
Hoo subah se
lekar shaam tak, shaam se lekar raat tak
Subah se
lekar shaam tak, shaam se lekar raat tak
Raat se lekar
suabh tak, subah se phir shaam tak
Mujhe pyar
karo hoo, mujhe pyar karo...
Hoo mujhe
pyar karo...mujhe pyar karo
උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය වන තෙක්...
උදෑසනේ
සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය වන තෙක්...
රාත්‍රියේ
සිට උදෑසන වන තෙක්, යලි උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්...
මට
ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට
ආදරය කරන්න.. මට ආදරය කරන්න...
Hooo Shehar
se lekar gaon tak, dhoop se lekar chaon tak
Shehar se
lekar gaon tak, dhopp se lekar chaon tak
Sar se lekar
paon tak, dil ki sabhi wafaon tak
Mujhe pyar karo
hoo, mujhe pyar karo...
Hoo mujhe
pyar karo...mujhe pyar karo
නගරයේ සිට ගම්මානය තෙක්, හිරු එළියේ සිට සෙවනැල්ල තෙක්...
නගරයේ
සිට ගම්මානය තෙක්, එළියේ සිට සෙවනැල්ල තෙක්...
හිස
මුදුනේ සිට දෙපතුල තෙක්, හදවත පිරි අවංකභාවය තෙක්...
මට
ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට
ආදරය කරන්න.. මට ආදරය කරන්න...
Hooo aur piya
kuch bhi karlo, lekin rakhna yaad
Aur piya kuch
bhi karlo, lekin rakhna yaad
Kuch shaadi
se pehle... Kuch shaadi ke baad...
Pyar mein ab
itni shartein kaun rakhega yaar
Kya shaadi se
pehle kya shaadi ke baad...
පෙම්වත තව දෙයක් ඇත කීමට... ඕනෑම දෙයක් කරන්න,
නමුදු
මෙය මතකයේ තබා ගන්න...
පෙම්වත
තව දෙයක් ඇත කීමට... ඕනෑම දෙයක් කරන්න,
නමුදු
මෙය මතකයේ තබා ගන්න...
යම්
දේවල් විවාහයට කළින් නමුදු, යම් දේවල් විවාහයට පසුය...
ආදරයේ
දී මෙතරම් කොන්දේසි ගනනක් කවුරු නම් මතකයේ තියා ගනීවිද?
විවාහයට
කළින් විය යුත්තේ මොනවාද? විවාහයට පසු විය යුත්තේ මොනවාද?
Hoo paas se
lekar door tak, door se lekar paas tak
In hoton ke
pyaas tak, dharti se akaash tak
Mujhe pyar
karo hoo, mujhe pyar karo...
Hoo mujhe
pyar karo...mujhe pyar karo
සමීපභාවයේ සිට දුරස්ථභාවය තෙක්, දුරස්ථභාවයේ සිට සමීපභාවය තෙක්...
දෙතොල්
මත රැඳි පිපාසිත බව තෙක්, පොලෝ තලයේ සිට අහස් කුස තෙක්...
මට
ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට
ආදරය කරන්න.. මට ආදරය කරන්න...
Hoo aise
kasie ho sakta hai poora poora pyar
Aise kasie ho
sakta hai poora poora pyar
Ya khul ke
ikraar karo tum, ya khul ke inkaar
Hoo mere gale
mein daal ke bahein karlo baate chaar
Isse aage
karna padega tumko intezaar
එලෙසින් කෙලෙසක ඇති වෙයිදෝ මෙතරම් පරිපූර්ණ ආදරයක්...
එලෙසින්
කෙලෙසක ඇති වෙයිදෝ මෙතරම් පරිපූර්ණ ආදරයක්...
ඹබට එය පිළිගත හැකිනම් පිළිගන්න, නැති නම් එය ඉවතලන්න?
මා තුරුළේ හොවාගනිමින් පවසන්න, වදනක් දෙකක් හෝ...
ඒ
වෙනුවෙන් නම් ඔබ හට මඟබලා හිඳින්නම සිදුවෙයි...
Hoo saagar ke
is aar se, saagar ke us paar tak
Nazron ki
deewar tak, pyar se lekar pyar tak
Mujhe pyar
karo hoo, mujhe pyar karo...
Hoo mujhe
pyar karo...mujhe pyar karo
සාගරයේ සිට වෙරළත තෙක්, ඒ සාගරයේ පරතෙර තෙක්...
නෙතු
යුග වල සීමාව තෙක්, ආදරයේ සිට ආදරය තෙක්...
මට
ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට
ආදරය කරන්න.. මට ආදරය කරන්න...
Hoo subah se
lekar shaam tak, shaam se lekar raat tak
Subah se
lekar shaam tak, shaam se lekar raat tak
Raat se lekar
suabh tak, subah se phir shaam tak
Mujhe pyar
karo hoo, mujhe pyar karo...
Hoo mujhe
pyar karo...mujhe pyar karo
උදෑසනේ
සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය වන තෙක්...
උදෑසනේ
සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය වන තෙක්...
රාත්‍රියේ
සිට උදෑසන වන තෙක්, යලි උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්...
මට
ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට
ආදරය කරන්න.. මට ආදරය කරන්න...
Title: Subha
Se Lekar Shaam Tak
Album: Mohra
Year: 1994
Vocals: Udit Narayan, Sadhana Sargam
Music
Director: Viju Shah
Lyrics:
Indeevar, Anand Bakshi, Sameer
No comments:
Post a Comment