Monday, January 30, 2012

Mitwa - Kabhi Alvida Naa Kehna
මිතුරේ... නොසඟවා පවසන්න හදගැස්ම,
පැවසුවේ ‍කුමක්දැයි නුඹට...

Love will find a way jaaniye heeriye
Love will find a way jaaniye heeriye
ආදරය මඟ සොයා යාවී, ප්‍රියාවියේ, ආදරියේ?
ආදරය මඟ සොයා යාවී,  ප්‍රියාවියේ, ආදරියේ?

Mere man yeh bata de tu kis or chala hai tu
Kya paaya nahin tune kya dhoond raha hai tu
Jo hai ankahee, jo hai ansunee woh baat kya hai bata
Mitwa... Kahe dhadkanen tujhse kya
Mitwa... Yeh khud se to naa tu chupa
මගේ හිත මෙය පවසන්න, නුඹ කොතැනක නික්මෙන් දෝ?
නොලැබුනේ කුමක්දෝ නුඹට? සොයන්නේ නුඹ මොනවදෝ?
කිසිදා නොකියූ, කිසිදා නොඇසූ ඒ පුවත කුමක්දෝ කියන්...
මිතුරේ... හද කුමක්ද කියුවේ, ගැහෙනා?
මිතුරේ... එය නුඹගෙන්ම සඟවන්නෙපා...

Jeevan dagar mein, dagar mein, dagar mein,
Prem nagar mein, nagar mein, nagar mein
Jeevan dagar mein, prem nagar mein
Aaya nazar mein jab se koi hai
ජීවන ගමනේ, (ගමනේ, ගමනේ)...
ප්‍රේම නගරයේ, (නගරයේ, නගරයේ)...
ජීවන ගමනේ, ප්‍රේම නගරයේ...
දෙනෙතට කිසිවෙකු ආ මොහොතේ සිට...

Tu sochta hai, tu poochta hai
Jiski kami thi, kya yeh wohi hai
Haan yeh wohi hai, haan yeh wohi hai
Tu ek pyaasa aur yeh nadi hai
නුඹ සිතුවා වූ, නුඹ ඇසුවා වූ...
ඒ අඩු කම නම් ඇයම නොවේ දෝ?
ඔව් ඒ ඇයමයි, ඔව් ඒ ඇයමයි...
ඔබ එක පිපාසිතයෙකි, නදියයි ඈ...

Kaahe nahin isko tu khulke bataaye
Jo hai ankahee, jo hai ansunee woh baat kya hai bata
Mitwa... Kahe dhadkanen tujhse kya
Mitwa... Yeh khud se to naa tu chupa
නොසඟවා පවසන් නුඔ නොකියූ දේ...
කිසිදා නොකියූ, කිසිදා නොඇසූ ඒ පුවත කුමක්දෝ කියන්...
මිතුරේ... හද කුමක්ද කියුවේ, ගැහෙනා?
මිතුරේ... එය නුඹගෙන්ම සඟවන්නෙපා...

Teri nigahen paa gayi raahen
Par tu yeh soche jaaon, na jaaon
Yeh zindagi jo, hai naachti toh
Kyoon bediyon mein hai tere paaon
අපේක්ෂාවෙන් මඟ බලයි, (නුඹේ) දෙනුවන්...
නමුදු සිතන්නේ, යම්දෝ, නොයම්දෝ?
මේ ජීවිතය රඟදෙනවා නම්...
ඇයි බැඳලන්නේ පා යුග නු‍ඹගේ...

Preet ki dhun par naach le pagal
Udta gar hai udne de aanchal
Kaahe koi apne ko aise tarsaaye
Jo hai ankahee, jo hai ansunee woh baat kya hai bata
ප්‍රීතියේ තනුවෙන් උමතුව රඟදෙන්...
උඩ යන්නේ නම්, සළුවට ඉඩදෙන්...
කිසිවකට රිදවන්න ඉඩ නොදෙනු අපට...
කිසිදා නොකියූ, කිසිදා නොඇසූ ඒ පුවත කුමක්දෝ කියන්...

Mitwa... Kahe dhadkanen tujhse kya
Mitwa... Yeh khud se to naa tu chupa
මිතුරේ... හද කුමක්ද කියුවේ, ගැහෙනා?
මිතුරේ... එය නුඹගෙන්ම සඟවන්නෙපා...

Mere man yeh bata de tu kis or chala hai tu
Kya paaya nahin tune kya dhoond raha hai tu
Jo hai ankahee, jo hai ansunee woh baat kya hai bata
Mitwa... Kahe dhadkanen tujhse kya
Mitwa... Yeh khud se to naa tu chupa
මගේ හිත මෙය පවසන්න, නුඹ කොතැනක නික්මෙන් දෝ?
නොලැබුනේ කුමක්දෝ නුඹට? සොයන්නේ නුඹ මොනවදෝ?
කිසිදා නොකියූ, කිසිදා නොඇසූ ඒ පුවත කුමක්දෝ කියන්...
මිතුරේ... හද කුමක්ද කියුවේ, ගැහෙනා?
මිතුරේ... එය නුඹගෙන්ම සඟවන්නෙපා...

Love will find a way jaaniye heeriye
Mitwa... Mitwa... Mitwa... Mitwa...
ආදරය මඟ සොයා යාවී,  ප්‍රියාවියේ, ආදරියේ?
මිතුරේ... මිතුරේ... මිතුරේ... මිතුරේ...

සිංදුව මෙතනින් බාගන්න...
Revisited Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Mitwa
Album: Kabhi Alvida Naa Kehna
Year: 2006
Vocals: Shankar Mahadevan, Caralisa Monteiro,
Shafqat Amanat Ali (Revisited Version)
Music Director: Shankar Mahadevan, Ehsaan Noorani, Loy Mendonca
Lyricist: Javed Akhtar

No comments:

Post a Comment