
Madhuban mein jo Kanhaiya kisi gopi se mile
Kabhi muskaaye, kabhi chhede, kabhi baat kare
Radha kaise na jale, Radha kaise na jale
Aag tan mann mein lage Radha kaise na jale, Radha kaise na jale
මධු උයනකදී, ක්‍රිෂ්ණට, ගෝපිගේ හමුවීම වුණේ...
විටෙක හිනැහෙමින්, සරදමින්, යළි යළි කතා කරේ...
රාධා කෙසේ නොදැවී ඉන්නේ? රාධා කෙසේ නොදැවී ඉන්නේ?
ගතේ සිතේ ගිණි ඇවිළේ...
රාධා කෙසේ නොදැවී ඉන්නේ? රාධා කෙසේ නොදැවී ඉන්නේ?
Madhuban mein bhale Kaanha kisi gopi se mile
Mann mein to Radha ke hi prem ke hain phool khile
Kis liye Radha jale, kis liye Radha jale
Bina soche samjhe Kis liye Radha jale, kis liye Radha jale
මධු උයනකදී නමුදු, ක්‍රිෂ්ණාට ගෝපිව හමුවූයේ...
සිතේ හි රාධාගේ ප්‍රේමෙන්, පෙම් මල් හද පුබුදු වුණේ...
කුමටද රාධා දැවුනේ, කුමටද රාධා දැවුනේ?
නොමවටහා, නොහිතා...
කුමටද රාධා දැවුනේ, කුමටද රාධා දැවුනේ?
O, gopiyaan taarein hain, chaand hai Radha
Phir kyoon hai usko biswaas aadha
O, gopiyaan taarein hain, chaand hai Radha
Phir kyoon hai usko biswaas aadha
Kaanhaji ka jo sadaa idhar udhar dhyaan rahe
Radha bechaari ko phir apne pe kya maan rahe
ඕ! ගෝපි තරුවක් වු කල, සඳවත රාධා...
එසේ වූවත් ඇයි මේ, ඇගේ අවිශ්වාසේ...
ඕ! ගෝපි තරුවක් වු කල, සඳවත රාධා...
එසේ වූවත් ඇයි මේ, ඇගේ අවිශ්වාසේ...
ක්‍රිෂ්ණාගේ සිත සැමදා එහෙට මෙහෙට යන්න ගියොත්...
රාධා අසරණීගේ හිතට තමන් ගැන මොනවා හිතේවීදෝ...?
Gopiyaan aani jaani hain, Radha to mann ki rani hai
Gopiyaan aani jaani hain, Radha to mann ki rani hai
Saanjh sakhaare, Jamna kinaare Radha Radha hi Kaanha pukaare
Oye hoye, oye hoye Baahon ke haar jo daale koi Kaanha ke gale
Radha kaise na jale, Radha kaise na jale
Aag tan mann mein lage Radha kaise na jale, Radha kaise na jale
ගෝපි ලා, එනවා යනවා වේ, රාධා මේ සිත් හි රැජිනක් වේ...
ගෝපි ලා, එනවා යනවා වේ, රාධා මේ සිත් හි රැජිනක් වේ...
සැදෑව ගෙවෙනාතෙක්, ජමුණා ගංතීරේ... රාධා රාධා යයි ක්‍රිෂ්ණා අමතන්නේ...
ඕ..යේ, හොයේ, ඕ..යේ, හොයේ,
දෑත්-මල්දම කවුරු හෝ පැළඳුවොත් ක්‍රිෂ්ණාගේ ගෙලේ...?
රාධා කෙසේ නොදැවී ඉන්නේ? රධා කෙසේ නොදැවී ඉන්නේ?
ගතේ සිතේ ගිණි ඇවිළේ...
රාධා කෙසේ නොදැවී ඉන්නේ? රාධා කෙසේ නොදැවී ඉන්නේ?
Mann mein hai Radhe ko Kaanha jo basaaye
To Kaanha kaahe ko usse na bataaye
Prem ki apni alag boli, alag bhaasa hai
Baat nainon se ho Kaanha ki yahi aasa hai
සිතේ හී රාධා නම් ක්‍රිෂ්ණාගේ ඇත්තේ...
ඇයි ක්‍රිෂ්ණා ඇය හට, එය නොකියන්නේ?
ප්‍රේමයේදී අපට විවිධ වදන්, විවිධ භාෂාවේ...
වදන් දෙනෙතින් පවසයි, එය ක්‍රිෂ්ණාගේ අභිලාශේ...
Kaanha ke yeh jo naina hain Chheene gopiyon ke chaina hain
Kaanha ke yeh jo naina hain Chheene gopiyon ke chaina hain
Mili najariya, hui baawariya Gori gori si koi gujariya
Kaanha ka pyaar kisi gopi ke mann mein jo pale
Kis liye Radha jale, Radha jale, Radha jale
මේ නෙතුයුග ක්‍රිෂ්ණාගේ... ග්‍රහණෙන් මුදවා ගෝපීගේ...
මේ නෙතුයුග ක්‍රිෂ්ණාගේ... ග්‍රහණෙන් මුදවා ගෝපීගේ...
නෙතු හමුවද, ගියේ වැරදිලා, සුදු ළඳ තරහින් ගිඟුරුවා...
ක්‍රිෂ්ණා පෙම යම් ලෙසකින් ගොපිගේ හදේ දළුලුවහොත්...?
කුමටද රාධා දැවුනේ, රාධා දැවුනේ? රාධා දැවුනේ?
Radha kaise na jale Kis liye Radha jale
Radha kaise na jale Kis liye Radha jale, kis liye Radha jale
Radha kaise na jale Kis liye Radha jale, kis liye Radha jale
Aah, aah, aah, aah... Radha kaise na jale
රධා කෙසේ නොදැවී ඉන්නේ? කුමටද රාධා දැවුනේ?
රධා කෙසේ නොදැවී ඉන්නේ? කුමටද රාධා දැවුනේ? කුමටද රාධා දැවුනේ?
රධා කෙසේ නොදැවී ඉන්නේ? කුමටද රාධා දැවුනේ? කුමටද රාධා දැවුනේ?
ආ.. ආ... ආ... රධා කෙසේ නොදැවී ඉන්නේ?
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Radha Kaise Na Jale
Album: Lagaan
Year: 2001
Vocals: Asha Bhosle, Udit Narayan, Vaishali
Music Director: A R Rahman
Lyricist: Javed Akhtar
No comments:
Post a Comment