Monday, August 29, 2011

Chanda Chamke - Fanaa
කෙතරම් අමාරු ගියක් දෝ මෙය පුළුවන්නම්
කියලා පෙන්නන්න...

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Kitna mushkil yeh gaana zara gaake dikhana
කෙතරම් අමාරු ගියක් දෝ මේ. පුළුවන්නම් කියලා පෙන්වන්න.
Chanda cheeni chamke chaate, chaukanna cheenke chor
හඳ හාමී, දිළිසෙන සීනි, ලෙවකා, හොර ගෙඩියා කිවිසයි.

Khadak Singh ke khadakne se khadakti hai khidkiyaan
කඩක් සිංගේ කට දෙඩවිල්ලේ, ජනෙල් ගැටෙන්නා කටස් ගගා...
Khidkiyon ke khadakne se khadakta hai Khadak Singh
කටස් කටස් ගා ජනෙල් ගැටෙද්දී, කට දොඩවාවි කඩක් සිං...

Khadak khadak ke khadke khidki Khadak Singh ka khadke zor
කටස් කටස් ගා ජනෙල් ගැටෙද්දී, කඩක් සිං තව හයියෙන් දොඩවයි.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Pake ped par pakaa papeeta, pakaa ped ya pakaa papeeta
ඉඳුණු පැපොල් ගහේ ඉඳුණු පැපොල් ගෙඩි. ඉඳුණු ගහක්දෝ, පැපොල් ගෙඩියදෝ?
Pake ped ko pakde Pinku, pinku pakde pakaa papeeta. bolo?
ඉඳුණු පැපොල් ගහ ඇල්ලුවා පිංකූ. පිංකු ඇල්ලුවා ඉඳුණු පැපොල් ගෙඩි. කියන්න.

Pake ped par pakaa papeeta pakda Pinki papee ka kapda
ඉඳුණු පැපොල් ගහේ ඉඳුණු පැපොල් ගෙඩි. ඇල්ලුවා පිංකි පැපොලේ රෙද්ද.

Kapda?
රෙද්ද?

Pake ped par pakaa papeeta, pakaa ped ya pakaa papeeta
ඉඳුණු පැපොල් ගහේ ඉඳුණු පැපොල් ගෙඩි. ඉඳුණු ගහක්දෝ, පැපොල් ගෙඩියදෝ?
Pake ped ko pakde Pinku, pinku pakda pakaa papeeta
ඉඳුණු පැපොල් ගහ ඇල්ලුවා පිංකූ. පිංකු ඇල්ලුවා ඉඳුණු පැපොල් ගෙඩි.

Kitna mushkil yeh gaana zara gaake dikhana
කෙතරම් අමාරු ගියක් දෝ මේ. පුළුවන්නම් කියලා පෙන්වන්න.

Pake ped ko pakde Pinku, pinku pakde pakaa papeeta
ඉඳුණු පැපොල් ගහ ඇල්ලුවා පිංකූ. පිංකු ඇල්ලුවා ඉඳුණු පැපොල් ගෙඩි.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

Kitna mushkil yeh gaana zara gaake dikhana
කෙතරම් අමාරු ගියක් දෝ මේ. පුළුවන්නම් කියලා පෙන්වන්න.

Chanda cheeni chamke chaate, chaukanna cheenke chor
හඳ හාමී, දිළිසෙන සීනි, ලෙවකා, හොර ගෙඩියා කිවිසයි.

Chanda chamke cham cham cheenke chaukanna chor
හඳ දිඳුලන්නා චම් චම්, හොර ගෙඩියා කිවිසන්නා.
Cheenti chaate cheeni chatori cheeni ghor
කූඹියා ලෙවකයි සීනි. කෑදර කූඹි පැංචා.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Chanda Chamke
Album: Fanaa
Year: 2006
Vocals: Babul Supriyo, Mahalakshmi Iyer, Master Akshay Bhagwat,
Aamir Khan & Kajol
Music Director: Jatin-Lalit
Lyricist: Prasoon Joshi

No comments:

Post a Comment