Meri aankhon mein, Meri saanson mein Tera chehra
Mere dil ki har ik deewar pe Tera chehra

මගේ දෙනෙතෙහි, මාගේ සුසුමෙහි ඔබගෙ මුහුණයි...
මගේ හදවතේ හැම පවුරකම ඔබගෙ මුහුණයි...

Tu hi hai tu hi mera jahan
Tu hi rab tu hi dua Tu hi lab tu hi zubaan
Tu hi raah tu hi makaam Tu rehnumaa

ඔබම වේ, මගෙ ලොව...
ඔබ ඇදහුමයි... ඔබ අයැඳුමයි, ඔබ දෙතොළයි, ඔබ භාෂාවයි...
ඔබ හසරයි, ඔබ නැවතුමයි, මඟ පෙන්නුමයි...

Meri aankhon mein Meri saanson mein Tera chehra

Tere bina toh, Haal hai aisa Jaisa aasmaan bina, Chand adhoora

Rooh mein shaamil, Tu ho jaaye Hoga bus tab hi, Saath yeh poora

ඔබ නැති විට ඒ අයුරුව සමවේ, සඳවත තොර වූ ආකාසය හා...

මගේ ආත්මය හා ඔබ එක් වේ නම්, එවිටයි මේ සබැඳුම සපිරෙන්නේ...

Tere ishq mein, Mashoor ho gaye Teri baazuon mein, Hum choor ho gaye
Meri subhaon mein, Meri shaamon mein Tera chehra
Meri dhoop mein, Meri chaaon mein Tera chehra
ඔබේ ආදරෙන් පරසිඳු වී ගියෙම්, ඔබේ පපුතුරේ මං සිඳීබිඳී ගියෙම්...
මගෙ උදෑසනෙත්, මගෙ සැදෑවෙත් ඔබගෙ මුහුණයි...
මගෙ එළියෙදිත්, මගෙ අඳුරෙදිත් ඔබගෙ මුහුණයි...
Tu hi hai tu hi mera jahan
Tu hi rab tu hi dua Tu hi lab tu hi zubaan
Tu hi raah tu hi makaam Tu rehnumaa
Tu hi rab tu hi dua Tu hi lab tu hi zubaan
Tu hi raah tu hi makaam Tu rehnumaa
ඔබම වේ, මගෙ ලොව...
ඔබ ඇදහුමයි... ඔබ අයැඳුමයි, ඔබ දෙතොළයි, ඔබ භාෂාවයි...
ඔබ හසරයි, ඔබ නැවතුමයි, මඟ පෙන්නුමයි...
ඔබ ඇදහුමයි... ඔබ අයැඳුමයි, ඔබ දෙතොළයි, ඔබ භාෂාවයි...
ඔබ හසරයි, ඔබ නැවතුමයි, මඟ පෙන්නුමයි...
Apne dil mein, Jhaank ke dekho Aayega nazar tumhe, Pyaar humara

Aalam na poocho, Meri tadap ka Ik pal na hoga ab, Tum bin guzaara

ඔබේම හද වෙත එබී බැලුවහොත්, ඔබේ දෙනෙතට ඒවී, මගේ ආදරය...

සොබාව නොඅසන් මගේ ලතැවුලෙහි,
ඇසිල්ලක් හෝ නොගෙවේ දැන් නම්, ඔබගෙන් තොර වී...
සොබාව නොඅසන් මගේ ලතැවුලෙහි,
ඇසිල්ලක් හෝ නොගෙවේ දැන් නම්, ඔබගෙන් තොර වී...
Tere ishq mein, Mashoor ho gaye Teri baazuon mein, Hum choor ho gaye
Meri baahon mein, Meri raahon mein Tera chehra
Meri aahon mein, Meri panaahon mein Tera chehra
ඔබේ ආදරෙන් පරසිඳු වී ගියෙම්, ඔබේ පපුතුරේ මං සිඳීබිඳී ගියෙම්...
මගෙ තුරුල්ලෙත්, මාගෙ මාවතෙත් ඔබගේ මුහුණයි...
මගෙ ඉහිලුමෙත්, මගේ සුරැකුමෙත් ඔබගෙ මුහුණයි...
Tu hi hai tu hi mera jahan
Tu hi rab tu hi dua Tu hi lab tu hi zubaan
Tu hi raah tu hi makaam Tu rehnumaa
Tu hi rab tu hi dua Tu hi lab tu hi zubaan
Tu hi raah tu hi makaam Tu rehnumaa
Tu hi rab tu hi dua Tu hi lab tu hi zubaan
Tu hi raah tu hi makaam Tu rehnumaa
ඔබම වේ, මගෙ ලොව...
ඔබ ඇදහුමයි... ඔබ අයැඳුමයි, ඔබ දෙතොළයි, ඔබ භාෂාවයි...
ඔබ හසරයි, ඔබ නැවතුමයි, මඟ පෙන්නුමයි...
ඔබ ඇදහුමයි... ඔබ අයැඳුමයි, ඔබ දෙතොළයි, ඔබ භාෂාවයි...
ඔබ හසරයි, ඔබ නැවතුමයි, මඟ පෙන්නුමයි...
ඔබ ඇදහුමයි... ඔබ අයැඳුමයි, ඔබ දෙතොළයි, ඔබ භාෂාවයි...
ඔබ හසරයි, ඔබ නැවතුමයි, මඟ පෙන්නුමයි...
සිංදුව මෙතනින් බාගන්න...
R&B Remix Version එක මෙතනින්...
Reprise Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Tu Hi Rab Tu Hi Dua
Album: Dangerous Ishhq
Year: 2012
Vocals: Rahat Fateh Ali Khan, Tulsi Kumar
Music Director: Himesh Reshammiya
Lyricist: Shabbir Ahmed

මේ දවස් වල මගේ ආසම ගිතයක්..
ReplyDeleteඅනේ, anonymous වෙන්න එපෝ...
Deleteanyway, thanx for da comment...
Delete