (පෙම්වතියේ)...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Dholna
Movie: Dil To Pagal Hai
Year: 1997
Vocals: Lata Mageshkar, Udit Narayan
Music Director: Uttam Singh
Lyricist: Anand Bakshi

1 comment: