
Yeh kiskii hai aahat
මේ කාගේ අඩි හඩක් ද?
Yeh kiska hai saaya
මේ කාගේ සෙවනැල්ලක් ද?
Hui dil mein dastak
මගේ හදවත ගැහෙන්නට විය, එයින්
Yahaan kaun aaya
මේ කවුරුන් ද පැමිණියේ?
Hum par yeh kisne hara rang daala...
මා මත මෙතරම් වර්ණවත් බවක් අතුරාලූයේ කවුරුන් ද?
Ho... Hum par yeh kisne hara rang daala...
හෝ... මා මත මෙතරම් වර්ණවත් බවක් අතුරාලූයේ කවුරුන් ද?
Khushii ne humaarii humein...
ඒ සතුට විසින්ම මගේ, මා මරා දැමුවා.
Maar daala... Ho... maar daala...
මරා දැමුවා... හෝ... මා මරා දැමුවා...
Maar daala... Ho... maar daala...
මරා දැමුවා... හෝ... මා මරා දැමුවා...
Hum par yeh kisne hara rang daala
මා මත මෙතරම් වර්ණවත් බවක් අතුරාලූයේ කවුරුන් ද?
Khushii ne humaarii humein maar daala
ඒ සතුට විසින්ම මගේ, මා මරා දැමුවා.
Humein maar daala... humein maar daala...
මා මරා දැමුවා... මා මරා දැමුවා...
Humein... maar daala...
මා... මරා දැමුවා...
Allah maar daala... allah...
දෙවියනේ මරා දැමුවා... දෙවියනේ...
Maar daala... allah...
මරා දැමුවා... දෙවියනේ...
Maar daala...
මා මරා දැමුවා...
Na chaand hathelii par sajaaya
සඳට අල්ලස් ද නොදුන්නෙමි.
Na taaron se koi bhi rishta banaaya
තරු හා කිසිඳු බැඳීමක් ද ඇති කර නොගත්තෙමි.
Na rab se bhii koi shikaayat ki...
දෙවියන්ට මැසිවිලි ද නොනැගුවෙමි.
Na rab se bhii koi shikaayat ki...
දෙවියන්ට මැසිවිලි ද නොනැගුවෙමි.
Har gam ko hum ne chupaaya
හැම දුකක්ම, මා තුලම සඟවාගත්තෙමි.
Har sitam ko hanske uthaaya
හැම අයුක්තියක්ම, සිනහවෙන් ඉසිළුවෙමි.
Kaanton ko bhi gale se lagaaya
කටු අකුල් පවා, වැළදගත්තෙමි.
Aur phuulon se zakhm khaaya
එලෙසින්ම මල් වලින් පවා, වේදනා වින්ඳෙමි.
Haan magar duaa mein jab yeh haath uthaaya...
සැබෑවකි එය, එනමුදු ඉන් මතුව ද, මේ දෑත් දිගුකර...
O... haan magar duaa mein jab yeh haath uthaaya...
සැබෑවකි එය, එනමුදු ඉන් මතුව ද, මේ දෑත් දිගුකර...
Khuda se dua mein tumhein... Maang daala
දෙවියන්ගෙන් ඔබව අයැදියෙමි.
Ho... maang daala... allah...
හෝ... ඔබව අයැදියෙමි... දෙවියනේ...
Maang daala... allah maang daala...
ඔබව අයැදියෙමි... දෙවියනේ... මා ඔබව අයැදියෙමි...
Ho... Hum par yeh kisne hara rang daala
හෝ... මා මත මෙතරම් වර්ණවත් බවක් අතුරාලූයේ කවුරුන් ද?
Khushii ne humaarii humein maar daala
ඒ සතුට විසින්ම මගේ, මා මරා දැමුවා.
Humein maar daala... humein maar daala...
මා මරා දැමුවා... මා මරා දැමුවා...
Humein... maar daala...
මා... මරා දැමුවා...
Allah maar daala... allah...
දෙවියනේ මරා දැමුවා... දෙවියනේ...
Maar daala... allah...
මරා දැමුවා... දෙවියනේ...
Maar daala...
මා මරා දැමුවා...
Maar daala...
මා මරා දැමුවා...
O... maar daala...
ඕ... මරා දැමුවා...
Maar daala... Ho maar daala maar daala
මා මරා දැමුවා... හෝ... මරා දැමුවා මරා දැමුවා...
Maar daala... Yeh kiskii hai aahat... maar daala
මේ කාගේ අඩි හඩක් ද?
Yeh kiska hai saaya... maar daala
මේ කාගේ සෙවනැල්ලක් ද?
Hui dil mein dastak... maar daala
මගේ හදවත ගැහෙන්නට විය, එයින්
Yahaan kaun aaya...
මේ කවුරුන් ද පැමිණියේ?
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Maar Daala
Album: Devdas
Year: 2002
Vocals: Kavita Krishnamurthy, Kay Kay
Music Director: Ismail Darbar, Monty Sharma
Lyricist: Nusrat Badr
Album: Devdas
Year: 2002
Vocals: Kavita Krishnamurthy, Kay Kay
Music Director: Ismail Darbar, Monty Sharma
Lyricist: Nusrat Badr
No comments:
Post a Comment