
Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Bachke o bachke o tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Humko toh humko sabki khabar hai
අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Bachke o bachke o tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh
අද රෑ තමයි, නියම රෑ.
Bachke o bachke o bachke o bachkee
බලාගෙන, බලාගෙන, බලාගෙන, බලාගෙන ඉන්න.
Bachke o bachke tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Humko toh humko sabki khabar hai
අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Milte milte chaaro taraf hum rang jama denge
තරුවකට, තරුවක් හමුවන වෙලාවෙදි...
අපි මුළු ලෝකෙම පෙරලලා පෙන්වන්නම්.
Bachke o bachke tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Humko toh humko sabki khabar hai
අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Milte milte chaaro taraf hum rang jama denge
තරුවකට, තරුවක් හමුවන වෙලාවෙදි...
අපි මුළු ලෝකෙම පෙරලලා පෙන්වන්නම්.
Puranaa taroon ka ye tarana
පරණ, තාරකාවක් ගැන කියන මේ ගීතය...
Humne janaa hai jaana
අපි හොඳින්ම දන්නවා ඒ ගැන.
Honi to honi hai tu rok ke dikha
සිදුවෙන්න තියෙන දෙයක් සිදුවේවි.
පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.
Arrey chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.
Hey chala chala chakkar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.
Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Hashar ki gadhi hai ruki ye padhi hai
මේ තමයි සැළකිය යුතුම වෙලාව.
ඒත් ඇයි ඒ වෙනුවෙන් තවත් බලන් ඉන්නේ?
Jane kyun dari hai batana
දන්නෑ ඇයි, බය කියලා... මට කියන්න.
Haan jaadu ki chadi hai
ඒක මැජික් පොල්ලක්.
Lahu se jadi hai
ලෙයින් ඔප දැමූ.
Kahan woh padi hai batana
ඒක කොහේද හංගලා තියෙන්නේ...? මට කියන්න.
Hey naag kaho thumkara
ඒක නාගයෙකුගේ පිඹීමක්.
Chalta hua woh hai taara
විටෙක ගිනිගෙන දැවෙන තරුවක්.
Kaabse mein hoga saara
මගේ ග්‍රහනයේ පවතීවි, හැමදෙයක්ම.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.
Hey naag kaho thumkara
ඒක නාගයෙකුගේ පිඹීමක්.
Chalta hua woh hai taara
විටෙක ගිනිගෙන දැවෙන තරුවක්.
Kaabse mein hoga saara
මගේ ග්‍රහනයේ පවතීවි, හැමදෙයක්ම.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.
Chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Arey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.
Hey chala chala chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Hey hey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.
Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh o bachke o bachke o bachke
අද රෑ තමයි, නියම රෑ.
බලාගෙන, බලාගෙන, බලාගෙන, බලාගෙන ඉන්න.
Zehar ka juaa hai
ඒක විසත් එක්ක කරන සූදුවක්.
Kehar ka dhua hai
විටෙක එය විනාශයේ දුමාරයයි.
Tehar sa gaya hai zamana
එය, ලෝකය එක් නැවතුමකට ගෙනැල්ලා.
Bichhu woh dassega
ගෝනුස්සා දෂ්ට කරාවි.
Pichhu se hassega
ඊට පස්සේ ඌ හිනාවේවි.
Kabar mein dasega zamana
ඌ මුළු ලෝකයම විනාශය වෙත ගෙන යාවි.
Main jaal yehi bunta hoon
මේක තමයි මං වියන දැල.
Main chaal yehi chunta hai
මේක තමයි මං සතුටු වෙන විදිය.
Main maut yehi sunta hoon
මං මරණයට ආරාධනා කරනවා.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.
Main jaal yehi bunta hoon
මේක තමයි මං වියන දැල.
Main chaal yehi chunta hai
මේක තමයි මං සතුටු වෙන විදිය.
Main maut yehi sunta hoon
මං මරණයට ආරාධනා කරනවා.
Tu rok ke dikha
ඔයාට පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.
Chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Hey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.
Hey Chala chala chakkar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Hey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.
Bachke o bachke tujhpe nazar hai
බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Humko toh humko sabki khabar hai
අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Milte milte chaaro taraf hum rang jama denge
තරුවකට, තරුවක් හමුවන වෙලාවෙදි...
අපි මුළු ලෝකෙම පෙරලලා පෙන්වන්නම්.
Puranaa taroon ka ye tarana
පරණ, තාරකාවක් ගැන කියන මේ ගීතය...
Humne janaa hai jaana
අපි හොඳින්ම දන්නවා ඒ ගැන.
Honi to honi hai tu rok ke dikha
සිදුවෙන්න තියෙන දෙයක් සිදුවේවි.
පුළුවන් නම් නවත්වලා පෙන්වන්න.
Arrey chalo chalo chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.
Hey chala chala chakar apna rang jamaa
එන්න, එන්න. ඔයාගේ වැඩ අපට පෙන්වන්න.
Aey laga laga takkar humse rang jamaa jamaa
අපිත් ඕන දේකට මූණ දෙනවා.
අපේ වැඩ අපි පෙන්වන්නම්.
Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh har pal har pal ki khabar hai
අද රෑ තමයි, නියම රෑ. අපි දන්නවා, අපි දන්නවා.
සිද්ධවෙන්න යන හැමදෙයක්ම.
Jhoota hai sazza yeh o bachke o bachke o tujhpe nazar hai
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
Jhoota hai sazza yeh o bachke o bachke o bachke
අද රෑ තමයි, නියම රෑ. බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න.
අපි ඔයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ.
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
සිංහල උපසිරැසි ලබා දී ඇති චිත්‍රපටයකි...
ටොරන්ට් ගොනුව මෙතනින් ලබා ගන්න.
සිංහල උපසිරැසි ගොනුව මෙතනින් ලබා ගන්න...
Title: Bachke O Bachke
Album: Aladin
Year: 2009
Vocals: Shankar Mahadevan, Sunidhi Chauhan, Shaan
Music Director: Vishal Dadlani, Shekhar Ravjiani
Lyricist: Vishal Dadlani, Anvita Dutt Guptan
No comments:
Post a Comment