
Koi khushi hai yeh raat aai sajdhaj ke baraat hai aai
කිසියම් සතුටක් මේ රැයේ ඒවී. මනාලයා පෙරහැරින් දිදුලා ඒවී.
කිසියම් සතුටක් මේ රැයේ ඒවී. මනාලයා පෙරහැරින් දිදුලා ඒවී.
Dhire dhire gam ka saagar tham gayaa aankhon mein aakar
හෙමින් හෙමින් දුක් සාගරයක්, දෑසින් ගැලුවා කදුළු ආකරයක්...
Gunj uthi hai jo shehnaai to kholiye baandh bandhai
එසැවී වැයෙනා හොරණෑ, මියුරු ස්වරයෙන්... වදන් තෙපලාවී...
එසැවී වැයෙනා හොරණෑ, මියුරු ස්වරයෙන්... වදන් තෙපලාවී...
Hamesha tumko chaaha aur chaaha aur chaaha chaaha chaaha...
සැමදා නුඹවම පැතුවෙමි, තවත් පතනෙමි, තවත් පතනෙමි, පතනෙමි, පතනෙමි...
Hamesha tumko chaaha aur chaaha kuchh bhi nahien
සැමදා නුඹවම පැතුවෙමි, තවත් පතනෙමි... කිසිවක් නැතේ.
සැමදා නුඹවම පැතුවෙමි, තවත් පතනෙමි... කිසිවක් නැතේ.
Tumhein dil ne hai pooja pooja pooja aur pooja kuch bhi nahien
නුඹට හදින්ම පූජා කළෙමි. පූජා කළෙමි, පූජාව හැර කිසිවක් නැතේ.
Na na nahien... නෑ.. නෑ.. නැතේ.
Na na nahien nahien nahien nahien nahien... Kuchh bhi nahien...
නෑ.. නෑ.. නැතේ, නැතේ, නැතේ, නැතේ... නැතේ... කිසිවක් නැතේ.
O… Kuchh bhi nahien ho… kuchh bhi nahien…
ඕ... කිසිවක් නැතේ... හෝ... කිසිවක් නැතේ...
Khushiyon mein bhi chhaai udaasi dard ki chhaaya mein vo lipti
ඒ සතුටෙන් දෝ උදාසීන වී, හද රිදවීමෙන් මා දැවටී යයි.
ඒ සතුටෙන් දෝ උදාසීන වී, හද රිදවීමෙන් මා දැවටී යයි.
Kahne piya se bas yeh aai... Kahne piya se bas yeh aai...
කීමට ආවේ මෙය පමණයි මා. කීමට ආවේ මෙය පමණයි මා.
Jo daag tumne mujhko diya us daag se mera chehra khila
මේ කැළැල නුඹමයි මට දුන්නේ. ඒ කැළැලින් මා මුව පිබිදී ගියා...
මේ කැළැල නුඹමයි මට දුන්නේ. ඒ කැළැලින් මා මුව පිබිදී ගියා...
Rakhuungi isko nishaani banaakar maathe pe isko hamesha sajaakar
රැකගන්නෙමි මා එය සිහිවටනය සේ, මා නළලත සැමදා දිදුළයි එයින්...
රැකගන්නෙමි මා එය සිහිවටනය සේ, මා නළලත සැමදා දිදුළයි එයින්...
O pritam o pritam bin tere mere is jeevan mein kuchh bhi nahien
ඕ ප්‍රියයා, ඕ ප්‍රියයා, නුඹගෙන් තොර වූ මේ දිවියෙහි මගේ, කිසිවක් නැතේ...
ඕ ප්‍රියයා, ඕ ප්‍රියයා, නුඹගෙන් තොර වූ මේ දිවියෙහි මගේ, කිසිවක් නැතේ...
Nahien... nahien nahien nahien Kuchh bhi nahien
නැතේ... නැතේ, නැතේ, නැතේ, කිසිවක් නැතේ...
නැතේ... නැතේ, නැතේ, නැතේ, කිසිවක් නැතේ...
Beite lamhon ki yaadein lekar bojhal qadmon se voh chalkar
ගෙවුණු අතීතයේ මතකය සමඟින්, අසීරු ගමනක් නික්මෙන්නී ඈ...
ගෙවුණු අතීතයේ මතකය සමඟින්, අසීරු ගමනක් නික්මෙන්නී ඈ...
Dil bhi royaa aur aankhen bhar aai man se aawaaz hai aai
හදවත වැළපෙයි, දෙනෙතද බරවී, සිත පත්ලෙන්, ඈ සුසුම් හෙලන්නී...
හදවත වැළපෙයි, දෙනෙතද බරවී, සිත පත්ලෙන්, ඈ සුසුම් හෙලන්නී...
Vo bachpan ki yaadein vo rishte vo naate vo saawan ke jhule
ඒ පොඩිකාලේ මතකේ... ඒ බැදීම, ඒ සෙනෙහේ, ගිවිසූ නොමියෙන සෙනෙහේ...
Voh hansna voh hansaana voh ruuthkar phir manaana
Voh hansna voh hansaana voh ruuthkar phir manaana
ඒ හිනහව, මා හිනස්වයි. අමනාපයෙන් මුත් මනාපයි.
Voh har ek pal mein dil mein samaai diye mein jalaaye
හැම මොහොතක් පාසා මා හද, මේ පහන් සිළුව මෙන් දැවේවි.
Le jaa rahi hoon main le jaa rahi hoon main le jaa rahi hoon
රැගෙන යන්නෙමි එය. මා රැගෙන යන්නෙමි එය. මා රැගෙන යන්නෙමි එය...
O pritam o pritam bin tere mere is jeevan mein kuchh bhi nahien
ඕ ප්‍රියයා, ඕ ප්‍රියයා, නුඹගෙන් තොර වූ මේ දිවියෙහි මගේ, කිසිවක් නැතේ...
Nahien... nahien nahien nahien Kuchh bhi nahien
නැතේ... නැතේ, නැතේ, නැතේ, කිසිවක් නැතේ...
Hamesha tumko chaaha aur chaaha chaaha chaaha...
සැමදා නුඹවම පැතුවෙමි, තවත් පතනෙමි, පතනෙමි, පතනෙමි...
Aur chaaha chaaha chaaha...
Aur chaaha chaaha chaaha...
තවත් පතනෙමි, පතනෙමි, පතනෙමි...
තවත් පතනෙමි, පතනෙමි, පතනෙමි...
Haan chaaha chaaha chaaha…
ඔව්! පැතුවෙමි, පැතුවෙමි, පැතුවෙමි...
ඔව්! පැතුවෙමි, පැතුවෙමි, පැතුවෙමි...
Bas chaaha chaaha chaaha…
නුඹවම පැතුවෙමි, පැතුවෙමි, පැතුවෙමි...
නුඹවම පැතුවෙමි, පැතුවෙමි, පැතුවෙමි...
Haan chaaha chaaha chaaha…
ඔව්! පැතුවෙමි, පැතුවෙමි, පැතුවෙමි...
ඔව්! පැතුවෙමි, පැතුවෙමි, පැතුවෙමි...
Aur chaaha chaaha chaaha...
Aur chaaha chaaha chaaha...
තවත් පතනෙමි, පතනෙමි, පතනෙමි...
තවත් පතනෙමි, පතනෙමි, පතනෙමි...
Title: Hamesha Tumko Chaaha
Album: Devdas
Year: 2003
Vocals: Kavita Krishnamurthy, Udit Narayan
Music Director: Ismail Darbar, Monty Sharma
No comments:
Post a Comment