Tuesday, July 26, 2011

Genie Rap - Aladin
ඉරණම ඔයා වෙත එනවා, ජීවිතේ හැමදේම
වෙනස් කරන්න. ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න...


The man the man the man man the man
මෑන්. මෑන්.. මෑන්...

Got it go, got it go, got it going on
ඔහු ඒක කරගෙන යන්න සැලැස්සුවා.
ඔහු ඒක කරගෙන යන්න සැලැස්සුවා.

Got it go to the break of dawn
ඒක කරගෙන යන්න සැලැස්සුවා.
ඔහු අරුනෝදයේ උදාව වෙනකන්ම,
පාටිය කරගෙන යන්න සැලැස්සුවා.

Got the ones and the phodies filled em with shoddies
ඒ වෙනුවෙන් බ්ලොන්ඩ් සහ ෆෝර්ටීස් අරගෙන...
Given them every little thing they want
ඔවුන්ගේ තේරීමත් එක්ක එක් වුණා.
ඔවුන්ට වුවමනා හැම පුංචි දෙයක්ම දීලා.
He’ll be giving them every little thing they want
ඔවුන්ට වුවමනා හැම පුංචි දෙයක්ම දීලා.

Ummaahhh…
Make a wish make a wish aahh
ප්‍රාර්ථනයක් කරන්න, ප්‍රාර්ථනයක් කරන්න.
And i’ll make the wish come true
මං ඔයාගේ ප්‍රාර්ථනය සැබෑ කරන්නම්.

Puri kar doonga main pal bhar mein teri har khwaish ho aarzoo
මං ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉටු කරන්නම්,
ඔයාගේ සිහින හා ඔයාගේ බලාපොරොත්තුත් එක්ක.

Make a wish make a wish aahh
ප්‍රාර්ථනයක් කරන්න, ප්‍රාර්ථනයක් කරන්න.
And i’ll make the wish come true
මං ඔයාගේ ප්‍රාර්ථනය සැබෑ කරන්නම්.

Puri kar doonga main pal bhar mein teri har khwaish ho aarzoo
මං ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉටු කරන්නම්,
ඔයාගේ සිහින හා ඔයාගේ බලාපොරොත්තුත් එක්ක.

Jannat rakh doon main kadmon mein
මම දිව්‍ය ලෝකයට දොරවල් හැර දෙන්නම්.
All you gotta do is say
ඔයාට කරන්න තියෙන්නේ ඒක කියන එක විතරයි.
Jeet jaayega tu har baazi
ඔයා හැම ක්‍රීඩාවකින්ම දිනාවි...
All you gotta do is play it
ඔයාට කරන්න තියෙන්නේ ක්‍රීඩාකරන එක විතරයි.

Aladin give me aa taali
ඇලඩීන්, මට පහක් දාන්න.
Sun tera bheja hai khali
ඔයාගේ මොළේ හිස් වුනත් කමක් නෑ.
Tujhse aake kismat hai gale milne wali
ඉරණම ඔයා වෙත එනවා,
ඔයාගේ ජීවිතේ හැමදේම වෙනස් කරන්න.

Aladin give me ye taali
ඇලඩීන්, මට පහක් දාන්න.
Sun tera bheja hai khali
ඔයාගේ මොළේ හිස් වුනත් කමක් නෑ...
Tujhse aake kismat hai gale milne wali
ඉරණම ඔයා වෙත එනවා,
ඔයාගේ ජීවිතේ හැමදේම වෙනස් කරන්න.

I do the groves and the whole world moves
මම මුළු ලෝකයම එකවර නළවන්නම්.
Aaja tu bhi mere taal pe naach le
එන්න, ඇවිත් මාත් එක්ක නටන්න.
I do the groves and you got to move
මම මුළු ලෝකයම එක කුලයක් කරන්නම්.
Chod tu karne bahaane aaj se
ඔයා, ඒක ආපසු අදින්න හදන්නේ නැත්නම්..

Aaa…
I do it like this .. ah ha ha ha
මං ඒක මෙහෙම කරනවා.
I do it like that .. ah ha ha ha
මං ඒක එහෙම කරනවා.
I wanna them at decks and the beats don’t stop
මම ඩෙක් එකේ ඉන්න කොට...
ඒ බීට් එක නවත්තන්න එපා.
And the base is flat .. ha ha ha
ඒ බේස් එක ෆ්ලැට්.

The man got it go, got it going on
ඔහු ඒක කරගෙන යන්න සැලැස්සුවා.
ඒක කරගෙන යන්න සැලැස්සුවා.

Got it go to the break of dawn
ඔහු අරුනෝදයේ උදාව වෙනකන්ම,
පාටිය කරගෙන යන්න සැලැස්සුවා.

