Saturday, June 16, 2012

Tu Hi Mera - Jannat 2
ප්‍රේමයද ඔබමයි, සැනසුමද ඔබමයි...
ඉරණමද ඔබමයි... ඔබ මගේ පමණයි...


Tere ishq mein, dooba rahe din raat yoon hi sada,
Mere khwaab se aankhein teri, ik pal bhi na hoye juda...
Mera naam tu haathon pe apne likhe baar haan,
Aye kaash ke aisa bhi ek din laaye wo Khuda,

ඔබේ ආදරේ කිමිදෙන්නෙමි, දිවා රෑ මෙලෙසින් සදා...
මගේ සිහිනයෙන් දෙනුවන් ඔබේ, මොහෙතකට නෑ වෙන්වෙලා...
මගේ නම ඔබේ අත්ලේ ලියවිය යුතුයි නැවත නැවතත්...
කවදා හෝ එවැනි එක දිනක්, ගෙන ඒවිමයි දෙවියන්...

Tu hi mera, mera, mera... Tu hi mera, mera, mera...
Tu hi mera, mera, mera... Tu hi mera, mera, mera...
Tu hi mera... tu hi mera...

ඔබ මගේ, මගේ, මගේ... ඔබ මගේ, මගේ, මගේ...
ඔබ මගේ, මගේ, මගේ... ඔබ මගේ, මගේ, මගේ...
ඔබ මගේ... ඔබ මගේ...

Hai teri chaahat, teri zaroorat, Sooni hai tujh bin, duniya meri,
Naa reh sakoonga, main door inn se, Hai meri jannat, galiyaan teri...
Ummeed yeh seene mein leke, main hoon jee raha,
Kabhi tu mile, mujh se kahe ke, main hoon bas tera...

ඔබ ගැන කැමැත්ත, ඔබෙ වුවමනාව, වැනසෙයි ඔබෙන් තොර, ලෝකය මගේ...
දිවි ගෙවිය නොහැකියි, ඇයගෙන් දුරස් වී, මගේ දිව්‍යලෝකේ, ඔබ යන ම‍ඟේ...
මේ බලාපොරොත්තුව ළයේ රඳවා, දිවි ගෙවමි මා...
හමුවෙද්දී මට පවසනන්කෝ, “මා ඔබේ පමණයි” කියා...

Tu hi mera, mera, mera... Tu hi mera, mera, mera...
Tu hi mera, mera, mera... Tu hi mera, mera, mera...

ඔබ මගේ, මගේ, මගේ... ඔබ මගේ, මගේ, මගේ...
ඔබ මගේ, මගේ, මගේ... ඔබ මගේ, මගේ, මගේ...

Tu hi hai kismat, tu hi hai rehmat, Tujh se judi hai, meri har khushi,
Tu hi mohabbat, tu hi hai raahat, Lagti bhali hai, teri saadgi...
Paata hoon khud ko har ghadi, tere bina tanha,
Mujhe thaam le, mujhe rok le, bhatka hoon main bhatka...

ඔබමයි ඉරණමත්, ඔබමයි දයාවත්, ඔබ හා බැඳී ඇත, හැම සතුට මගේ...
ඔබමයි ප්‍රේමයත්, ඔබමයි සැනසුමත්, සොඳුරුව දැනේ, චාම් බව ඔබේ...
සොයනෙමි මම, මා තුළ හැම විට, ඔබ නැතිව තනියෙන්...
නවතන්න මා, අල්ලා ගමින්, මං අයාලේ යනවා...

Tu hi mera, mera, mera... Tu hi mera, mera, mera...
Tu hi mera, mera, mera... Tu hi mera, mera, mera...
Tu hi mera... tu hi mera...

ඔබ මගේ, මගේ, මගේ... ඔබ මගේ, මගේ, මගේ...
ඔබ මගේ, මගේ, මගේ... ඔබ මගේ, මගේ, මගේ...
ඔබ මගේ... ඔබ මගේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tu Hi Mera
Album: Jannat 2
Year: 2012
Vocals: Shafqat Amanat Ali Khan
Music: Pritam Chakraborty
Lyrics: Sayeed Qadri


No comments:

Post a Comment