Imtehan hum pyaar ka deke raah dekhe kya hai nateeja (4)
පරීක්ෂාවන් අපි දුටිමු ප්‍රේමයේ... බලා හිඳින්නෙමු, ප්‍රතිඵලය කුමක්දෝ?
Na aaya yakeen dil ko jab naam apna dekha
නෑ මගෙ හදවත පිළිගන්නේ, මගේ නම දකිනා තුරු මා...
Kagaz pe woh tere dil ke ye aakhein huyi hairaan
නුඹේ හදවත් ලියැවිල්ලේ, මේ දෙනෙත ව්‍යාකූලයි...
Sach hai, sach hai jo dekha hain
ඇත්තයි, ඇත්තයි, කුමක් දුටුවත්...
Dilbar tan mann apna hum ne vaara tum pe
පෙම්වත, ගත සිත මාගේ, නුඹ වෙනුවෙන් පුදමි...
Dola dola dola dola, mann dola dola dola (2)
රඟදේ, රඟදේ, රඟදේ, රඟදේ, සිත රඟදේ, රඟදේ, රඟදේ...
Aa aa... ආ ආ...
Gori gori ye kalayi teri choo loon zara
සුදු සුදු අතැඟිළි යන්තම් අල්ලා...
Teri choodiyoon se dhun koi chedoon zara
නුඹේ නූපුර, දෙමි යන්තමින් වයා...
Jis pal tu ne chua mujhe zara zara
අල්ලද්දී නුඹ යන්තමින් පවා...
Mujhe haya bhi aayi, dil ko aaya mazaa zara
ලැජ්ජාවෙනි මා, ඉපිලී යයි හද යන්තමින්...
Tere roop ki sharaab, aakhon se pite hain
නුඹේ රූපේ මධුවිත, දෙනෙතින් තොළ ගාමි...
Saachche mayakash to sharab, aisi hi hoti hai
ඇත්තයි නුඹ ඇබ්බැහි වූවෙකි, එලෙසේ සිදුවේ නම්...
Zindagi yoon hi beet rahi thi sanam
ජීවිතේ නිකරුණේ ගෙවෙයි, ප්‍රියේ...
Tere milney se jeene mein aaya hai dum
නුඹේ පැමිණීමෙන් දිවියට ලදිමි පණක්.
Imtehan hum pyaar ka deke raah dekhe kya hai nateeja (2)
පරීක්ෂාවන් අපි දුටිමු ප්‍රේමයේ... බලා හිඳින්නෙමු, ප්‍රතිඵලය කුමක්දෝ?
Dola dola dola dola, mann dola dola dola (2)
රඟදේ, රඟදේ, රඟදේ, රඟදේ, සිත රඟදේ, රඟදේ, රඟදේ...
Mera roop hai tumse khila khila
මගේ රුව නුඹ මත්තේ පිබිදී ගියා...
Khushiya ka hai tumse hi silsila
සතුටින් සිත නුඹ හා ඇළලී ගියා...
Maine rab se jo maangi duwa duwa
මම දෙවියන්ගෙන් එය පැතුවා, පැතුවා...
Un hi duaon ka tum hi to ho na sila sila
දෙවියන්ගෙන් ලද නුඹ මා ලද ඵලයයි, ඵලයයි...
Abh to pyaar ki barsaat, honi hai din raat
දැන් මේ ආදර වර්ෂාව, ඇද හැලේ රැය දහවල් නැතිව...
Chahein kuch ho haalat, dena pyaar ka saath
සිදුවිය යුත්තේ කුමක් වුවත්, දෙමි ආදරයේ සහය...
Yoon hi apni mohabbat phooley phaley
එලෙසෙ අපේ ආලය මල් ඵල දැරුවා...
Ye kaarvan yoon hi chala chaley
මේ ආදර තවලම පෙරට ඇදේ...
Mmm mmm mmm mmm, aa aa aa
ම් ම් ම් ආ ආ ආ...
Imtehan hum pyaar ka deke raah dekhe kya hai nateeja (2)
පරීක්ෂාවන් අපි දුටිමු ප්‍රේමයේ... බලා හිඳින්නෙමු, ප්‍රතිඵලය කුමක්දෝ?
Dola dola dola dola, mann dola dola dola (2)
රඟදේ, රඟදේ, රඟදේ, රඟදේ, සිත රඟදේ, රඟදේ, රඟදේ...
Imtehan hum pyaar ka deke raah dekhe kya hai nateeja (2)
පරීක්ෂාවන් අපි දුටිමු ප්‍රේමයේ... බලා හිඳින්නෙමු, ප්‍රතිඵලය කුමක්දෝ?
Dola dola dola dola, mann dola dola dola (2)
රඟදේ, රඟදේ, රඟදේ, රඟදේ, සිත රඟදේ, රඟදේ, රඟදේ...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Dola Dola Mann Dola
Album: Dil Hi Dil Mein
Year: 2000
Vocals: Srinivas D, Swarnalatha
Music Director: A. R. Rahman
Lyricist: Mehboob
No comments:
Post a Comment