Wednesday, August 8, 2012

Aankhon Se Tune - Ghulam
නෙතඟින් ඔබේ මේ, කුමක් පවසනා?
හදවත උමතුවෙන්, ගැහෙන්නට වුණා...


Aankhon se tune, yeh kya keh diya
Dil ye deewana, dhadakne laga
Tanhai mein hum, mile is tarah
Baarish mein shola, bhadak ne laga

නෙතඟින් ඔබේ මේ, කුමක් පවසනා?
හදවත උමතුවෙන්, ගැහෙන්නට වුණා...
තනිකමෙහි අප හමුවුනෙත් ඒ නිසා...
මහ වැස්සේ, ගිණිදැල් නැඟෙන්නට වුණා...

Tu tadap ne laga, maein machal ne lagi
Boond tan pe giri, jaan machal ne lagi
Chha raha hai ajab sa nasha...

ඔබ තැවෙන්නට වුණා, මා තුටින් ඉපිලුනි...
දිය බිඳු ගතේ ගැටී, ගතම කුල්මත් වුණි...
පැතිරුණා අමුතුම මත් බවක්...

Aankhon se tune, yeh kya keh diya
Dil ye deewana, dhadakne laga
Tanhai mein hum, mile is tarah
Baarish mein shola, bhadak ne laga

නෙතඟින් ඔබේ මේ, කුමක් පවසනා?
හදවත උමතුවෙන්, ගැහෙන්නට වුණා...
තනිකමෙහි අප හමුවුනෙත් ඒ නිසා...
මහ වැස්සේ, ගිණිදැල් නැඟෙන්නට වුණා...

Tu tadap ne laga, maein machal ne lagi
Boond tan pe giri, jaan machal ne lagi
Chha raha hai ajab sa nasha...

ඔබ තැවෙන්නට වුණා, මා තුටින් ඉපිලුනි...
දිය බිඳු ගතේ ගැටී, ගතම කුල්මත් වුණි...
පැතිරුණා අමුතුම මත් බවක්...

Thodi sardi bhi hai Thodi garmi bhi hai
Thodi hai bebasi Thodi marzi bhi hai
Aise mein hum bhala Kya karen tu bata
Jo bhi hota hai woh, hone de dil rubaa

යන්තමින් සිසිලසයි, යන්තමින් උණුහුමයි...
පුංචි අසරණකමයි, පුංචි ආශාවකුයි...
එසේ නම් අප කුමක් කරම්දැයි ඔබ කියන්...
මොනදෙයක් සිදු වුවත්, වෙන්න දෙන් ප්‍රියාවියේ...

Aankhon se tune, yeh kya keh diya
Dil ye deewana, dhadakne laga
Tanhai mein hum, mile is tarah
Baarish mein shola, bhadak ne laga

නෙතඟින් ඔබේ මේ, කුමක් පවසනා?
හදවත උමතුවෙන්, ගැහෙන්නට වුණා...
තනිකමෙහි අප හමුවුනෙත් ඒ නිසා...
මහ වැස්සේ, ගිණිදැල් නැඟෙන්නට වුණා...

Paas aaun jo maein dil yeh darta hai kyun
Door jayega tu, aisa lagta hai kyun
Maine waada kiya, maine li hai kasam
Umr bhar na kabhie, pyar hoga yeh kam

ළඟට ආවත් ඔයා, මේ හද කිම බියවෙලා...
දුරස් වූවත් ඔයා, දැනුනේ එලෙසින්ම ඇයි...
මා ගිවිස පවසමි, මා දිවුරුම් දෙමි...
දිවිය තිබෙනා තුරා, පෙම නොයේ නිම වෙලා...

Aankhon se tune, yeh kya keh diya
Dil ye deewana, dhadakne laga
Tanhai mein hum, mile is tarah
Baarish mein shola, bhadak ne laga

නෙතඟින් ඔබේ මේ, කුමක් පවසනා?
හදවත උමතුවෙන්, ගැහෙන්නට වුණා...
තනිකමෙහි අප හමුවුනෙත් ඒ නිසා...
මහ වැස්සේ, ගිණිදැල් නැඟෙන්නට වුණා...

Tu tadap ne laga, maein machal ne lagi
Boond tan pe giri, jaan machal ne lagi
Chha raha hai ajab sa nasha...

ඔබ තැවෙන්නට වුණා, මා තුටින් ඉපිලුනි...
දිය බිඳු ගතේ ගැටී, ගතම කුල්මත් වුණි...
පැතිරුණා අමුතුම මත් බවක්...

Aankhon se tune, yeh kya keh diya
Dil ye deewana, dhadakne laga
Tanhai mein hum, mile is tarah
Baarish mein shola, bhadak ne laga

නෙතඟින් ඔබේ මේ, කුමක් පවසනා?
හදවත උමතුවෙන්, ගැහෙන්නට වුණා...
තනිකමෙහි අප හමුවුනෙත් ඒ නිසා...
මහ වැස්සේ, ගිණිදැල් නැඟෙන්නට වුණා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්…

Title: Aankhon Se Tune
Movie: Ghulam
Year: 1998
Vocals: Alka Yagnik, Kumar Sanu
Music Directors: Jatin-Lalit
Lyricist: Sameer

4 comments:

  1. Hi.. Hi...

    Karlekata passe...
    ethin kohomada?

    Nice...

    ReplyDelete
  2. ලස්සනයි අයියේ..

    ඔයාට ස්තුතියි. තව ලස්සන සිංදු ටිකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි...

      Delete