Showing posts with label Sachin Bhowmick. Show all posts

Wednesday, February 20, 2013

Gunguna Rahe Hain - Aradhana
මලක් යැයි කියා, මා ආදරෙන් තෙමන්නෙපා...
මා බඹරෙකු කරන, නෙතු බැළුම් හෙලන්නෙපා...

Gunguna rahe hain bhanwre Khil rahi hai kali kali
Gunguna rahe hain bhanwre
Khil rahi hai kali kali gali gali, kali kali…

ගුමු ගුමු නඟයි මේ බඹරු, පිබිදෙයි මේ මල් පෙති...
ගුමු ගුමු නඟයි මේ බඹරු...
පිබිදෙයි මේ මල් පෙති, මංපෙතේ, මල් ගොමු...

Zara dekho sajan beimaan bhanwra kaise muskaaye
Haaye kali yun sharmaaye
Ghoongat mein gori jaise chhupp jaaye
Haaye zara dekho sajan beimaan bhanwra kaise muskaaye
Haaye kali yun sharmaaye
Ghoongat mein gori jaise chhupp jaaye
Rut aisi haye kaisi ye pawan chali gali gali…
Gunguna rahe hain bhanwre
Khil rahi hai kali kali gali gali, kali kali…

මඳක් බලන් පෙම්වත, දඟකාර බඹරා මදහස් නඟනයුරු...
මේ මලත් ලැජ්ජාවෙන්,
කෙල්ලක් සේ සළුපටිකින් සැඟවිලා ගිය...

එවන් සෘතුවක, කෙළෙසින් දෝ මේ, පවන් සැළුනෙ, යන මඟේ...
ගුමු ගුමු නඟයි මේ බඹරු...
පිබිදෙයි මේ මල් පෙති, මංපෙතේ, මල් ගොමු...

Kisi ko kya kahein hum dono bhi hain dekho kuch khoye
Hoye hua kya hoye oye jaage jiya mein armaan soye soye
Haaye Kisi ko kya kahein hum dono bhi hain dekho kuch khoye
Hoye hua kya hoye oye jaage jiya mein armaan soye soye
Rut aisi haye kaisi ye pawan chali gali gali…
Gunguna rahe hain bhanwre
Khil rahi hai kali kali gali gali, kali kali…

ඇයි වෙන අය ගැන කතා, අපි අපි තුළ බලමු මඳක් අතරමං වෙලා...
එහෙම වුණොත්, මොනවා වෙයිද? අවදිවේවි හදේ නිදා උන්නු සිහිනයන්...
ඇයි වෙන අය ගැන කතා, අපි අපි තුළ බලමු මඳක් අතරමං වෙලා...
එහෙම වුණොත්, මොනවා වෙයිද? අවදිවේවි හදේ නිදා උන්නු සිහිනයන්...
එවන් සෘතුවක, කෙළෙසින් දෝ මේ, පවන් සැළුනෙ, යන මඟේ...
ගුමු ගුමු නඟයි මේ බඹරු...
පිබිදෙයි මේ මල් පෙති, මංපෙතේ, මල් ගොමු...

Suno paas naa aao kali ke bahane pyaar na jatao
Jaao chalo baat na banao bhanwre ke bahane aankh na ladao
Jaao Suno paas naa aao kali ke bahane pyaar na jatao
Jaao chalo baat na banao bhanwre ke bahane aankh na ladao
Rut aisi haye kaisi ye pawan chali gali gali…
Gunguna rahe hain bhanwre
Khil rahi hai kali kali gali gali, kali kali…

අසන්! මගේ ළඟට එන්නෙපා! මලක් කිය කියා, මා ආදරෙන් තෙමන්නෙපා...
නිදහසට කරුණු නම් එපා! මා බඹරෙකු කරන, නෙතු බැළුම් හෙලන්නෙපා...
යන්න! මගේ ළඟට එන්නෙපා! මලක් කිය කියා, මා ආදරෙන් තෙමන්නෙපා...
නිදහසට කරුණු නම් එපා! මා බඹරෙකු කරන, නෙතු බැළුම් හෙලන්නෙපා...
එවන් සෘතුවක, කෙළෙසින් දෝ මේ, පවන් සැළුනෙ, යන මඟේ...
ගුමු ගුමු නඟයි මේ බඹරු...
පිබිදෙයි මේ මල් පෙති, මංපෙතේ, මල් ගොමු...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Gunguna Rahe
Album: Aradhana
Year: 1969
Vocals: Mohammad Rafi, Asha Bhosle
Music Director: S. D. Burman
Lyrics:  Sachin Bhowmick

Monday, February 6, 2012

Chanda Hai Tu - Aradhana
මගේ සඳවත නුඹයි, ‍මගේ දිනිසුරු නුඹයි...
මගේ දෑසේ තරු ආලෝකය ද නුඹමයි...

