
Har sant kahe, saadhu kahe
Sach aur saahas hai jiske mann mein
Ant mein jeet usiki rahe
හැම සාන්තුවරුන්, සාධුවරුන් කියයි...
සත්‍යය වීර්ය ඇතිනම් ඔහු හිත ඇතුළේ...
අවසන ජය ඔහු වෙතම රැදේ...
Aaja re aaja re, aaja re aaja re
Bhale kitne lambe ho raste, ho Thake na tera yeh tan, ho
Aaja re aaja re, sun le pukaare dagariya
Rahe na yeh raste taraste, ho, tu aaja re
Is dharti ka hai raja tu, yeh baat jaan le tu
Kathinaayi se takraa ja tu, nahin haar maan le tu
Mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Dharti apni hai, apna ambar hai re Tu aaja re
එනු මැනවි, එනු මැනවි, එනු මැනවි, එනු මැනවි...
ඇතත්, යන්න කෙතරම් දුර ගමනක්... නොම වෙහෙසේ ගත මේ...
එනු මැනවි, එනු මැනවි, අසන් අඬගසන හඬ මාවත්...
නොරැඳෙයි මේ මංමාවත් පිපාසෙන්, ඔබ එනු මැනවි...
මේ දෙරණේ රජ්ජුරුවෝ ඔබ වේ... ඔබ එය දැනගත යුතුමයි...
කම්කටොලූ හා හැප්පෙන්න, ඔබ පැරදුම නොම පිළිගන්න...
මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ... ඔබ එනු මැනවි...
Sun lo re mitwa Jo hai tumre mann mein, vohi hamre mann mein
Jo sapna hai tumra, sapna vohi hamra hai Jeevan mein
Haan, chale hum liye aasa ke diye nayanan mein
Diye hamri aasaaon ke kabhi bujh na paaye
Kabhi aandhiyaan jo aake inko bujhaaye
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Dharti apni hai, apna ambar hai re Tu aaja re
අසනු මැන! මිතුරේ... ඔබේ හිත්මත්තේ ඇති දේ? එයමයි අපේ හිත්මත්තේ...
හැම සිහිනයන් ඔබගේ, ඒ හැම සිහිනෙත් අපගේ වේ... දිවිගමනේ...
ඔව්! ඇවිදයන් අපේ අපේක්ෂාවේ නෙතු දල්වා...
ඒ අපේක්ෂාවේ පහන් සිළු කිසිදා නිවී නොයාවී...
දිනෙක නිවාලන්නට හැදුවත් කුණාටුවක් ඇවිදින්...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ... ඔබ එනු මැනවි...
Ta na, ta na na na, ta na na na na na
Ta na, ta na na na, ta na na na na
Ta na, ta na na na, ta na na na na na, aaja re
තා නා තා න නා න ත න නා නා නා නා
තා නා තා න නා න ත න නා නා නා
තා නා තා න නා න ත න නා නා නා නා එනු මැනවි!
Sun lo re mitwa Purwa bhi gaayegi, masti bhi chhaayegi
Milke pukaaro to Phoolon waali jo rut hai, aayegi
Haan, sukh bhare din, dukh ke bin laayegi
Hum tum sajaaye aao, rangon ke mele
Rehte ho bolo kaahe tum yun akele
Mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh Dharti apni hai, apna ambar hai re Tu aaja re
අසනු මැන! මිතුරේ... හුළඟද ගයාවී ගී, දැඟලිල්ලෙන් ඉපිලේවී...
හමුවී ඇරයුම් කළහොත්... මලින් පිරුණු සෘතුන්, පැමිණේවී...
ඔව්! සැප බර දිනයන්, දුක් හැරදා ගෙන ඒවී...
ඔබත් මාත් සරසමු එනුමැන, පැහැබර සැණකෙළි...
මෙලෙස තනිවී ඉන්නේ ඇයිදැයි, ඔබම පවසන්න...
මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ... ඔබ එනු මැනවි...
Har sant kahe, saadhu kahe
Sach aur saahas hai jiske mann mein
Ant mein jeet usiki rahe
හැම සාන්තුවරුන්, සාධුවරුන් කියයි...
සත්‍යය වීර්ය ඇතිනම් ඔහු හිත ඇතුළේ...
අවසන ජය ඔහු වෙතම රැදේ...
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh Dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh Dharti apni hai, apna ambar hai re
O mitwa, sun mitwa, tujhko kya darr hai re
Yeh Dharti apni hai, apna ambar hai re
Tu aaja re, tu aaja re, tu aaja re Tu aaja re
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඕ! මිතුරේ, අසන් මිතුරේ, ඔබ ඇයිදෝ බියවන්නේ?
මේ දෙරණ අපගේමයි, අපගේ නිල් අඹරයි මේ...
ඔබ එනු මැනවි... ඔබ එනු මැනවි... ඔබ එනු මැනවි... ඔබ එනු මැනවි...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Mitwa
Album: Lagaan
Year: 2001
Vocals: Udit Narayan, Alka Yagnik, Sukhwinder Singh, Srinivas
Music Director: A R Rahman
Lyricist: Javed Akhtar
No comments:
Post a Comment