Wednesday, June 13, 2012

Hai Guzaarish - Ghajini
අයදිමි මා එකම "හා" කියුමක් ඔබෙන්, එයින්
මේ ජීවිතය සතුටු ගඟුළක් මෙන් ගලාවී...


Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas, ab toh
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish
Hain haal to dil ka tang tang, tu rang ja mere rang rang
Bas chalna mere sang sang, Hai guzaarish
Kehde tu haan toh zindagi, jharno si chhutke hasegi
Moti honge moti raaho mein yeah yeah yeah
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish

ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි!
ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි! දැන්වත්...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...
ඇත හද සොබාව දැන් සිරවී සිරවී, මගේ පැහැයේ, ඔබ වර්ණවත් බවයි...
බිඳුවක් මා සමඟින් ඇවිද යන්න... එය ඉල්ලීමක්...
ඔබ “හා” කීව්වොත් ජීවිතේ, මදහස් ගඟුලක් මෙන් ගළාවී...
මුතු කැට විසිරිලා යාවි මංතීරේ...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...

Sheeshe ke khwaab leke, raato mein chal raha hu,
Takara naa jaaun kahin...
Aasha ki lau hain roshan, phir bhi toofan kaa dar hai,
Lau bujh naa jaye kahin...
Bas ek haan ki guzaarish, phir hogi khushiyo ki baarish...
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish

විදුරුවෙන් සැදි සිහින ගෙන, රැයෙහි අවිදින්නෙමි මම,
කොතැනක හෝ නොගැටී යමි...
අශාවේ සිළු එළියකි, කුණාටුවකින් තැතිගනී යළි,
එනමුදු සිළ නොනිවී යාවී...
එක “හා” කියුමක් ගැන ඉල්ලීමක්, පසු ඇදහැලේ සතුටේ වරුසා...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...

Chanda hai aasman hai, aur baadal bhi ghane hain,
Yeh chanda chhup jaaye naa...
Tanhaayi das rahi hai, aur dhadkan badh rahi hai,
Ek pal bhi chain aaye naa...
Kaisi ajab dastaan hain, bechainiyaan bas yahaan hain…
Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas,
ab toh tu aaja paas paas, Hai guzaarish

සඳවත ඇත, අහසද ඇත, වළාකුළුද වැහිබරව ඇත...
මේ සඳවත හැංඟී නොයාවී...
මේ තනිකම රිදුම් දේවී, හදගැස්මද වැඩි කරවමින්,
මොහොතක් හෝ සුව නොම දැනේ...
කිනම් අමුතු කතාවක් දෝ මේ, අසහනය පමණකි ඇත්තේ...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි! ඔබ ආවේ හිත වෙත හොර රහසේමයි!
එනුමැන දැන්වත් ළංව ළංව, එය ඉල්ලීමක්...

Hain haal to dil ka tang tang, tu rang ja mere rang rang
Bas chalna mere sang sang, Hai guzaarish
Kehde tu haan toh zindagi, jharno si chhutke hasegi
Moti honge moti raaho mein yeah yeah yeah
Tu meri adhoori pyaas pyaas...

ඇත හද සොබාව දැන් සිරවී සිරවී, මගේ පැහැයේ, ඔබ වර්ණවත් බවයි...
බිඳුවක් මා සමඟින් ඇවිද යන්න... එය ඉල්ලීමක්...
ඔබ “හා” කීව්වොත් ජීවිතේ, මදහස් ගඟුලක් මෙන් ගළාවී...
මුතු කැට විසිරිලා යාවි මංතීරේ...
ඔබ මාගේ නොසංසිඳි පිපාසිත බවයි!

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Hai Guzaarish (Tu Meri Adhoori)
Album: Ghajini
Year: 2008
Vocals: Javed Ali, Sonu Nigam
Music Director: A.R.Rahman
Lyricist: Prasoon Joshi

1 comment: