
La la la la la lala la la lala
Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
ලා ලා ලා ලා ලා ලලා ලා ලා ලලා...
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වතියේ...
හෝ... මගේ මුළු දිවියම පෙම්වතියේ...
Tere naam la lala lala tere naam la lala lala
ඔබගේ නමින්, ලා ලලා ලලා... ඔබගේ නමින්. ලා ලලා ලාලා...
Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
Pyaar bahut karte hai tumse ishq hai tu humara sanam
Ho ishq hai tu humara sanam
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වතියේ...
හෝ... මගේ මුළු දිවියම පෙම්වතියේ...
ආදරය කරනෙමි එතරම් ඔබට... ඔබ මගේ ප්‍රේමයයි, පෙම්වතියේ...
හෝ... ඔබ මගේ ප්‍රේමයයි, පෙම්වතියේ...
La la la la la la la la lala
Lal lal lala la lala la lala lala la la la la la lala
lala la lala la la lala la lala
ලා ලා ලා ලා ලා ලා ලා ලා ලාලා...
ලල් ලල් ලාලා ලා ලාලා ලා ලාලා ලලා ලා ලා ලලා ලා ලලා
ලලා ලා ලලා ලා ලා ලලා ලා ලලා...
Tere ishq ne saathiya tera haal kya kardiya
Tere ishq ne saathiya tera haal kya kardiya
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
Gulshan bhi to ab veerana lagta hai
Har aapna hum ko begana lagta hai
Hum teri yaadon mein khoye rehte hai
Log hume pagal deewana kehte hai
මල් උද්‍යානේ පාළු බවයි, දැන් පවතින්නේ...
මගේ හැඟුමන් මා හට ආගන්තුක ලෙස දැනුනේ...
ඔබේ මතකය තුල අතරමං වෙලා මා ඉන්නේ...
මා උන්මත්තක පිස්සෙක් යැයි ලොව පවසන්නේ...
Tere bina tere bina
Tere bina naamumkin hai zindagi ka guzara sanam
Ho zindagi ka guzara sanam
ඔබ නැතිව... ඔබ නැතිව...
ඔබ නැතිව, ගෙවී යා නොහැකී, ජීවිතයේ පැතුම් පෙම්වතියේ...
හෝ... ජීවිතයේ පැතුම් පෙම්වතියේ...
Lagi chote na lagi chote na lagi chote na lagi chote na
Ishq ka dhaga tote na
Lagi chote na lagi chote na lagi chote na lagi chote na
Ishq ka dhaga tote na
ප්‍රේමේ හැර නොදමන්... ප්‍රේමේ හැර නොදමන්... ප්‍රේමේ හැර නොදමන්...
ප්‍රේමේ බන්ධනයන් බිඳ නොදමන්...
ප්‍රේමේ හැර නොදමන්... ප්‍රේමේ හැර නොදමන්... ප්‍රේමේ හැර නොදමන්...
ප්‍රේමේ බන්ධනයන් බිඳ නොදමන්...
Tere ishq ne saathiya tera haal kya kardiya
Tere ishq ne saathiya tera haal kya kardiya
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
Naino se behte ashqo ke dharo mein
Humne tujhko dekha chand sitaro mein
Virhaki agni mein pal pal tapti hai
Ab to sasein teri mala japti hai
දෙනෙතින් නොකැඩී ගලනා කඳුළැලි දහරාවේ...
මා ඔබ දුටුවා දිදුළන සඳ, තරුකැට මතුයේ...
විරහාවේ ගිණි දැල්ලෙන් හැම විට ඇවිලෙන්නේ...
දැන් ඔබේ සුසුමෙනි මගේ හැම යැදුමම රැව්දෙන්නේ...
Tere liye tere liye
Tere liye is duniya ka har sitam hai gawara sanam
Ho har sitam hai gawara sanam
ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්...
ඔබ වෙනුවෙන්, මේ මුළු ලොවෙහි ඉවසමි හැම හිරිහැරයන්, පෙම්වතියේ...
හෝ... ඉවසමි හැම හිරිහැරයන්, පෙම්වතියේ...
Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වතියේ...
හෝ... මගේ මුළු දිවියම පෙම්වතියේ...
Tere naam tere naam tere naam
ඔබගේ නමින්, ඔබගේ නමින්, ඔබගේ නමින්...
Male Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Tere Naam (Male)
Album: Tere Naam
Year: 2003
Vocals: Udit Narayan, Alka Yagnik
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer
Tere Naam - Female Version
La la la la la lala la la lala
Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
ලා ලා ලා ලා ලා ලලා ලා ලා ලලා...
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වත...
හෝ... මගේ මුළු දිවියම පෙම්වත...
Tere naam tere naam
ඔබගේ නමින්, ඔබගේ නමින්...
Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
Pyaar bahut karte hai tumse ishq hai tu humara sanam
Ho ishq hai tu humara sanam
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වත...
හෝ... මගේ මුළු දිවියම පෙම්වත...
ආදරය කරනෙමි එතරම් ඔබට... ඔබ මගේ ප්‍රේමයයි, පෙම්වත...
හෝ... ඔබ මගේ ප්‍රේමයයි, පෙම්වත...
