Friday, April 27, 2012

Mere Haath Mein - Fanaa
ඔබගේ දෑතම මාගේ දෑත මත,
මුළු සුර ලෝකෙම මා සමඟින් ඇත...



Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa
Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...
මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Tere dil mein meri saanson ko panaah mil jaae
Tere ishq mein meri jaan fanaa ho jaae

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
ඔබේ හදවත මත, මගේ සුසුම්රැල් මුවාවක් සොයාවි...
ඔබේ ආදරයෙන් මගේ ජීවිතයම විනාශ වෙලා යාවි...

Jitne paas hai khushboo saans ke Jitne paas honton ke sargam
Jaise saath hai karwat yaad ke Jaise saath baahon ke sangam
Jitne paas paas khwabon ke nazar Utne paas tu rahana hamsafar
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මෙතරම් ළංව නම්, සුසුමේ සුවඳ රැල්, මෙතරම් ළංව දෙතොලේ වූ ස්වරයන්...
එලෙසින් ළංව ඒ මතකේ දිගහැරුම්, එලෙසේ ළංව දෑතේ වැළඳගැනුම්...
මෙතරම් ළංව ළංව සිහිනේ නෙතු ලෙසින්, එතරම් ළංව ඉනු මගේ සහකරු ලෙසින්...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Rone de aaj hamko tu ankhein sujaane de
Baahon mein le le aur khud ko bheeg jaane de
Hai jo sine mein qaid dariya voh choot jaaega
Hai itna dard ke tera daaman bheeg jaaega

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
හඬන්නට ඉඩ දෙන්න අද මට ඔබ, නෙතු සේදී යන්නට ඉඩ දෙන්න...
තුරුළෙහි ඔබේ මා හොවාගෙන, මට තෙමෙන්නට ඉඩ දෙන්න...
එතරම් වූ දුක් සුසුම්, නුඹේ පා යුග දෝවනය කරාවී...
මගේ සුසුමන් හි සිරකර තිබූ ගංගාව, එය නිදහසේ ගලා යාවී...

Jitne paas paas dharkan ke hai raaz Jitne paas boondon ke baadal
Jaise saath saath chanda ke hai raat Jitne paas nainon ke kaajal
Jitne paas paas saagar ke lahar Utne paas tu rahana hamsafar
Tu jo paas ho phir kya yeh jahan Tere pyaar mein ho jaaun fanaa

මෙතරම් ළංව ළංව හද ගැස්මෙහි රහස්, මෙතරම් ළංව ආ වැහි බිදු මේඝයේ...
එලෙසින් එක්ව ආ සඳවත රාත්‍රියේ, එතරම් ළංව දැසේ හී නෙතඳුන්...
මෙතරම් ළංව ළංව සයුරේ රැළි ලෙසින්, එතරම් ළංව ඉනු මගේ සහකාරිය ලෙසින්...
ඔබ මා සමඟ නම්, කුමටද මේ ලොව? ඔබගේ‍ ප්‍රේමයෙන් යයි මා නැති වෙලා...

Mere haath mein tera haath ho Saari jannatein mere saath ho
Adhuuri saans thi Dharkan adhuuri thi Adhuure ham
Magar ab chaand poora hai falak pe Aur ab poore hain ham

මාගේ දෑතෙහි ඔබගේ දෑත වේ, මුළු සුර ලෝකෙම මා සමඟින්ම වේ...
අසම්පූර්ණ සුසුමන්, හද ගැස්මද අසම්පූර්ණයි, අසම්පූර්ණයි මා...
නමුදු දැන් පුරා හඳකි අහස්කුස මත. අපද අද සම්පූර්ණයි.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Mere Haath Mein
Album: Fanaa
Year: 2006
Vocals: Aamir Khan, Kajol, Sunidhi Chauhan, Sonu Nigam
Music Director: Jatin-Lalit
Lyrics: Prasoon Joshi


1 comment:

  1. Hi..Bro....
    "Ra sanda payapu ahase,sure ralise lanwa sitiyath, maha mygaye darunubawath,hada gasme ammuthath.......
    makisiwak deweni nowe.. obe ardaraya hamuwe...."

    ela..ela....

    eelanga eka kawadada release wenne...???

    ReplyDelete