Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...
Ik ladka ik ladki ki yeh kahani hai nayi
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් ගැන කෝඩුකාර මේ පෙම් පුවත...
Do lafzon mein yeh bayan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...
Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...
Ik dooje se hue juda Jab ik dooje ke liye bane
එකිනෙකාගෙන් වෙන්වී යන කල්හී, එකිනෙකා වෙනුවෙන් යළි හදින් බැදේ...

Tumse dil jo lagaya toh jahaan maine paaya
ඔබට හදින් බැඳෙද්දී, මා මුළු ලොවම ලැබුවෙමි...
Kabhi socha na tha yoon melon door hoga saaya
නමුඳු නොසිතුවෙමි කිසිදා, නුඹ මෙතරම් ඈතයි කියා...
Kyun khuda tune mujhe aisa khwaab dikhaya
jab haqeeqat mein use todna tha…
දෙවියනි ඇයි නුඹ මට, දැක්වූයේ මෙවන් හීනයක්,
සැබෑවෙන් එය බිඳලනු හැර...
Ik dooje se hue juda Jab ik dooje ke liye bane
එකිනෙකාගෙන් වෙන්වී යන කල්හී, එකිනෙකා වෙනුවෙන් යළි හදින් බැදේ...
Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...
Teri meri baaton ka har lamha sabse anjaana,
ඔබගෙයි මාගෙයි වදනක් හෝ හැම මොහොතෙම, හැමගෙන් අසමානයි...

Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
හැම සුසුමෙම නුඹමයි ඇත්තේ, හැම මතකෙම නුඹගේ පුරාවෘතයයි...

Sara din beet jaaye, Saari raat jagaye
හැම දින ගෙවී යද්දී, මුළු රැයම අවදියෙන්...
Bas khayal tumhara lamha lamha tadpaye
වෙහෙසයි හැම මොහොතම, ඔබ ගැන සිතුවිල්ලෙන්...
Yeh tadap keh rahi hai mit jaaye faasle
tere mere darmayaan hai Jo saare…
මේ වෙහෙස පවසන්නේ, දුරස් බව හැම
නැති විය යුතු බව, ඔබ මා අතරේ...
Ik dooje se hue juda Jab ik dooje ke liye bane
එකිනෙකාගෙන් වෙන්වී යන කල්හී, එකිනෙකා වෙනුවෙන් යළි හදින් බැදේ...
Teri meri baaton ka har lamha sabse anjaana,
ඔබගෙයි මාගෙයි වදනක් හෝ හැම මොහොතෙම, හැමගෙන් අසමානයි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...
Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
හැම සුසුමෙම නුඹමයි ඇත්තේ, හැම මතකෙම නුඹගේ පුරාවෘතයයි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...
Teri meri, meri teri prem kahani hai mushkil
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
Do lafzon mein yeh bayaan na ho paaye
වදිනින් දෙකකින් නම් එය පහදා දිය නොහැකියි...
සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
Reprice Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Teri Meri
Album: Bodyguard
Year: 2011
Vocals: Rahat Fateh Ali Khan, Shreya Ghoshal
Music Director: Himesh Reshammiya with Salman Khan
Lyrics: Shabbir Ahmed

No comments:
Post a Comment