Wednesday, February 15, 2012

Tu Hi Meri - Khakee
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ...
ඔබමයි මගේ ප්‍රීතියත්...

Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi
Bin tere kuchh nahien ab meri zindagi

ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...

Tere liye hai bechain dil dhoonrhe tujhe hi meri nazar
Chaahun tujhe main kitna sanam tujhko nahien hai uski khabar
Khwabon mein tu aankhon mein tu
Dharkan mein tu saainson mein tu

ඔබ වෙනුවෙනි අසරණ හද... ඔබ සොයයි ‍මාගේ මේ නෙතු...
කෙතරම් පතමි දෝ මා ඔබ... වගක් නැතේ ඔබට, ඒ ගැන...
සිහිනයේ ඔබයි, දෙනෙතේ ඔබයි... හද ගැස්මේ ඔබයි, සුසුමේ ඔබයි...

Dekha karuun main jise raat bhar tu hai vohi chaandani
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi

බලා හිඳින්නම්, රැය පුරාවටම මං, ඔබමයි මගේ සඳවතී...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...

Tu hai mere honthon ki duaa tu hai meri chaahat ka sila
Aisa laga duniya mil gayi jo ishq tera mujhko mila
Tu chain hai tu hai vafaa hona nahien mujhse khafa

මගේ දෙතොළඟ අයැදුමයි, ඔබ... මගේ කැමැත්තේ ත්‍යාගයයි, ඔබ...
මුළු ලොවම ලැබුණා සේ දැනේ... මුණගැහුණු විට ඔබේ ආදරේ...
ඔබ සැනසුමයි, ඔබ ගිවිසුමයි... මා හා තරහා වෙනු එපා...

Parhta rahun main jisi har ghari tu hai vohi shaayari
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi
Bin tere kuchh nahien ab meri zindagi
Tu hi meri aashiqi jaaneman tujhse hai meri khushi

හැම මොහොතක මා මුමුනන්නා වූ, ඒ කවි පෙළත් ඔබමයි...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...
ඔබ නැතිව කිසිවක් නැතේ, දැන් මගේ ජීවිතේ...
ඔබමයි මගේ ආදරේ, ප්‍රේමියේ... ඔබමයි මගේ ප්‍රීතියත්...

Title: Tu Hi Meri Aashiqi
Album: Khakee
Year: 2004
Vocals: Sonu Nigam  
Music Director: Ram Sampath
Lyrics: Sameer

No comments:

Post a Comment