Friday, January 27, 2012

Thujh Mein - Rab Ne Bana Di Jodi
නුඹ තුළින් මා දෙවියන් දකිමි.
නුඹ මගේ සුරලොවයි.

Tu hi to jannat meri, tu hi mera junun
Tu hi to mannat meri, tu hi ruh ka sukun

නුඹයි මාගේ සුර ලෝකය... නුඹ මගේ උමතුවයි...
නුඹයි මාගේ හැම පැතුමත්... භවයේ සුවයත් නුඹයි...

Tu hi ankhiyo ki thandak, tu hi dil ki hai dastak
Aur kuchh na janu main, bas itna hi jaanu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹයි නෙතඟේ නිසල බව, නුඹයි හදවත ගැහෙනා හඬ...
ඒහැර කිසිවක් නොදනිම්, මෙපමණකි මා දන්නේ...
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ප්‍රියාවියේ මා කුමක් කරම්?

Sajde sar jhukta hai, yaara main kya karu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹ පිදුමට හිස නමමි, ප්‍රියාවියේ මා කුමක් කරම්?
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?

Kaisi hai yeh duri, kaisi majburi
Maine najaron se tujhe chhu liya
Kabhi teri khushbu, kabhi teri baatein
Bin maange yeh jahan pa liya

කුමන ඈත් බවක්දෝ? කුමන අසරණ බවක්දෝ?
මම නෙතු බැල්මෙන් නුඔව අල්ලමි...
විටෙක නුඹේ සුවඳින්, විටෙක නුඹේ වදනින්...
ඉල්ලීමක් නැතිවම මේ ලොව ලැබුවෙමි...

Tu hi dil ki hai raunak, tu hi janmo ki daulat
Aur kuchh na janu, bas itna hi janu
Tujh me rab dikhta hai, yaara main kya karu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹයි හදවතෙහි කිරණ, නුඹයි ජන්මයෙහි ධනය...
ඒහැර කිසිවක් නොදනිම්, මෙපමණකි මා දන්නේ...
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?

Sajde sar jhukta hai, yaara main kya karu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹ පිදුමට හිස නමමි, ප්‍රියාවියේ මා කුමක් කරම්?
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?

Vasdi vasdi vasdi, dil di dil vich basdi
Hasdi hasdi hasdi, dil ro ve teri haasdi
Rab ne bana di jodi haay...
Vasdi vasdi vasdi, dil di dil vich basdi
Hasdi hasdi hasdi, dil ro ve teri haasdi

වසතී, වසතී, වසතී... හද ගැඹුරේ නුඹ වසතී...
හිනැහී, හිනැහී, හිනැහී... හද හඬමින් නුඹේ හිනැහී...
දෙවියන් තැනූ ජෝඩුව...

හිනැහී, හිනැහී, හිනැහී... හදවත හඬමින් නුඹේ හිනැහී...

Chham chham aaye, mujhe tarsaaye
Tera saaya chhed ke chumata
O o tu jo muskaaye tu jo sharmaaye
Jaise mera hai khuda jhumta

නුඹ පැමිනෙද්දී, මා වෙහෙසෙන්නේ...
නුඹේ සෙවනැලි පවා මා සිඹිනවා...
ඕ.. ඕ නුඹේ හිනැහීමේ, නුඹේ ලැජ්ජාවේ...
මගේ දෙවියන් රඟන සේ පෙනෙනවා...

Tu hi meri hai barkat, tu hi meri ibaadat
Aur kuchh na janu, bas itna hi janu
Tujh me rab dikhta hai, yaara main kya karu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹයි මාගේ උන්නතියත්, නුඹයි මාගේ ඇදහීමත්...
ඒහැර කිසිවක් නොදනිම්, මෙපමණකි මා දන්නේ...
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?

Sajde sar jhukta hai, yaara main kya karu
Tujh me rab dikhta hai, yaara main kya karu

නුඹ පිදුමට හිස නමමි, ප්‍රියාවියේ මා කුමක් කරම්?
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ ප්‍රියාවියේ මා කුමක් කරම්?

Vasdi vasdi vasdi, dil di dil vich basdi
Hasdi hasdi hasdi, dil ro ve the haasdi
Rab ne bana di jodi...

වසතී, වසතී, වසතී... හද ගැඹුරේ නුඹ වසතී...
හිනැහී, හිනැහී, හිනැහී... හද හඬමින් නුඹේ හිනැහී...
දෙවියන් තැනූ ජෝඩුව...

Tujh Mein Rab Dikhta - Sad Ver.

Na kuch poocha Na kuch maanga Tune dil se diya jo diya
Na kuch bola Na kuch tola Muskuraake diya jo diya
Tu hi dhoop tu hi chaaon Tu hi apna paraya
Aur kuchh na janu main, bas itna hi jaanu
Tujh me rab dikhta hai, yaara main kya karu
Sajde sar jhukta hai, yaara main kya karu
Rab Ne Bana Di Jodi haaye...

කිසිවක් නොඅසා, කිසිත් නොඉල්ලා, ඔබ හදවතින් දිය යුතු දේ දුන්නා...
කිසිවක් නොකියා, කිසිත් නොවිමසා, සිනහවෙන් දිය යුතු දේ දුන්නා...
ඔබයි එළියත්, ඔබයි සෙවනත්, ඔබයි මට හිමි අමුත්තාත්...
ඒහැර කිසිවක් නොදනිම්, මෙපමණකි මා දන්නේ...
නුඹගෙන් දෙවියන් දකිමි... ‍ප්‍රියයේ මා කුමක් කරම්?
නුඹ පිදුමට හිස නැමුණා වේ. ‍ප්‍රියයේ මා කුමක් කරම්?
දෙවියන් තැනූ ජෝඩුව... 

සිංදුව මෙතනින් බාගන්න...
Sad (Female) Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Sad Version වීඩියෝව මෙතනින්...

Title: Thujh Mein Rab Dikhta Hai
Album: Rab Ne Bana Di Jodi
Year: 2008
Vocals: Roop Kumar Rathod | Sad Version by Shreya Goshal
Music Director: Salim Merchant, Sulaiman Merchant
Lyricist: Jaideep Sahni

No comments:

Post a Comment