Maalti gundhaae kaisi pyaar ghuunghar bhare
මාලතී ගෙත්තමින් සැරසූ, කෙතරම් අපූරුද හිසකේ?Maalti gundhaae kaisi pyaar ghuunghar bhare
මාලතී ගෙත්තමින් සැරසූ, කෙතරම් අපූරුද හිසකේ?
Mukh daamini si damakat chaal matwaari chaal matwaari chaal matwaari...
මුව විදුලියක් සේ දිදුලා යන ගමන, මන්මත් කරවාවි. මන්මත් කරවාවි. මන්මත් කරවාවි...
Dhaai shyaam rok laai rok laai rok laai
ක්‍රිෂ්ණා මාව වැළඳ ගතී, වැළඳ ගතී, වැළඳ ගතී.
Dhaai shyaam rok laai aur achak mukh chuum laai
Chuum laai mukh chuum laai...
ක්‍රිෂ්ණා මාව වැළඳ ගතී, මගේ මුව සිප වැළඳ ගතී,
සිප වැළඳ ගතී, සිප වැළඳ ගතී...
Sar se mori chunari gai gai gai
සුළගේ මගේ සළුව ගියා, ගියා, ගියා.
Sar se mori chunari gai sarak sarak sarak
සුළගේ මගේ සළුව ගියා. සරක් සරක් සරක් (හඬින්)...
Sarak sarak sarak sarak sarak sarak sarak...
සරක් සරක් සරක්, සරක් සරක් සරක්...
Kaahe chhed chher mohe gharvaala gaae
කිමද සරදම් ආදරයේ... මා වෙළා ගන්නේ?
Kaahe chhed chhed mohe gharvaala gaae
කිමද සරදම්, ආදරයේ... මා වෙළා ගන්නේ?
Kaahe chhed chhed mohe
කිමද සරදම්, ආදරයේ?
Nanda ko laal aiso dheet nanda ko laal aiso dheet
නන්ද් පුතණු හිත් මුරණ්ඩු... නන්ද් පුතණු හිත් මුරණ්ඩු...
Barbas mori laaj leenhi, laaj leenhi, laaj leenhi
සැරවැරයෙන් හිරි බිඳලූ, හිරි බිඳලූ, හිරි බිඳලූ...
Barbas mori laaj leenhi
සැරවැරයෙන් හිරි බිඳලූ...
Brinda shyaam maanat naahien, brinda shyaam maanat naahien...
ක්‍රිෂ්ණා මෙ මට එකඟ නොවුණි, ක්‍රිෂ්ණා මෙ මට එකඟ නොවුණි.
Kaan se kahoon main apne jiya ki sunat naahien maai
කාට කියම්? (ඔහු) නොඅසයි මගෙ හදෙහි ඇති දේ, මව්නී...
Kaahe chhed chhed mohe... ishh
කිමද සරදම්, ආදරයේ? ඉෂ්ෂ්...
Dadh ki bhari matki...
කිරියෙන් පිරි ඝටයක්...
Dadh ki bhari matki le jaat rahi dagari bich
කිරියෙන් පිරි ඝටයක්, කිරියෙන් පිරි ඝටයක්, ඇත මහ පාරේ ඉහිරී බිම...
Aahat sun aahat sun aahat sun jiya rag gai aur dharak dharak dharak
අඩි සද්දෙන්, අඩි සද්දෙන්, අඩි සද්දෙන්, හද ගැස්සෙයි, දඩක් දඩක් දඩක් (හඬින්)...
Dharak dharak dharak dharak dharak dharak...
දඩක් දඩක් දඩක්, දඩක් දඩක් දඩක්...
Kaahe chhed chhed chhed mohe
කිමද සරදම්, සරදම්, ආදරයේ?
Kar pakarat chuuriyaan sab karki karki karki karki...
අල්ලා මගෙ වළලු ඔක්කොම කැඩුවා, කැඩුවා, කැඩුවා, කැඩුවා...
Kar pakarat chuuriyaan sab karki karki karki...
අල්ලා මගෙ වළලු ඔක්කොම කැඩුවා, කැඩුවා, කැඩුවා...
O maai
ඕ මව්නී...
Brinda shyaam maanat naahien brinda shyaam maanat naahien...
ක්‍රිෂ්ණා මෙ මට එකඟ නොවුණි, ක්‍රිෂ්ණා මෙ මට එකඟ නොවුණි.
Kaa se kahoon main apne jiya ki sunat naahien maai
කාට කියම්? (ඔහු) නොඅසයි මගෙ හදෙහි ඇති දේ, මව්නී...
Kaahe chhed kaahe chhed kaahe chhed chhed mohe...
කිමද සරදම්? කිමද සරදම්? කිමද සරදම්, ආදරයේ?
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Kaahe Chhed Chhed Mohe
Album: Devdas
Year: 2002
Vocals: Madhuri Dixit
Music Director: Ismail Darbar, Monty Sharma
Lyricist: Sameer, Nusrat Badr
No comments:
Post a Comment