Tuesday, July 26, 2011

O Re Saawariya - Aladin
පෙම්වත... ඇයව නිවසට කැන්දාගෙන යන්න.


Lage lage laj mohe saiyaan
මට ලජ්ජා හිතෙනවා පෙම්වත.
Lage lage laj mohe saiyaan
මට ලජ්ජා හිතෙනවා පෙම්වත.
Dil mein jo baat hai who Kaise batau tumko
මගේ හදවතේ තියෙන දේවල්, මං කොහොමද ඔයාට කියන්නේ?
Sharmana ghabrana kya Tu bas itna Bol de
ලජ්ජා වෙ‍න්නේ, බය වෙන්නේ මොකටද?
ඔයා ඕක කියලා දාන්නකෝ.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

Hoiii… O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

Bhage bhage Bhage bhage aaj tore saiyaan
අන්න එයා පැනලා දුවනවා.
අන්න ඔයාගේ මහ ලොකු පෙම්වතා පැනලා දුවනවා.
Bhage bhaage aaj tore saiyaan
බලන්න, ඔයාගේ මහ ලොකු පෙම්වතා පැනලා දුවනවා.
Dil mein jo baat hai who Jhat pat bathade usko
ඔයාගේ හදවතේ තියෙන දේවල්,
දඩ බඩ ගාලා ඔහුට කියලා දාන්න.
Sharmana ghabrana kya Tu bas itna bol de
ලජ්ජා වෙ‍න්නේ, බය වෙන්නේ මොකටද?
ඔයා ඕක කියලා දාන්නකෝ.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana Yeahaaa
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

Heyy… Sa sa ri ni da pa Ni dha pa ni dha pa ma ga re sa
ස ස ‍රි නි ධ ප, නි ධ ප. නි ධ ප ම ග රි ස
Sa sa ri ni da pa Ni dha pa ni dha pa ma ga re sa
ස ස ‍රි නි ධ ප, නි ධ ප. නි ධ ප ම ග රි ස
Ni sa re ga ma pa dha pa ni sa sa Ni dha pa sa ni dha pa ni
නි ස රි ග ම ප ධ ප නි ස ස. නි ධ ප ස නි ධ ප නි
Dha pa ma ga pa ma ga pa
Ma ga re ma ma ga re sa ni dha sa
ධ ප ම ග ප ම ග ප. ම ග රි ම ම ග රි ස නි ධ ස

Badi badi aankhiyon mein Chupe chupe sapne hai
ඔය ලොකු ඇස් තුල සැඟවුනු සිහිනයන් අතරේ...
Sapna banalo lo apna Dil mein basa lo balma
මාව ඔයාගේ සිහිනයක් කරගන්න.
මාව ඔයාගේ හදවතේ රඳවාගන්න.
Naaa… Badi badi ankhiyon ki Baaton mein na aaunga mein
නෑ. ඔය ලොකු ඇස් ගැන කතා කිව්වට මම නම් අහුවෙන්නේ නෑ.
Zara dur mujhse rehna Sajna na mujhko kehna
ඔයා මගෙන් ඇත් වෙලා ඉන්න.
"පෙම්වතා" යනුවෙන් මා අමතන්න එපා.
Aare pyaar jo itna aaing To phir khahe sharmaing
ඔයා ඔය තරමටම එයාට ආදරේ නම්, ඇයි තවත් ලජ්ජා වෙන්නේ?
Nainan se nain milaing Aare ab kahe ka sighing Keh de
දෑසට දෑස හමුවී ඇත්නම්,
තවත් මේ ඉඟිබිඟි ලකුණු කුමටද?

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

Morey saiyaan na jaa
මගේ පෙම්වත... යන්න එපා.
Tum yeh achanak Aayi kahan se pyaar jaatane
ඔයා කොහෙන්ද එකපාරටම මෙතෙනට ආවේ?
ආදර කතා කියාගෙන...
Mere peeche na aa
මගේ පස්සෙන් එන්න එපා.
Mujhpe gani mat karke tu apne paas bulale
මාව ඔයාගේ තුරුලට අරගෙන මට ආශිර්වාද කරන්න.
මට ලඟට කතා කරන්න.

Jaana re jaana Sasur ghar jaana
කැන්දාගෙන යන්න, ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්නකෝ.
Jaana re jaana Sasur ghar jaana
කැන්දාගෙන යන්න, ඇයව නිවසට කැන්දාගෙන යන්න.

ඇයව නිවසට කැන්දාගෙන යන්නකෝ.
Jaana re jaana Sasur ghar jaana
කැන්දාගෙන යන්න, ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්නකෝ.
Jaana re jaana Sasur ghar jaana
කැන්දාගෙන යන්න, ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්නකෝ.

Jaana re jaana Sasur ghar jaana
පෙම්වත, මාව නිවසට කැන්දාගෙන යන්නකෝ.
Na na re na na re Na na na na na na
බෑ. බෑ. බෑ. ඒක නම් බෑ.
ඒක නම් කවදාවත් කරන්න බෑ.

Aare yaar kahan tu jaaing
ඒයි, යාලුවා ඔයා කොහේද යන්නේ?
Nazdik zara tu aaing
ඔයා ටිකක් ලඟට ආවොත්...
Hum jadugar dikhlaing
මං ඔයාට මැජික් එකක් කරලා පෙන්වන්නම්.
Dil se dil ko milwaing Babuaaa
හදවතට හදවතක් මුණගැසෙන අයුරින්. විකාරයෝ...

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
ඇයව නිවසට කැන්දාගෙන යන්න.
ඇයව නිවසට කැන්දාගෙන යන්න.

O re Saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
මාව නිවසට කැන්දාගෙන යන්න.
මාව නිවසට කැන්දාගෙන යන්න.

O re Saawariya ඕ, පෙම්වතාණෙනි...
Sasur ghar jaana Sasur ghar jaana
මාව නිවසට කැන්දාගෙන යන්න.
මාව නිවසට කැන්දාගෙන යන්න.

Saawariya Saawariya Saawariya Saawariya
ඕ, පෙම්වතාණෙනි... පෙම්වතාණෙනි, පෙම්වතාණෙනි...

O re saawariya ඕ, පෙම්වත...
Sasur ghar jaana Sasur ghar jaana
මාව නිවසට කැන්දාගෙන යන්න.
මාව නිවසට කැන්දාගෙන යන්න.

Da re da ra de Da re daa re da re da re da da
දා ර් දී දා ර් දී දරේ දා රේ දා රේ දා රේ දා රේ දා දා...
Dirikita dham dirikita dham Dirikita dhom
දිර්කිට දම් දිර්කිට දම් දිර්කිට දාම්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

සිංහල උපසිරැසි ලබා දී ඇති චිත්‍රපටයකි...
ටොරන්ට් ගොනුව මෙතනින් ලබා ගන්න. 
සිංහල උපසිරැසි ගොනුව මෙතනින් ලබා ගන්න...

Title: O Re Saawariya
Album: Aladin
Year: 2009
Vocals: Amitabh Bachchan, Shaan, Sudesh Bhosle, Shreya Ghosal
Music Director: Vishal Dadlani, Shekhar Ravjiani
Lyricist: Vishal Dadlani, Anvita Dutt Guptan


No comments:

Post a Comment