Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?
Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?
Khaamosh kyon ho jo bhii kehna hai kaho
නිහඬව ඉන්නේ ඇයි? කියන්න තියෙන දේ කියන්න...
Dil chaahe jitna pyaar utna maa.ng lo
හදවතට ඇති තරම් ආදරය ඉල්ලන්න...
Ho… Tumko milega utna pyaar main hoon naa
ඔයාට ඒ තරම්ම ආදරයක් ලැබේවි.
මොකද, මං ඉන්නව නේ?
Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?
Kabhii jo tum socho ki tum yeh dekho
කිසිම දවසක ඔයා හිතල හරි, දැකල හරි තියෙනවද,
Are kitna mujhko tumse pyaar hai
අනේ, මං ඔයාට කොච්චර නම් ආදරෙයිද කියලා.
To chup mat rahana yeh mujhse kehna
කතා නොකර එපා. මට මේක විතරක් කියන්න.
Are koi kya aisa bhii yaar hai
මේ වගේ ආදරේ කරන කෙනෙක් කොතැනකවත් ඉදීවිද?
Dil hii nahien de jaan bhii de jo tumhein...
හදවත නොදුන්නත්, එයා මුළු ජීවිතේම කැපකරාවි, ඔයා වෙනුවෙන්...
Dil hii nahien de jaan bhii de jo tumhein...
හදවත නොදුන්නත්, මුළු ජීවිතේම කැපකරාවි එයා, ඔයා වෙනුවෙන්...
Ho… To main kahuunga sarkaar main hoon naa
දැනුයි මං මේක ඔයාට කියන්නේ, මං ඔයාගේ ලොකු අයියා.
ඔයාට මං ඉන්නව නේ?
Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?
Khaamosh kyon ho jo bhii kehna hai kaho
නිහඬව ඉන්නේ ඇයි? කියන්න තියෙන දේ කියන්න...
Dil chaahe jitna pyaar utna maang lo
හදවතට ඇති තරම් ආදරය ඉල්ලන්න...
Tumko milega utna pyaar main hoon naa
ඔයාට ඒ තරම්ම ආදරයක් ලැබේවි.
මොකද, මං ඉන්නව නේ?
Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?
Sa ni da pa ma ga ri ga Sa ni da pa ma ga ri ga
Sa ni da pa ma ga ri ga saa…
ස. නි. ධ. ප. ම. ග. රි. ග. ස. නි. ධ. ප. ම. ග. රි. ග.
ස. නි. ධ. ප. ම. ග. රි. ග ස...
Ta ra ra ra ta ra ra ra ta ra ra ra ta ra ra ra
ට..ර. ර. ර.. ට..ර. ර. ර.. ට..ර. ර. ර.. ට..ර. ර. ර..

Kehnie kii ho dil mein koii baat mujhse kaho
කියන්න මොනව හරිම දෙයක් හදවතේ තියෙනව නම්,
ඒක මට කියන්න.
Koii pal ho din ho yaa ho raat mujhse kaho
දවල් හරි, රෑ හරි, ඕනම මොහොතක,
ඒක ඔයා මට කියන්න...
Koii mushkil koii pareshaanii aa'e
මොනම විදියක හරි අපහසුතාවයක්, කරදරයක් ආවොත්...
Tumhein lage kuchh thiik nahien haalaat mujhse kaho
ඔයාගේ හිතට හරි නෑ වගේ කියල දැනුනොත්,
ඒක මට කියන්න.
Koii ho tamanna yaa ho koii aarzuu...
බලාපොරොත්තුව මොකක් වුනත්, ප්‍රාර්ථනය මොකක් වුනත්...
Koii ho tamanna yaa ho koii aarzuu...
බලාපොරොත්තුව මොකක් වුනත්, ප්‍රාර්ථනය මොකක් වුනත්...
Ho… Rahana kabhii na beqaraar main hoon naa
සිත් තැවුලෙන් කල් ගෙවන්න එපා.
මොකද ඔයාට මං ඉන්නව නේ?
Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?
Khaamosh kyo.n ho jo bhii kehana hai kaho
නිහඬව ඉන්නේ ඇයි? කියන්න තියෙන දේ කියන්න...
Dil chaahe jitna pyaar utna maa.ng lo
හදවතට ඇති තරම් ආදරය ඉල්ලන්න...
Ho… Tumko milega utna pyaar main hoon naa
ඔයාට ඒ තරම්ම ආදරයක් ලැබේවි.
මොකද, මං ඉන්නව නේ?
Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Main Hoon Naa
Album: Main Hoon Naa
Year: 2004
Vocals: Sonu Nigam, Shreya Ghosal, Abhijeet
Music Director: Anu Malik
Lyricist: Javed Akhtar
No comments:
Post a Comment