Monday, June 25, 2012

Tu Mera Dil - Akele Hum Akele Tum
ඔයත් තනියෙන්, මමත් තනියෙන්...
එත් ඔයයි මමයි ඉන්න තැන මොන තනිකමක් ද?


Akele hum, akele tum Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
Tu mera dil, tu meri jaan Oh I love you Daddy 
Tu maasoom, tu shaitaan But you love me Daddy

මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා...
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා...

Yun to hai tu nanha sa Hai magar guru sab ka
Aur issi sharaarat se Dil jigar hai tu sab ka
Kehne ko hai yun to hazaar Koi magar tujhsa kahan
Akele hum, akele tum
Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy

ඔයා නොදරුවෙකු වූ නමුදු, ගුරුවරයෙකි හැම දෙනෙකුටම...
මේ දඟකාරකම් හින්දා, හද ප්‍රාණය ඔයයි, හැම දෙනෙකුගෙම...
කිව හැකි මෙවන් දහසක් කියුම්, කොහේවත් නැතේ ඔයාවගේ කෙනෙක්...
මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 

Maan lo kal jo yeh saari duniya Saath mera nahin degi
Kaun hai phir meri manzil ka hamsafar Main hoon Daddy
Aaj lage kitna haseen Apna jahan, apna sama
Akele hum, akele tum
Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
But you love me Daddy But you love me Daddy

පිළිගන්නවද? හෙට මුළු ලොව මේ, මා සමඟින් නොඉඳීවී...
එදාට මං යන ඒ ගමනේ, සහකරු වෙන්නේ... මමයි තාත්තා... 
කෙතරම් සොඳුරුව දැනේවිද අද, අපගේ ලොවේ, අපේ ඇසිල්ලන්...
මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා...
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 
ඒත් මට ආදරෙයි තාත්තා... ඒත් මට ආදරෙයි තාත්තා... 

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Akele Hum Akele Tum
Album: Akele Hum Akele Tum
Year: 1995
Vocals: Udit Narayan & Aditya Narayan
Music Director: Anu Malik
Lyricist: Majrooh Sultanpuri


3 comments:

  1. nice 1.. Old is Gold..

    ReplyDelete
  2. mata melowa eliyadune obaie....
    mage jeewithe jeewath keruwe obaie...
    mage duka, sepa, sathuta.. may hema deyma bedaganna man langinma hitiye obaie...
    hemadamath oba magenam.... man langinma innawanam...
    aetharam watina deyak thawath thiyewida...?
    ae hemadeyakma ada sundara mathakayak pamani mata...
    ae sundara mathakayan samaga mama kal gewanne..
    kedinaka ho devindunge uyane obawa nawatha hamuwana thuruie..
    thawath oba man langa nathiunata... obe senehasa unusuma thawamath esemaie..
    Mama ARDAREIE TATTE... MULU HADAWATHINMA...

    nice song bro... i remember my father a lot..

    ReplyDelete
  3. සුභ පැතුම් සුරේන්

    ReplyDelete