Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...
Qasam chahe le lo, qasam chahe le lo... Khuda ki qasam…

ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ...
දිවුරුමක් අවැසි නම්, දිවුරලා කියන්නම්... දෙවියන් නමින්...

Hamaari gazzal hai tasavur tumhaara, hamaari gazzal hai tasavur tumhaara...
Tumhaare bina ab na jeena gavaara
Tumhein yoon hi chaahenge, tumhein yoon hi chahenge... Jab tak hai dum
මගේ කාව්‍යය, සිහින සිතුවමයි ඔබගේ, මගේ කාව්‍යය, සිහින සිතුවමයි ඔබගේ...
ඔබෙන් තොරව දැන් අපහසුයි, දිවි ගෙවීමත්...
ඔබ හටම ඇළුම් කරමි, ඔබ හටම ඇළුම් කරමි... දිරි ඇති තෙක් මං...
Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...
Qasam chahe le lo, qasam chahe le lo... Khuda ki qasam…
Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...
ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ...
දිවුරුමක් අවැසි නම්, දිවුරලා කියන්නම්... දෙවියන් නමින්...
ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ...
Hamein har ghadi aarzu hai tumhaari, hamein har ghadi aarzu hai tumhaari...
Hoti hai kaisi sanam beqaraari
Milenge jo tumko to, milenge jo tumko to... Batayenge hum
මා හට හැම මොහොතේ ඔබ ගැනම කැමැත්තයි,
මා හට හැම මොහොතේ ඔබ ගැනම කැමැත්තයි...
කෙලෙසින් හිදිම්දෝ ප්‍රියේ අසහනයෙන්...
හමුවේ නම් ඔබ මා හා, හමුවේ නම් ඔබ මා හා... කියන්නෙමි මං...
Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...
ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ...
Saagar ki baahon mein maujein hai jitni,
Saagar ki baahon mein maujein hai jitni...
Hamko bhi tumse muhabbat hai utni
Ki yeh beqaraari, ki yeh beqaraari... Na ab hogi kam
සාගරය තුරුළේ නැඟෙනා, දිය රැළි තරම්,
සාගරය තුරුළේ නැඟෙනා, දිය රැළි තරම්...
ප්‍රියේ ඔබට මාගේ ප්‍රේමයද එතරම්...
එයයි මේ අසහනේ, එයයි මේ අසහනේ... කිසිදා තුනී වී නොයේ...
Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...
Qasam chahe le lo, qasam chahe le lo... Khuda ki qasam…
Bahut pyaar karte hain tumko sanam, bahut pyaar karte hain tumko sanam...
ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ...
දිවුරුමක් අවැසි නම්, දිවුරලා කියන්නම්... දෙවියන් නමින්...
ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ, ගොඩක් ආදරෙයි මං ඔබ හට ප්‍රියේ...
සිංදුව මෙතනින් බාගන්න...
Male Version එක මෙතනින්... Female Version එක මෙතනින්...
Title: Bahut Pyaar Karte Hai
Album: Saajan
Year: 1991
Vocals: SP Balasubramaniam, Anuradha Paudwal
Music Director: Nadeem, Shravan
Lyrics: Sameer
No comments:
Post a Comment