
Odhani od ke naachoon, odhani
Odhani od ke naachoon, odhani
Odhani od ke naachoon, odhani
Odhani od ke naachoon, odhani
සළුපටේ දැවටෙමින්
රඟදේ, සළුපටේ... සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...
සළුපටේ දැවටෙමින්
රඟදේ, සළුපටේ... සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...
Naachoon odhani od ke aaj ke
dil paradesi ho gayaa
Hamen tumse ho gayaa pyaar ke
dil pardesi ho gayaa
O naachoon odhani od ke aaj ke
dil paradesi ho gayaa
Hamen tumse ho gayaa pyaar ke
dil pardesi ho gayaa
රඟදේ සළුපටේ දැවටී
මා, මේ හද ආගන්තුක වූවා.
මං ඔබගේ වෙන්නට
වුණා, මේ හද ආගන්තුක වූවා.
ඕ, රඟදේ සළුපටේ
දැවටී මා, මේ හද ආගන්තුක වූවා.
මං ඔබගේ වෙන්නට
වුණා, මේ හද ආගන්තුක වූවා.
Odhani od ke naachoon, odhani
Odhani od ke naachoon, odhani
සළුපටේ දැවටෙමින්
රඟදේ, සළුපටේ... සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...
Mere ishq kaa chhaayaa khumaar
ke dil pardesi ho gayaa
Hamen tumse ho gayaa pyaar ke
dil pardesi ho gayaa
Har qasam tod ke naachoon, har
qasam
Har qasam tod ke naachoon, har
qasam
මගේ ආදරයේ මත් බවින්,
මේ හද ආගන්තුක වූවා...
මං ඔබගේ වෙන්නට
වුණා, මේ හද ආගන්තුක වූවා.
හැම දිවුරුම්
බිඳළමින් රඟදේ, හැම දිවුරුම්...
හැම දිවුරුම්
බිඳළමින් රඟදේ, හැම දිවුරුම්...
Odhani od ke naachoon, odhani
සළුපටේ දැවටෙමින්
රඟදේ, සළුපටේ...
Bole choodi, paayaliyaa bole,
Aajaa doli leke aajaa saajnaa…
Bole choodi, paayaliyaa bole,
Aajaa doli leke aajaa saajnaa…
පවසයි වළලු, පා
නූපුරයන් පවසයි...
පැමිනෙන් දෝලා ගෙන
පැමිනෙන් පෙම්වත...
පවසයි වළලු, පා
නූපුරයන් පවසයි...
පැමිනෙන් දෝලා ගෙන පැමිනෙන්
පෙම්වත...
Haathon mein mehandi ho, maang
meri sindoori ho
Tere naam kaa kiyaa singaar ye
singaar
Mere roop ki aayee bahaar ke
dil pardesi ho gayaa
O naachoon odhani od ke aaj ke
dil paradesii ho gayaa
දෑතෙහි මෙහෙන්දි
පවා, ඉල්ලයි මගේ සින්ධූර් පවා...
ඔබේ නමිනි ප්‍රියේ,
සැරසුනේ මගේ සැරසුම්...
මගේ රුව පිබිදුනි
ලොවට... මේ හද ආගන්තුක වූවා.
ඕ, රඟදේ සළුපටේ
දැවටී මා, මේ හද ආගන්තුක වූවා.
Milan kaa mausam aayo re,
pyaar le aayo re
Milan kaa mausam aayo re,
pyaar le aayo re
හමුවීමේ සෘතුව
පැමිණේවී, එය ප්‍රේමය ගෙන පැමිණේ...
හමුවීමේ සෘතුව
පැමිණේවී, එය ප්‍රේමය ගෙන පැමිණේ...
Main to tere naam likhoongaa
pyaasi ek kahaani ehsaas ki
Main to tere naam likhoongaa
pyaasi ek kahaani ehsaas ki
Milnaa ho to aisaa ho, sadiyon
tak na doori ho
Maine barson kiyaa intzaar o
dildaar
මම ඔබේ නම ලියන්නෙමි
හැඟුමන් හි පිපාසිත එක් කතාවක...
මම ඔබේ නම ලියන්නෙමි
හැඟුමන් හි පිපාසිත එක් කතාවක...
හමුවේ නම් එලෙසේ
හමුවේ... සියවස් ගනනක් තෙක් දුරස් නොවේ...
මම වසර ගනන් මඟ බලා
හිදිමි ප්‍රියයේ...
Beqaraari mein bhi aayaa qaraar
ke dil pardesi ho gayaa
O hamen tumse ho gayaa pyaar
ke dil pardesi ho gayaa
Har qasam tod ke naachoon, har
qasam
Har qasam tod ke naachoon, har
qasam
අසහන බවින් ආවා
සුවයක්... මේ හද ආගන්තුක වූවා.
ඕ, මං ඔබගේ වෙන්නට
වුණා, මේ හද ආගන්තුක වූවා.
හැම දිවුරුම්
බිඳළමින් රඟදේ, හැම දිවුරුම්...
හැම දිවුරුම්
බිඳළමින් රඟදේ, හැම දිවුරුම්...
Naachoon odhani od ke aaj ke
dil paradesi ho gayaa
O hamen tumse ho gayaa pyaar
ke dil pardesi ho gayaa
Odhani od ke naachoon, odhani
Odhani od ke naachoon, odhani
Odhani od ke naachoon, odhani
Odhani od ke naachoon, odhani
රඟදේ සළුපටේ දැවටී
මා, මේ හද ආගන්තුක වූවා.
ඕ, මං ඔබගේ වෙන්නට
වුණා, මේ හද ආගන්තුක වූවා.
සළුපටේ දැවටෙමින්
රඟදේ, සළුපටේ... සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...
සළුපටේ දැවටෙමින්
රඟදේ, සළුපටේ... සළුපටේ දැවටෙමින් රඟදේ, සළුපටේ...
Title: Odhani Odh Ke
Album: Tere Naam
Year: 2003
Vocals: Udit Narayan, Alka
Yagnik
Music Director: Himesh
Reshammiya
Lyricist: Sameer
No comments:
Post a Comment