Showing posts with label Farah Khan. Show all posts
Showing posts with label Farah Khan. Show all posts

Monday, March 19, 2012

Sheila Ki Jawani - Tees Maar Khan
එකඟ වුනත්, නැතත් මුළු ලෝකෙම
ඇගේ තරුණ බවින් උමතු වෙලා, ඇගේ නම ශීලා...

I know you want it but you never gonna get it tere haath kabhi na aani
Maane na maane koi duniya yeh saari mere ishq ki hai deewani
I know you want it but you never gonna get it tere haath kabhi na aani
Maane na maane koi duniya yeh saari mere ishq ki hai deewani
Ab dil karta hai haule haule se main toh khud ko gale lagaun
Kisi aur ki mujhko zaroorat kya main toh khud se pyaar jataun

දනිමි ඕනෑ බව නුඔ හට එනමුත් නුඹේ අතට නෑ එන්නේ...
කැමති මුත්, අකැමැති මුත්, මුළු ලොව මගේ ආදරයෙන් උමතුයි...
දනිමි ඕනෑ බව නුඔ හට එනමුත් නුඹේ අතට නෑ එන්නේ...
කැමති මුත්, අකැමැති මුත්, මුළු ලොව මගේ ආදරයෙන් උමතුයි...
දැන් හද වද දෙයි හෙමිහිට, හෙමිහිට, මම මාවම වැළදගන්නෙම්...
තව කවරෙකු වත් ‍කුමටද මා හට, මම මා වෙත බැඳෙනෙමි ආලෙන්...

What's my name what’s my name what’s my name
My name is Sheila Sheila ki jawani
I'm too sexy for you main tere haath na aani
No no no no no no Sheila Sheila ki jawani
I'm too sexy for you main tere haath na aani
Take it on take it on take it on take it on

මගෙ නම...? මගෙ නම...? මගෙ නම...?
මගෙ නම, ශීලා... ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...
නෑ. නෑ. නෑ. නෑ. නෑ.. නෑ... ශීලා, ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...

Silly silly silly silly boys (You’re so silly)
Mujhe follow follow karte hain
Haan jab unki taraf dekhun baatein haule haule karte hain
Hai magar beasar mujh par har paintra
Haye re aise tarse humko ho gaye sau arse re
Sookhey dil pe megha ban ke teri nazariya barse re

මෝඩ, මෝඩ, මෝඩ කොල්ලෝ... (ඔයාල හරි මෝඩයි...)
මගේ පස්සෙන් පන්නන්නේ...
ඔව්! මං උන්ගේ දිහා බැලුවොත්, උන් හෙමිහිට කියවන්නේ...
ඒ වුනත් ඔය කියුම් මට කමකට නැතේ...
මම මෙසේ නුඹ ගැන ලතැවිල්ලෙනි, ගතවුණේ අවුරුදු ගණනාවක්...
නිසරු හද වෙත වලාකුළක් මෙනි, නෙතු කැළුමන් නුඹේ ඇදහැලුනේ...

I know you want it but you never gonna get it tere haath kabhi na aani
Sheila Sheila ki jawani
I'm too sexy for you Main tere haath na aani
No no no no no no Sheila Sheila ki jawani
I'm too sexy for you Main tere haath na aani

දනිමි ඕනෑ බව නුඔ හට එනමුත් නුඹේ අතට නෑ එන්නේ...
ශීලා... ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...
නෑ. නෑ. නෑ. නෑ. නෑ.. නෑ... ශීලා, ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...

Paisa gaadi mehnga ghar I need a man who can gimme all that
Jebein khaali fatichar no no I don't like him like that
Chal yahan se nikal tujhe sab laa dunga
Kadmon mein tere laake jag rakh dunga
Khwaab main kar dunga poore na rahenge adhoore
You know I'm going to love you like that (Whatever)
Haye re aise tarse humko ho gaye sau arse re
Sookhey dil pe megha ban ke teri nazariya barse re

සල්ලි, වාහන, ලොකු ගෙදරක්, මට ඕනේ ඒ හැම දිය හැකි මිනිහෙක්...
සාක්කු හිස් වුනු යාචකයෙක් නම්, එපා මට ඒ වගේ මිනිහෙක්...
යං මෙහෙන් පිටවෙලා, නුඔ හට හැම ගෙන දෙන්නම්...
දෙපතුල වෙත මුළු ලොව ගෙන දෙන්නම්...
සිහිනයනුත් නු‍ඹේ සැබෑ කරන්නම්, එකක් නෑර...
දන්නවද, මං එහෙමයි ආදරේ කරන්නේ... (ඕන එකක්...)
මම මෙසේ නුඹ ගැන ලතැවිල්ලෙනි, ගතවුණේ අවුරුදු ගණනාවක්...
නිසරු හද වෙත වලාකුළක් මෙනි, නෙතු කැළුමන් නුඹේ ඇදහැලුනේ...

