Tuesday, October 18, 2011

Ho Agar Kabhi Koi - Ta Ra Rum Pum
දුක අභිමුවේ, සිනාසී, ගී ගයන්නෙමු අප...


Ho agar kabhi koi gham to bilkul na tum ghabrana
කවදාක හෝ මොන දුක පැමිණියත්, බයවෙන්නෙපා බිඳුවක්වත්...
Ta ra ra ra rum ta ra rum pum ta ra ra ra rum ta ra rum pum
ටා රා රා රා රම්... ටා රා රම් පම්... ටා රා රා රා රම්... ටා රා රම් පම්...

Bas rahe yakeen yeh tumko khushiyon ko to hai aana
තමන් ගැනම, විශ්වාසයෙන් ඉන්න, එවිටයි සතුට පැමිණෙන්නේ...
Ta ra ra ra rum ta ra rum pum ta ra ra ra rum ta ra rum pum
ටා රා රා රා රම්... ටා රා රම් පම්... ටා රා රා රා රම්... ටා රා රම් පම්...

Raat hai to savera bhi hoga hai safar to basera bhi hoga
රාත්‍රියක් නම්, උදයකුත් තියේවී... ඇවිදුමක් නම් නැවතුමක් තියේවී...
Gham ke aage muskurake gaayein hum
දුක ඉදිරියේ, අපි සිනාසී, ගී ගයන්නෙම්.
Ta ra ra ra rum ta ra rum pum ta ra ra ra rum ta ra rum pum
ටා රා රා රා රම්... ටා රා රම් පම්... ටා රා රා රා රම්... ටා රා රම් පම්...

Zindagi mein koi bhi kami ho palkon pe jo zara bhi nami ho
ජීවිතේ කුමන හෝ අඩුවක් නම්, ඇහිපිය යන්තමින් හෝ තෙමී නම්...

Aansoon na bahaana tum dukh na uthana tum haar na jaana duniya se
කඳුළක් නොහෙළනු නුඹ, දුක් නූහුළනු නුඹ, නොපැරදෙනු මේ ලෝකයට...
Darna kabhi na tum rehna na gumsum hanske bataana duniya se
නොබියවනු කිසිදින, නොපසුවනු තැවුලෙන්, අමතනු සිනාසී, ලෝකයට...

Aayenge phir se dun khushiyon ke badlega yeh mausam
පැමිණේවි පෙර සේ, හැම සතුටක් ඒ, වෙනස් වේවී මේ සෘතුන්...
Ta ra ra ra rum ta ra rum pum ta ra ra ra rum ta ra rum pum
ටා රා රා රා රම්... ටා රා රම් පම්... ටා රා රා රා රම්... ටා රා රම් පම්...

Koi aandhi jo aaye to aaye dil mein hai jo diya bujh na paaye
පැමිණෙන කුණාටුවක් පැමිණියදෙන්, හදවතේ පහන් සිළ නොනිවී යාදෙන්...

Kaali kaali raatein ho chahe jaisi baatein ho humko hai chalte rehna
අදුරින් පිරි රැයෙදීත්, පවසනු මෙලෙසින්, යන්නෙමු අපි, ඉදිරියට...
Jo bhi aaye mushkil darre nahin kabhi dil apna to hai yeh kehna
අපහසුවක් ආවත්, බය නැත හදවත, අපි පවසන්නේ එලෙසින්...

Lamhe bhar ko chhaaye ghata to dhoop na ho maddham
අදුරු වලාපටයෙන් බරවූ විට නම්, මුදුනත් නොවේ, කිරණත්...
Ta ra ra ra rum ta ra rum pum ta ra ra ra rum ta ra rum pum
ටා රා රා රා රම්... ටා රා රම් පම්... ටා රා රා රා රම්... ටා රා රම් පම්...

Ho agar kabhi koi gham to bilkul na tum ghabrana
කවදාක හෝ මොන දුක පැමිණියත්, බයවෙන්නෙපා බිඳුවක්වත්...
Ta ra ra ra rum ta ra rum pum ta ra ra ra rum ta ra rum pum
ටා රා රා රා රම්... ටා රා රම් පම්... ටා රා රා රා රම්... ටා රා රම් පම්...

Bas rahe yakeen yeh tumko khushiyon ko to hai aana
තමන් ගැනම විශ්වාසයෙන් ඉන්න, එවිටයි සතුට පැමිණෙන්නේ...
Ta ra ra ra rum ta ra rum pum ta ra ra ra rum ta ra rum pum
ටා රා රා රා රම්... ටා රා රම් පම්... ටා රා රා රා රම්... ටා රා රම් පම්...

Raat hai to savera bhi hoga hai safar to basera bhi hoga
රාත්‍රියක් නම්, උදයකුත් තියේවී, ඇවිදුමක් නම් නැවතුමක් තියේවී...
Gham ke aage muskurake gaayein hum
දුක ඉදිරියේ, අපි සිනාසී, ගී ගයන්නෙම්.
Ta ra ra ra rum ta ra rum pum ta ra ra ra rum ta ra rum pum
ටා රා රා රා රම්... ටා රා රම් පම්... ටා රා රා රා රම්... ටා රා රම් පම්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Ho Agar Kabhi Koi
Album: Ta Ra Rum Pum
Year: 2007
Vocals: Shreya Ghosal
Music Director: Vishal Dadlani, Shekhar Ravjiani
Lyricist: Javed Akhtar

No comments:

Post a Comment