Tuesday, April 3, 2012

Kajrare Kajrare - Bunty Aur Babli
සැඟවීයන් මගෙ දෙනෙතින්...
නෙතඳුන් රැදි කළුවන් දෙනෙතින්...


Aisi nazar se dekha us jaalim ne chauk par
Hamne kaleja rakh diya chaaku ki nok par

එවැනි බැල්මක් බැලුවා (මදෙස), ඒ නපුරා සැණකෙළියෙදී...
මට එය දැනී ගියා හද මත, පිහි පහරක් ලෙසින්...

Din thanak din din thanak din din thanak din din thanak din
din thanak din din thanak din din thanak din
dirkita thanak din din thanak din din thanak din
ta dirkita ta ta dirkita ta kirtaka thaka din din thanak din
kirtak kirtak kirtak kirtak ta ta ta ta ta ta ta ta dhun...

Mere chain-vain sab ujaraa zaalim nazar hata le...
Mere chain-vain sab ujaraa zaalim nazar hata le...
Barbaad ho rahe hain ji
Barbaad ho rahe hain ji tere apne shaharvale

මගේ පියවි සිහිය හැම නැසුණා, ඔය බැළුම් ඉවතලන් නපුරේ...
මගේ පියවි සිහිය හැම නැසුණා, ඔය බැළුම් ඉවතලන් නපුරේ...
සුනු විසුනු වෙලා, මින් යාවී...
සුනු විසුනු වෙලා, මින් යාවී... ඔබේ නගරේ සියළු පිරිමින්...

Mere chain-vain sab ujaraa zaalim nazar hataa le
Barbaad ho rahe hain ji tere apne shaharvale

මගේ පියවි සිහිය හැම නැසුණා, ඔය බැළුම් ඉවතලන් නපුරේ...
සුනු විසුනු වෙලා, මින් යාවී... ඔබේ නගරේ සියළු පිරිමින්...

Ho... Meri angarai na tute tu aaja...
Meri angarai na tute tu aaja...
Kajraa re... Kajraa re kajraa re tere kaare kaare naina...
Kajraa re kajraa re tere kaare kaare naina...
Ho... Kajraa re kajraa re tere kaare kaare naina...
Kajraa re kajraa re tere kaare kaare naina...
Kajraa re kajraa re tere kaare kaare naina...
Ho... Mere naina mere naina mere naina jurwaa naina
Ho... Kajraa re kajraa re tere kaare kaare naina

හෝ... මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
අංජනය... අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
හෝ... අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
හෝ... මගේ දෙනෙතු, මගේ දෙනෙතු, මගේ දෙනෙතු, දෙනෙතු යුවල...
හෝ... අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...

Surmai se likhe tere vaade aankhon ki zabaani aate hain
Mere rumaalon pe lab tere bandhke nishaani jaate hain
Teri baaton mein kimaam ki khushboo hai
Tera aana bhi garmiyon ki lu hai
Teri baaton mein kimaam ki khushboo hai
Tera aana bhi garmiyon ki lu hai

අංජනයෙන් ලියුවා වූ ඔබේ ගිවිසුම්, දෙනෙතේ භාෂිතයෙන් මට වැටහේවී...
මාගේ ලේන්සුව මත පැතිරී යාවී, සළකුණු හැම සිපගැන්මන් හි ඔබගේ...
ඔබේ වදනෙහි තිබුණේ අමරස සුවඳකි... ආවේ ඔබ උණුහුම් සුළඟක් සේ...
ඔබේ වදනෙහි තිබුණේ අමරස සුවඳකි... ආවේ ඔබ උණුහුම් සුළඟක් සේ...

Aaja tute na tute naa angaraai
Ho... Meri angaraai na tute tu aaja
Meri angaraai na tute tu aaja
Kajraa re kajraa re tere kaare kaare naina...
Mere naina mere naina mere nainon me chupke rahana
Kajraa re kajraa re tere kaare kaare naina

එන්න, බිඳ නොදමා, බිඳ නොදමා මගේ පැතුමන්...
හෝ... මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
මගේ දෙනෙතින්, මගේ දෙනෙතින්, මගේ දෙනෙතින් සැඟවී සිටිනු...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...