La la la la la la la la lala
Lal lal lala la lala la lala lala la la la la la lala
lala la lala la la lala la lala
ලා ලා ලා ලා ලා ලා ලා ලා ලාලා...
ලල් ලල් ලාලා ලා ලාලා ලා ලාලා ලලා ලා ලා ලලා ලා ලලා
ලලා ලා ලලා ලා ලා ලලා ලා ලලා...
Tere ishq ne saathiya tera haal kya kardiya
Tere ishq ne saathiya tera haal kya kardiya
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
Neeindo mein aankhon mein pyaase khwabon mein
Tu hi tu hai yara mehki saason mein
Har bechaini reh reh ke yeh kehti hai
Har dhadkan mein teri chahat rehti hai
රෑ නින්දේ, නෙතු මත්තේ, පිපාසිත වූ සිහිනයේ...
ඔබමයි, ඔබ පමණයි සුඟන්ධවත් වූ සුසුමේ...
හැම දුක් සුසුමක් යළි යළි මෙයමයි පවසන්නේ...
හැම හද ගැස්මෙම ඔබේ ආදරයයි වැජඹෙන්නේ...
Tere bina tere bina
Tere bina naamumkin hai zindagi ka guzara sanam
Ho zindagi ka guzara sanam
ඔබ නැතිව... ඔබ නැතිව...
ඔබ නැතිව, ගෙවී යා නොහැකී, ජීවිතයේ පැතුමන් පෙම්වත...
හෝ... ජීවිතයේ පැතුමන් පෙම්වත...
Lagi chote na lagi chote na lagi chote na lagi chote na
Ishq ka dhaga tote na
Lagi chote na lagi chote na lagi chote na lagi chote na
Ishq ka dhaga tote na
ප්‍රේමේ හැර නොදමන්... ප්‍රේමේ හැර නොදමන්... ප්‍රේමේ හැර නොදමන්...
ප්‍රේමේ බන්ධනයන් බිඳ නොදමන්...
ප්‍රේමේ හැර නොදමන්... ප්‍රේමේ හැර නොදමන්... ප්‍රේමේ හැර නොදමන්...
ප්‍රේමේ බන්ධනයන් බිඳ නොදමන්...
Tere ishq ne saathiya tera haal kya kardiya
Tere ishq ne saathiya tera haal kya kardiya
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
ඔබේ ආදරේ පෙම්වත, කළේ කුමක්දෝ මා හට...
Durri hai majboori hai tanhayi hai
Teri yaad hume kis mood pe layi hai
Aapni to manzil hai teri raahon mein
Jeena marna hai ab teri bahon mein
දුරස් බවයි, අසරණ වීමයි, මේ තනිවීමයි...
ඔබේ මතකය මොන හැඟුමක්දෝ අතුරාලූයේ?
මාගේ අරමුණ ඔබගේ මාවතෙ හි ඇත්තේ...
ජීවත් වීමත්, මිය යාමත් දැන් ඔබේ තුරුලේ...
Tere liye tere liye
Tere liye is duniya ka har sitam hai gawara sanam
Ho har sitam hai gawara sanam
ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්...
ඔබ වෙනුවෙන්, මේ මුළු ලොවෙහි හැම හිරිහැර දරන්නෙමි, පෙම්වත...
හෝ... හැම හිරිහැර දරන්නෙමි, පෙම්වත...
Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho jeevan aapna sara sanam
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වත...
හෝ... මගේ මුළු දිවියම පෙම්වත...
Tere naam tere naam
ඔබගේ නමින්, ඔබගේ නමින්...
Female Version එක මෙතනින් බාගන්න...
Title: Tere Naam (Female)
Album: Tere Naam
Year: 2003
Vocals: Alka Yagnik
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer
Tere Naam - Sad Version
Marke bhi na vaada apna todenge
Ek duuje ka saath kabhi na chhodenge
Apna to sadiyon janmon ka naata hai
Jaan se jaan ko kaun judaakar paata hai
මිය යාමෙන් හෝ අපේ පොරොන්දුව නොබිඳෙන්නේ...
එකිනෙකාගෙන් කවදාවත් නෑ අප වෙන්වන්නේ...
ආත්ම දහසක සිට අපේ බැඳුමන් පැවතෙන්නේ...
වෙන්වූ ඒ ජීවිත ගැන කාටද වැටහෙන්නේ?
Tere siva... tere siva...
Tere siva is dariya ka nahien koi kinaara sanam
Ho... Nahien koi kinaara sanam
ඔබෙන් තොරවූ... ඔබෙන් තොරවූ...
ඔබෙන් තොරවූ මේ දිවි ගංඟාවේ, ඉවුරක් හමු නොවේ පෙම්වතියේ...
හෝ... ඉවුරක් හමු නොවේ පෙම්වතියේ...
Tere naam hum ne kiya hai jeevan aapna sara sanam
Ho... Jeevan aapna sara sanam
ඔබගේ නමින්, ගෙවා දමන්නෙමි මා, මගේ මුළු දිවියම පෙම්වතියේ...
හෝ... මගේ මුළු දිවියම පෙම්වතියේ...
Sad Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Tere Naam (Sad)
Album: Tere Naam
Year: 2003
Vocals: Udit Narayan
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer
No comments:
Post a Comment