I know you want it but (You never gonna get it)
You never gonna get my body
I know you want it but you never gonna get it tere haath kabhi na aani
Maane na maane koi duniya yeh saari mere ishq ki hai deewani
Ab dil karta hai haule haule se main toh khud ko gale lagaun
Kisi aur ki mujhko zaroorat kya main toh khud se pyaar jataun

දනිමි ඕනෑ බව, එනමුත්... (ඔයාට ඒක කවදාවත් ගන්න බෑ.)
කවදාවත් මගේ සිරුර ගන්න බෑ...
දනිමි ඕනෑ බව නුඔ හට එනමුත් නුඹේ අතට නෑ එන්නේ...
කැමති මුත්, අකැමැති මුත්, මුළු ලොව මගේ ආදරයෙන් උමතුයි...
දැන් හද වද දෙයි හෙමිහිට, හෙමිහිට, මම මාවම වැළදගන්නෙම්...
තව කවරෙකු වත් ‍කුමටද මා හට, මම මා වෙත බැ‍ඳෙනෙමි ආලෙන්...

What's my name what’s my name what’s my name
My name is Sheila Sheila ki jawani
I'm too sexy for you main tere haath na aani
O no no Sheila Sheila ki jawani
I'm too sexy for you main tere haath na aani
O..! O...! Sheila Sheila ki jawani
I'm too sexy for you main tere haath na aani

මගෙ නම...? මගෙ නම...? මගෙ නම...?
මගෙ නම, ශීලා... ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...
ඕ! නෑ.. නෑ... ශීලා, ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...
ඕ! ඕ! ශීලා... ශීලාගේ තාරුණ්‍යය...
මං සරාගීයි නුඔ වෙනුවෙන්, මං නු‍ඹේ අතට නෑ එන්නේ...

Ain't nobody got body like Sheila
Everybody want body like Sheila
Drive me crazy coz my name is Sheila
Ain't nobody got body like Sheila
Ain't nobody got body like Sheila
Everybody want body like Sheila
Drive me crazy coz my name is Sheila
Ain't nobody got body like Sheila

කාටවත් නොලැබෙයි ශීලාගේ වගේ සිරුරක්...
හැමෝටම ඕනේ ශීලාගේ වගේ සිරුරක්...
එන්න උමතුව, මගේ නම තමයි ශීලා...
කාටවත් නොලැබෙයි ශීලාගේ වගේ සිරුරක්...
කාටවත් නොලැබෙයි ශීලාගේ වගේ සිරුරක්...
හැමෝටම ඕනේ ශීලාගේ වගේ සිරුරක්...
එන්න උමතුව, මගේ නම තමයි ශීලා...
කාටවත් නොලැබෙයි ශීලාගේ වගේ සිරුරක්...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Sheila Ki Jawani
Album: Tees Maar Khan
Year: 2010
Vocals: Sunidhi Chauhan, Vishal Dadlani
Music Director: Vishal - Shekhar
Lyricist: Vishal Dadlani

* Sunidhi Chauhan හා Vishal Dadlani විසින් ගායනා කල මෙම ගීතය 2011 වර්ෂයේ හොදම ගායනයට හිමි Filmfare සම-සම්මානයෙන් (Best Playback Singer - Female) පිදුම් ලැබූ ගීතයකි. Dabangg චිත්‍රපටය වෙනුවෙන් Mumta Sharma ගායනා කල Munni Badnaam Hui ගීතය එකී සම-සම්මානයෙන් පිදුම් ලැබූ අනෙක් ගීතයයි.

Thursday, July 21, 2011

Kiska Hai Yeh Tumko - Main Hoon Naa
කවුරු වෙනුවෙන්ද ඔයා මඟ බලන් ඉන්නේ?
ඔයාට මං ඉන්නවා නේ...

Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?

Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?

Khaamosh kyon ho jo bhii kehna hai kaho
නිහඬව ඉන්නේ ඇයි? කියන්න තියෙන දේ කියන්න...
Dil chaahe jitna pyaar utna maa.ng lo
හදවතට ඇති තරම් ආදරය ඉල්ලන්න...
Ho… Tumko milega utna pyaar main hoon naa
ඔයාට ඒ තරම්ම ආදරයක් ලැබේවි.
මොකද, මං ඉන්නව නේ?

Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?

Kabhii jo tum socho ki tum yeh dekho
කිසිම දවසක ඔයා හිතල හරි, දැකල හරි තියෙනවද,
Are kitna mujhko tumse pyaar hai
අනේ, මං ඔයාට කොච්චර නම් ආදරෙයිද කියලා.

To chup mat rahana yeh mujhse kehna
කතා නොකර එපා. මට මේක විතරක් කියන්න.
Are koi kya aisa bhii yaar hai
මේ වගේ ආදරේ කරන කෙනෙක් කොතැනකවත් ඉදීවිද?

Dil hii nahien de jaan bhii de jo tumhein...
හදවත නොදුන්නත්, එයා මුළු ජීවිතේම කැපකරාවි, ඔයා වෙනුවෙන්...
Dil hii nahien de jaan bhii de jo tumhein...
හදවත නොදුන්නත්, මුළු ජීවිතේම කැපකරාවි එයා, ඔයා වෙනුවෙන්...
Ho… To main kahuunga sarkaar main hoon naa
දැනුයි මං මේක ඔයාට කියන්නේ, මං ඔයාගේ ලොකු අයියා.
ඔයාට මං ඉන්නව නේ?

Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?

Khaamosh kyon ho jo bhii kehna hai kaho
නිහඬව ඉන්නේ ඇයි? කියන්න තියෙන දේ කියන්න...
Dil chaahe jitna pyaar utna maang lo
හදවතට ඇති තරම් ආදරය ඉල්ලන්න...
Tumko milega utna pyaar main hoon naa
ඔයාට ඒ තරම්ම ආදරයක් ලැබේවි.
මොකද, මං ඉන්නව නේ?

Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?

Sa ni da pa ma ga ri ga Sa ni da pa ma ga ri ga
Sa ni da pa ma ga ri ga saa…
ස. නි. ධ. ප. ම. ග. රි. ග. ස. නි. ධ. ප. ම. ග. රි. ග.
ස. නි. ධ. ප. ම. ග. රි. ග ස...
Ta ra ra ra ta ra ra ra ta ra ra ra ta ra ra ra
ට..ර. ර. ර.. ට..ර. ර. ර.. ට..ර. ර. ර.. ට..ර. ර. ර..

Kehnie kii ho dil mein koii baat mujhse kaho
කියන්න මොනව හරිම දෙයක් හදවතේ තියෙනව නම්,
ඒක මට කියන්න.
Koii pal ho din ho yaa ho raat mujhse kaho
දවල් හරි, රෑ හරි, ඕනම මොහොතක,
ඒක ඔයා මට කියන්න...

Koii mushkil koii pareshaanii aa'e
මොනම විදියක හරි අපහසුතාවයක්, කරදරයක් ආවොත්...
Tumhein lage kuchh thiik nahien haalaat mujhse kaho
ඔයාගේ හිතට හරි නෑ වගේ කියල දැනුනොත්,
ඒක මට කියන්න.

Koii ho tamanna yaa ho koii aarzuu...
බලාපොරොත්තුව මොකක් වුනත්, ප්‍රාර්ථනය මොකක් වුනත්...
Koii ho tamanna yaa ho koii aarzuu...
බලාපොරොත්තුව මොකක් වුනත්, ප්‍රාර්ථනය මොකක් වුනත්...
Ho… Rahana kabhii na beqaraar main hoon naa
සිත් තැවුලෙන් කල් ගෙවන්න එපා.
මොකද ඔයාට මං ඉන්නව නේ?

Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?

Khaamosh kyo.n ho jo bhii kehana hai kaho
නිහඬව ඉන්නේ ඇයි? කියන්න තියෙන දේ කියන්න...
Dil chaahe jitna pyaar utna maa.ng lo
හදවතට ඇති තරම් ආදරය ඉල්ලන්න...
Ho… Tumko milega utna pyaar main hoon naa
ඔයාට ඒ තරම්ම ආදරයක් ලැබේවි.
මොකද, මං ඉන්නව නේ?

Kiska hai yeh tumko intazaar main hoon naa
කවුරු වෙනුවෙන්ද ඔයා ඔය මඟ බලන්නේ?
මං ඉන්නව නේ?
Dekh lo idhar to ek baar main hoon naa
එක වතාවක් මේ පැත්ත හැරිලා බලන්න.
මං ඉන්නව නේ?

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Main Hoon Naa
Album: Main Hoon Naa
Year: 2004
Vocals: Sonu Nigam, Shreya Ghosal, Abhijeet
Music Director: Anu Malik
Lyricist: Javed Akhtar