
Saathiya... Saathiya... Pagle se dil ne yeh kya kiya
Chun liya... Chun liya... Tujhko deewane ne chun liya
Dil toh uda uda re aasman mein baadlon ke sang
Yeh toh machal machal ke ga raha hai sun nayi si dhun
සහකරුව... සහකරුව... උමතුවෙන් මේ හද කුමක්දෝ කලේ?
තේරුවා... තේරුවා... ඔබවම, මේ උමතු හද තේරුවා...
හද ඉඟිළී, ඉඟිළි අහස් ගැබේ මේ, වළාකුළු හා...
යයි හිතුමනාපේ ගය ගයා, අසන් නැවුම් වූ තාලයක්...
Badmash dil toh thag hai bada
Badmash dil yeh tujh se juda
Badmash dil meri sune na zid pe ada...
මේ දරදඬු හදවත නම් ගලක්...
මේ දරදඬු හදවත ඔබේ නොවුණා නම්...
මේ දරදඬු හද මට කන් නොදෙන තරම් මුරණ්ඩුයි...
O... Achchi lage dil ko mere har teri baat re
Saaya tera ban ke chalun itna hai khwab re...
Kandhe pe sar rakh ke tere kat jaye raat re
Beetenge din thaame tere hathon mein haath re
Yeh kya hua mujhe mera yeh dil phisal phisal gaya
Yeh kya hua mujhe mera ye jahaan badal badal gaya
ආසා කරයි හදවත මගේ, හැම දේ ගැන ඔබේ...
හෙවනැල්ල වී එන්නම් ඔබේ, එය හීනයකි මගේ...
ඔබේ උරතළේ මුදුනත හොවා, රැය ගෙවන්නම් මගේ...
දහවලම මා ගත කරන්නම්, එල්ලිලා ඔබේ අතේ...
මේ කිම වුනේ, මගේ හදවත පැකිළි, පැකිළී ගියා...
මේ කිම වුනේ, මගේ මුළු ලොව, වෙනස් වෙලා ගියා...
Badmash dil toh thag hai bada
Badmash dil yeh tujh se juda
Badmash dil meri sune na zid pe ada...
මේ දරදඬු හදවත නම් ගලක්...
මේ දරදඬු හදවත ඔබේ නොවුණා නම්...
මේ දරදඬු හද මට කන් නොදෙන තරම් මුරණ්ඩුයි...
O... neendein nahin chaina nahin badloon main karvate...
Taare ginu ya main ginu chaadar ki salwatein...
Yaadon mein tu khwaabon mein tu teri hi chahatein
Jaaun jidhar dhoonda karun teri hi aahatein
Yeh jo hai dil mera yeh dil suno na keh raha yahi
Wo bhi kya zindagi hai zindagi ki jis mein tu nahi
නින්දක් නැතේ, සහනයක් නැතේ, කැරකෙමි යහනතේ...
තරු ගනිනෙමි, නැති නම් රැළි ගනින්නෙමි ඇතිරුමේ...
මතකෙත් ඔබයි, සිහිනෙත් ඔබයි, ප්‍රේමයත් ඔබම වේ...
කොතැනක ගියත්, සොයන්නෙමි මං අඩි ගැටෙන හඬ ඔබේ...
මේ හදවතයි මගේ, මේ පවසනා වු දෙය අසන් කිමැයි...
කුමක්දෝ මේ ජීවිතේ, ජීවිතේ මගේ ඔයා නැතී...
Badmash dil toh thag hai bada
Badmash dil yeh tujh se juda
Badmash dil meri sune na zid pe ada...
මේ දරදඬු හදවත නම් ගලක්...
මේ දරදඬු හදවත ඔබේ නොවුණා නම්...
මේ දරදඬු හද මට කන් නොදෙන තරම් මුරණ්ඩුයි...
Saathiya... Saathiya... Pagle se dil ne yeh kya kiya
Chun liya... Chun liya... Tujhko deewane ne chun liya
Dil toh uda uda re aasman mein baadlon ke sang
Yeh toh machal machal ke ga raha hai sun nayi si dhun
සහකරුව... සහකරුව... උමතුවෙන් මේ හද කුමක්දෝ කලේ?
තේරුවා... තේරුවා... ඔබවම, මේ උමතු හද තේරුවා...
හද ඉඟිළී, ඉඟිළි අහස් ගැබේ මේ, වළාකුළු හා...
යයි හිතුමනාපේ ගය ගයා, අසන් නැවුම් වූ තාලයක්...
Badmash dil toh thag hai bada
Badmash dil yeh tujh se juda
Badmash dil meri sune na zid pe ada...
මේ දරදඬු හදවත නම් ගලක්...
මේ දරදඬු හදවත ඔබේ නොවුණා නම්...
මේ දරදඬු හද මට කන් නොදෙන තරම් මුරණ්ඩුයි...
* Badmash “බද්මාශ්” යන වචනය සිංහල බසින් “තක්කඩි”, “නොසන්ඩාල” යන අරුත් ගෙන දේ. පරිවර්තනයෙහි ඒ සඳහා “දරදඬු” යන වචනය යොදා ගෙන ඇත්තේ පදමාලාවට ගැළපෙන පරිදිය.
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Badmash Dil (Saathiya)
Album: Singham
Year: 2011
Vocals: Ajay Gogavale, Shreya Ghosal
Music Director: Ajay Gogavale, Atul Gogavale
Lyricist: Swanand Kirkire
thank u so much... loved it...
ReplyDelete