Gungunati hain yeh hawayein gunuunata hai gagan
ගුමුනඳ දේ මේ පවන් රැල්... ගුමුනඳ දේ මේ ගගන...
Gaa raha hai yeh sara aalam zoobi doo param pam
ගී ගයයි මේ මුළු ලෝකයම... සුබි ඩූ පරම් පම්...
Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...

Shaakhon pe pattey gaa rahe hain phoolon pe bhawre gaa rahe
අතු අග කොළදළු ගී ගයයි... මල් මත බඹරුන් ගී ගයයි...
Deewani kirnein gaa rahi hain yeh panchhi gaa rahe
උමතු හිරුරැස් ගී ගයයි... මේ විහඟුන් ගී ගයයි...
Bagiya mein do phoolon ki ho rahi hai guftgu
උයනේ පිපි මල් යුවලක් මොනවාදෝ මිමිනුවා...
Jaisa filmon mein hota hai, ho raha hai hu bahoo
ෆිල්ම් වලදී සිදුවෙනවා සේ, එය ඇත්තට සිදුවුණා.
Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...
Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...
Rimjhim rimjhim rimjhim san san san san hwaaa
රිම් ජිම් රිම් ජිම් රිම් ජිම් පවනේ සං සං හඬ...
Tip tip tip tip boondein, gurrati bijliyaan
ටිප් ටිප් ටිප් හඬ දේ වැහි බිංඳු, ගුගුරයි විදුලිය...
Bheegi bheegi saari mein yun thumke lagati tu
තෙතබර වූ සාරිය නුඔගේ ඉඟටිය වට නැළවුණා...
Jaisa filmon mein hota hai, ho raha hai hu bahoo
ෆිල්ම් වලදී සිදුවෙනවා සේ, එය ඇත්තට සිදුවුණා.
Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...
Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...
Amber ka chand zameen par, itra ke gaa raha
අඹරේ දිළි සඳ, පොලොවේ රඟදේ, සතුටින් ගී ගයා...
Ek tim tim toota tara, ithla ke gaa raha
එක් දිදුළන තරුවක් ගිලිහේ, පුරසාරම් ගී ගයා...
Hai raat akelin tanha, mujhe choo le aake tu
මේ තනිවූ රැයෙහි ඇවිදින් මා තුරුලට ගනු මැන...
Jaisa filmon mein hota hai, ho raha hai hu bahoo
ෆිල්ම් වලදී සිදුවෙනවා සේ, එය ඇත්තට සිදුවුණා.
Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...
Zoobi doobi zoobi doobi pum para zoobi doobi param pam
සූබි ඩූබි සුබි ඩුබි පම් පාරා... සුබි ඩුබි පරම් පම්...
Zoobi doobi zoobi doobi naache kyun pagal stupid mann
සූබි ඩූබි හඬදී රඟදෙන්නේ ඇයි, උමතුව මෝඩ හද...
සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Zoobi doobi
Album: Three (3) Idiots
Year: 2009
Vocals: Sonu Nigam, Shreya Ghoshal
Music Director: Shantanu Moitra
Lyrics: Swanand Kirkire

No comments:
Post a Comment