Got the ones and the phodies filled em with shoddies
ඒ වෙනුවෙන් බ්ලොන්ඩ් සහ ෆෝර්ටීස් අරගෙන...
Given them every little thing they want
ඔවුන්ගේ තේරීමත් එක්ක එක් වුණා.
ඔවුන්ට වුවමනා හැම පුංචි දෙයක්ම දීලා.

Aladin give me aa taali
ඇලඩීන්, මට පහක් දාන්න.
Sun tera bheja hai khali
ඔයාගේ මොළේ හිස් වුනත් කමක් නෑ...
Tujhse aake kismat hai gale milne wali
ඉරණම ඔයා වෙත එනවා,
ඔයාගේ ජීවිතේ හැමදේම වෙනස් කරන්න.
Hai gale milne wali...
ජීවිතේ හැමදේම වෙනස් කරන්න...
Hai gale milne wali…
ජීවිතේ හැමදේම වෙනස් කරන්න...

Aladin give me aa taali
ඇලඩීන්, මට පහක් දාන්න.
Sun tera bheja hai khali
ඔයාගේ මොළේ හිස් වුනත් කමක් නෑ...
Tujhse aake kismat hai gale milne wali
ඉරණම ඔයා වෙත එනවා,
ඔයාගේ ජීවිතේ හැමදේම වෙනස් කරන්න.
Hai gale milne wali... Hai gale milne wali…
ජීවිතේ හැමදේම වෙනස් කරන්න...
ජීවිතේ හැමදේම වෙනස් කරන්න...

I got the rocks
මම ගිරිකුළුත් ගත්තා.
I got the ride
මම පැදවීමත් ගත්තා.
I got the hotties by my side
ලස්සන කෙල්ලොත් මං මගේ පැත්තට ගත්තා.
I got the moves and i got Game
මම සෙළවීමත් ගත්තා.
ඒ වගේම ක්‍රීඩාවත් ගත්තා.
You can get close but it aint the same
ඔයාටත් ඒ තත්වෙට ලංවෙන්න පුළුවන්,
ඒත් ඒක මට සමාන නෑ.

When i say… hey mama
මම කියනකොට, හේ, ම.මා.
I got the shoddies jumpin
මම ඔවුන්ව ගන්නවා පැන පැන.
I wanna be the don… boom boom
මම බෙරේ වයනකොට, බූම් බූම් හඬින්...
Got the party pumpin… like this
ඒක පාටියේ හඬ කර ගන්න.
මෙන්න මේ වගේ.

Bom biri bom biri biri bom bom biri bom biri bom bom
බූම් බිඩි බූම් බිඩි. බිඩි බූම් බූම් බිඩි...
බිඩි බූම්. බිඩි බූම් බූම්...

Aladin give me aa taali
ඇලඩීන්, මට පහක් දාන්න.
Sun tera bheja hai khali
ඔයාගේ මොළේ හිස් වුනත් කමක් නෑ...
Tujhse aake kismat hai gale milne wali
ඉරණම ඔයා වෙත එනවා,
ඔයාගේ ජීවිතේ හැමදේම වෙනස් කරන්න.
Hai gale milne wali... Hai gale milne wali…
ජීවිතේ හැමදේම වෙනස් කරන්න...
ජීවිතේ හැමදේම වෙනස් කරන්න...

Aladin give me aa taali
ඇලඩීන්, මට පහක් දාන්න.
Sun tera bheja hai khali
ඔයාගේ මොළේ හිස් වුනත් කමක් නෑ...
Tujhse aake kismat hai gale milne wali
ඉරණම ඔයා වෙත එනවා,
ඔයාගේ ජීවිතේ හැමදේම වෙනස් කරන්න.
Hai gale milne wali...
ජීවිතේ හැමදේම වෙනස් කරන්න...
Hai gale milne wali…
ජීවිතේ හැමදේම...
Hai gale milne wali…
ජීවිතේ හැමදේම...
Hai gale milne wali…
ජීවිතේ හැමදේම...
Ha ha ha… Make a wish…aahhh.hh…
මොනවා හරි ප්‍රාර්ථනා කරන්න.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

සිංහල උපසිරැසි ලබා දී ඇති චිත්‍රපටයකි...
ටොරන්ට් ගොනුව මෙතනින් ලබා ගන්න. 
සිංහල උපසිරැසි ගොනුව මෙතනින් ලබා ගන්න...

Title: Genie rap
Album: Aladin
Year: 2009
Vocals: Amitabh Bachchan, Anushka Manchandani
Music Director: Vishal Dadlani, Shekhar Ravjiani
Lyricist: Vishal Dadlani, Anvita Dutt Guptan


No comments:

Post a Comment