Tuesday, August 23, 2011

Beri Piya Bada Bedardi - Devdas
නපුරු පෙම්බරා, හදෙහි දුක් නොදන්නා... ඉෂ්ෂ්


Ishh… ishh… beri piya bada bedardi ishh…
ඉෂ්ෂ්... ඉෂ්ෂ්... නපුරු පෙම්බරා, මහා දුක්දෙන්නෙක්... ඉෂ්ෂ්...
Ho beri piya bada bedardi
හෝ... නපුරු පෙම්බරා, මහා දුක්දෙන්නෙක්...
Dil ka dard na jaane saudaai harjaai zulmi raam duhaai
හදෙහි දුක් නොමදන්නා, නපුරෙකි. මේ හැම දේ දෙවියන්ට පැමිණිලි කරමි.

Kaise kahuun kaan se kahuun haae raam dil ka dard na jaane
කෙසේ කියම් දෝ? කාට කියම් දෝ? අහෝ දෙවියනි! හදෙහි දුක් නොමදන්නෙක්...
Na jaane na jaane na jaane jaane jaane haae...
නොමදන්නෙක්, නොමදන්නෙක්, දුක් නොමදන්නෙක්...

Beri piya bada re bedardi… ho ho beri piya bada be… ishh
නපුරු පෙම්බරා, මහා දුක්දෙන්නෙක්...
හෝ... හෝ, නපුරු පෙම්බරා, මහා දුක්... ඉෂ්ෂ්...

Tuu duur jo thaa to paas yeh thaa ab paas yeh hai to duur hai kyon
නුඔ දුරක් ගෙවා මා ළඟට පැමිණියා, ළඟ සිටියත් මෙතරම් ඈතින්, ඇයි?
Na jaane jaane jaane jaane jaane
දන්නෑ, දන්නෑ, දන්නෑ, දන්නෑ, දන්නෑ, දන්නෑ...
Tuu duur jo thaa to paas yeh thaa ab paas yeh hai to duur hai kyon
නුඔ දුරක් ගෙවා මා ළඟට පැමිණියා, ළඟ සිටියත් මෙතරම් ඈතින්, ඇයි?

Aa paas to aa pahana bhi de yeh kangana
ආවොත් ලඟට පළදවන්න දෙන්නම්, මේ වලල්ල.
Na sataa ab maan bhi le yeh kehna
වද දෙන්නෙපා, හිතට ගන්නකො දැන්වත් මේ කියන දේ.

Kaise kahuun kaan se kahuun raam kangana kehna na maane
කෙසේ කියම් දෝ? කාට කියම් දෝ? දෙවියනි! වලල්ල කියන දේ අහන්නෑ.
Na maane... Na maane, na maane...
අහන්නෑ. අහන්නෑ. අහන්නෑ...

Yeh kangana bada bedardi... ho… yeh kangana bada bedardi...
මේ වලල්ල, මහා වද කාරයෙක්. හෝ... මේ වලල්ල මහා වද කාරයෙක්...
Kangana kehna na maane deewaana aawaara sangdil raam duhaai
වලල්ල කියන දේ අහන්නෑ. පිස්සෙකි, අයාලෙ යන නපුරෙකි, දෙවියනී!

Ab maan bhi jaao na… na na na na
දැන් බුම්මන් යන්න එපා. නෑ. නෑ. නෑ. නෑ...
Tum paas to aao na haan haan re haan
ඔයා ලඟට එන්නකෝ. හා. හා. අනේ, හා.

Bahaki bahaki baaton mein teri dhire dhire aane lagi
හුරුබුහුටි කථාවෙන් නු‍‍ඹේ, හෙමිහිට ලංවුණා වගේ.
Jugnuun ne mujhse kahaa aisa hai yeh tera piya le hi jaaye ga tera jiya
කලාමැදිරි මට කිව්වා, ඔහොමමයි නුඹේ ප්‍රියයා, ගෙනයන්නේ නුඹේ හදවතත්...

Haan pyaari pyaari baaton pe teri chaandani bhi hansne lagi
ඔව්! හුරතල් කථාවෙන් ඔබේ, සඳවතියත් හිනැහෙන්නේ.
Taare muskaraane lage hawaa gungunaane lagi aasmaan bhi jhuum uthaa
තරු හිනැහෙන්න වුණා, හුළඟ ගුමුනන්න වුණා, අහසද බස් දෙඩුවා...

Kaise kahuun kaa se kahuun haae raam raam raam raam raam
කෙසේ කියම් දෝ? කාට කියම් දෝ?
අහෝ දෙවියනි! දෙවියනි! දෙවියනි! දෙවියනි! දෙවියනි!
Pagala itna na jaane na jaane na jaane na jaane jaane jaane haae...
පිස්සා එතරම්වත් දන්නෑ. නෑ දන්නේ. නෑ දන්නේ. නෑ දන්නේ, දන්නේ, දන්නේ...

Ishh… ishh…
ඉෂ්ෂ්... ඉෂ්ෂ්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Beri Piya Bada Bedardi
Album: Devdas
Year: 2003
Vocals: Shreya Ghosal, Udit Narayan
Music Director: Ismail Darbar, Monty Sharma
Lyricist: Sameer, Nusrat Badr


No comments:

Post a Comment