Chanda hai tu mera sooraj hai tu O meri aankhon ka tara hai tu

Jeeti hoon main bas tujhe dekhkar Is tute dil ka sahara hai tu
Chanda hai tu mera sooraj hai tu

සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ... ඕ, මාගේ දෑසේ තරු එළියයි නුඹ...

ජීවත් වෙමි දැක ගනිමින් නුඹ... මේ බිඳුණු හදෙහි සැනසිල්ලයි නුඹ...
සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ...

Tu khele khel kai mera khilona hai tu... Tu khele khel kai mera khilona hai tu...
Jisse bandhi har aasha meri Mera voh sapna salona hai tu
Nanha saa hai kitna sundar hai tu Chota sa hai kitna pyara hai tu
Chanda hai tu mera sooraj hai tuu

නුඹ කෙළිදෙළෙන් කෙළිලොල් වෙතේ... මාගේ සෙල්ලම් බඩුවයි නුඹ...

කා වෙනුවෙන් බැ‍ඳේවිදෝ ආශා මගේ... මාගේ ඒ සිහිනේ සැබෑ වීමයි නුඹ...
හුරතල් නුඹ, කෙතරම් සුන්දර ද නුඹ? පුංචියි නුඹ, කෙතරම් ආදරණිය ද නුඹ?
සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ...

Munne tu khush hai bara tere gudde ki shaadi hai aaj

Main vaari re main balihaari re Ghuunghat mein guriyaa ko aati hai laaj
Yoonhi kabhi hogi shaadi teri Dulha banega kunvaara hai tu
Chanda hai tu mera sooraj hai tu

පුතුනේ නුඹ ඉපිලේවී සතුටින්, නුඹේ බෝනික්කාගේ මංගල්‍යයි අද...

මා සැදැහැවත් වේ, නුඹ වෙනුවෙන් කැප වේ...
බෝනික්කි සළුවෙන් සැඟවේ, ලජ්ජාවෙන්...
නුඹේ මංගල්‍යයත් මෙලෙසේ කවදා හෝ වේ...
මනමාලයෙක් වේවි, තනිකඩ නුඹ...
සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ...

Purvaai van mein ude panchi chaman mein ude

Raam kare kabhi hoke bara Tu banke badal gagan mein ude
Jo bhi tujhe dekhe voh yeh kahe Kis maan ka aisa dulara hai tu

හමා යාවී පවන් රැලි, විහඟුන් උයනේ ඉඟිලෙතේ...

දෙවියන් තුටු වෙයි නුඹ ලොකු වූ දා... නුඹ ඉඟිළී යාවී අහසේ, වලාවක් සේ...
දුටුවන් නුඹ, මෙලෙසින් පවසාවී... අම්මා කවුරුන්ද මෙවන් වස්තුවක් ලද?

Chanda hai tu mera sooraj hai tu O meri aankhon ka tara hai tu
Chanda hai tu mera sooraj hai tu O meri aankhon ka tara hai tu
Jeeti hoon main bas tujhe dekhkar Is tute dil ka sahara hai tu
Chanda hai tu mera sooraj hai tu

සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ... ඕ, මාගේ දෑසේ තරු එළියයි නුඹ...
සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ... ඕ, මාගේ දෑසේ තරු එළියයි නුඹ...
ජීවත් වෙමි දැක ගනිමින් නුඹ... මේ බිඳුණු හදෙහි සැනසිල්ලයි නුඹ...
සඳවතයි නුඹ, ‍මගේ දිනිසුරුයි නුඹ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Chanda Hai Tu
Album: Aradhana
Year: 1969
Vocals: Lata Mangeshkar
Music Director: S. D. Burman
Lyrics: Anand Bakshi