Aankhein bhi kamaal karti hain
"Personal" se sawaal karti hain... Haa yeh!
Palkon ko uthaati bhi nahin
Parde ka khayaal karti hain
Mera gam to kisise bhi chupta nahin
Dard hota hai jab dard chubhta nahin
Mera gam to kisise bhi chupta nahin
Dard hota hai jab dard chubhta nahin

දෙනෙතින් ඔබ විස්මිත දේ පවසාවී...
ප’සනල් ප්‍රශ්න මාගෙන් විමසාවී...
ඇහි පියලන්නටවත් ඉඩ නොමදේවී...
නෙතු කඩතුරාවන් හැර ඔබ කියවාවී...
මගේ දුක සඟවනු බැරි කිසිවෙකුගෙන්වත්...
දැනෙනා මේ දුක බොරු නොම වේ...
මගේ දුක සඟවනු බැරි කිසිවෙකුගෙන්වත්...
දැනෙනා මේ දුක බොරු නොම වේ...

Aaja tute na tute angaraai
Meri angaraai na tute tu aaja
Kajraa re kajraa re tere kaare kaare naina...
Tere naina tere naina hamein dhanste hain tere naina
Kajraa re kajraa re mere kare kare naina

එන්න, බිඳ නොදමා, බිඳ නොදමා මගේ පැතුමන්...
හෝ... මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
ඔබේ දෙනෙතින්, ඔබේ දෙනෙතින්, අප වැනසී යයි ඔබේ දෙනෙතින්...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...

Tujhse milna puraani dilli mein
Chhor aai nishaani dilli mein
Pal nimaana dari betallak
Teri meri kahaani dilli mein
Kali kamali vaali ko ho yaad karke
Tere kaale kaale nainon ki qasam khaate hain

ඔබව මුණගැසුණි පැරණි දිල්ලියේ හි...
අතැර ආවෙම් මොහොත ඒ, දිල්ලියේ හි...
ගෙත්තමින් වියුණු නිමේෂය අහඹු...
ඔබෙයි මාගෙයි පුරාණේ, දිල්ලියේ හි...
කළුවන් දෑසින් පිපුණු නෙළුමක සිරිය සිහි කෙරුවා...
ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ නමින් එය පවසමි දිවුරා...

Tere kaale kaale nainon ke banaaye hain rooh
Tere kaale kaale nainon ko duaen dein rooh
Meri jaan udaas hai honthon pe pyaas hai
Aaja re aaja re aaja re

ඔබේ කළු කළු දෙනෙතින් පිරුණා මගේ ආත්මේ...
ඔබේ කළු කළු දෙනෙතට පිදුවා මගේ ආත්මේ...
මගේ හද අනපේක්ෂයි, දෙතොල පිපාසයි...
එනු මැන, එනු මැන, එනු මැනවි...

Teri baaton mein kimaam ki khushboo hai
Tera aana bhi garmiyon ki lu hai
Meri angaraai na tuute tu aaja...
Kajraa re kajraa re tere kare kare naina...
Tere naina tere naina tere naina jurwaa naina...
Tere naina tere naina tere nainon me chupke rahana...
Kajraa re kajraa re tere kare kare naina...
Kare kare kare kare kare kare kare kare naina
Kajraa re kajraa re mere kare kare naina

ඔබේ වදනෙහි තිබුණේ අමරස සුවඳකි...
ආවේ ඔබ උණුහුම් සුළඟක් සේ...
මගේ ඒ පැතුමන්, බිඳ නොදමා, ඔබ පැමිණෙන්...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
ඔබේ දෙනෙතු, ඔබේ දෙනෙතු, ඔබේ දෙනෙතු, දෙනෙතු යුවල...
ඔබේ දෙනෙතින්, ඔබේ දෙනෙතින්, සැඟවිය යුතු අප, ඔබේ දෙනෙතින්...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...
කළුවන් කළුවන් කළුවන් කළුවන් කළුවන් කළුවන් කළුවන් කළුවන් දෙනෙතේ...
අංජනය... අංජනය... ඔබේ කළුවන් කළුවන් දෙනෙතේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Kajrare Kajrare
Album: Bunty Aur Babli
Year: 2005
Vocals: Shankar Mahadevan, Alisha Chinoy, Javed Ali
Music Director: Shankar-Ehsaan-Loy
Lyrics: Gulzar


No comments:

Post a Comment