Monday, August 22, 2011

Bheegi Bheegi Si Hai - Gangster
කිසිවෙකු නොදන්නා අපේ අසම්පූර්ණ පෙම් කතාව...


Bheegi bheegi si hai raaten bheegi bheegi
Yaaden bheegi bheegi baaten bheegi bheegi
වැහි බිදුවක රැඳි තෙත් බව... මේ රැයෙහි රැඳි තෙත් බව...
මතකයෙහි රැඳි තෙත් බව... වදනෙහි මේ රැඳි තෙත් බව...

Aankhon mein kaisi nami hai
දෙනෙතෙහි මේ කිනම් තෙතමනයක් දෝ?
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Sapnon ka saya palkon pe aya
සිහනයේ සෙවනැලි, ඇහිපිය වෙත ආ...
Pal mein hasaya pal mein rulaya
මොහොතින් හිනැස්වුවා, මොහොතින් හැඬවුවා...

Phir bhi yeh kaisi kami hai
එලෙසේ මේ කිනම් හිස් බවක් දෝ?
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Aadhi aadhi jaagi aadhi aadhi soyi
පිබිදුන කුණාටුවකි. නිදිගත් කුණාටුවකි.
Aankhen yeh teri toh lagta hai royi
දෙනුවන් වෙත නුඹේ ඇඬුමක් සේ...

Lekar ke naam hamara
ගෙන ආවා, මාගේ නමින්.
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Rutha rutha rab chhuta chhuta sab
කුපිත වූ ලෙස දෙවියන්, වෙන් කළා සියළු දේ.
Toota toota dil tere bina ab
බිදී ගිය හද මාගේ මේ නුඹේ වෙන්වීමෙන්.

Kaise ho jeena ganwara
කෙලෙස ජීවත් වෙම් දෝ අරුත් සුන් ලෙස...
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Bheegi bheegi si hai raaten bheegi bheegi
Yaaden bheegi bheegi baaten bheegi bheegi
වැහි බිදුවක රැඳි තෙත් බව... මේ රැයෙහි රැඳි තෙත් බව...
මතකයෙහි රැඳි තෙත් බව... වදනෙහි මේ රැඳි තෙත් බව...

Aankhon mein kaisi nami hai
දෙනෙතෙහි මේ කිනම් තෙතමනයක් දෝ?
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Na jaane koi na jaane koi hamari adhuri kahani
කිසිවෙකු නොමදනී..  කිසිවෙකු නොමදනී.. අපේ මේ අසම්පූර්ණ කතාව...
Na jaane koi yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. මේ ජීවිතය ගැන...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...
Na na na….


Title: Bheegi Bheegi
Album: Gangster
Year: 2006
Vocals: James
Music Director: Pritam Chakraborty
Lyricist: Mayur Puri


2 comments:

  1. අහම්බෙන් හමුවුන තවත් අසමසම කලාකරුවෙකුගෙ නිවසට ගොඩවෙන්න ලැබුනු එක සතුටක්... දිගටම කරන් යන්න, සංගිතයට භාෂාවක් , දෙශයක් අදාල නැති හදවතට කාතා කරන ලස්සන ගි සිංහලට පණ පොවන ඔබට සුභ අනාගතය පතනවා.. මෙම චිත්‍රර පටයෙ සිංහල උපසසිරැසි ලබා ගැනිමට තිබෙද ? ස්තුතියි ඔබට...ඔබට ජය.....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි! ප්‍රතිචාරයක් කියල කියන්නෙ මේ වගේ දෙයකදි විශාල ශක්තියක්...
      ආයෙමත් ආවොත් නමින්ම කමෙන්ට් කරන්න... නැවත වතාවක් ස්තූතියි!

      උපසිරැසි තියෙනවද කියල මං හොයලා බලන්නම්

      Delete