Showing posts with label Album Songs. Show all posts
Showing posts with label Album Songs. Show all posts

Monday, November 12, 2012

Saiyaan - Sufiaana (Kailash Kher)
රත්‍රං මුතු නම් නොපතන්නෙමි මා,
මා පැතුවේ ඔබ හා ඉන්නයි...

Heere moti main na chaahoo main toh chaahoo samgam tera
Main toh teri saiyyan tu hai mera ... saiyyan ... saiyyan
Tu jo chhoo le pyaar se aaraam se mar jaaoo
Aaja chanda bahoo mein tujh mein hi gum ho jaaoo main...
Tere naam mein kho jaaoo saiyyan... saiyyan...

රත්‍රං මුතු නම්, මට ඕනේ නෑ... මට ඕනේ ඉන්නයි ඔබ හා...
මා වෙමි ඔබගේ ප්‍රියයා... ඔබ වේ මාගේ, ප්‍රියාවී, ප්‍රියාවී...
ඔබ මා අල්ලයි නම් ආදරෙන්, සැනසිල්ලෙ මා මිය යන්නම්...
එනු සඳවතියේ තුරුළට, ඔබ තුළ සැඟවී යන්නම් මා...
ඔබෙ නාමයෙන් නැතිවී යන්නම්... ප්‍රියයේ, ප්‍රියයේ...

Mere din khushi se jhoome gaaye rate
Pal pal mujhe dubaaye jaate jaate
Tujhe jeet jeet haaroo yeh praan praan varoo
Hay aise main nihaaroo teri aartee utaaroo
Tere naam se jude hai saare naate saiyyan... saiyyan...
Banke maala prem ki tere tan pe jhar jhar jaaoo
Baithoo naiya preet ki sansaar se thar jaaoo main
Tere pyaar se tar jaaoo saiyyan... saiyyan

මගේ දහවල සතුටෙන් ඉපිළුනි, ගී ගැයුනි රාත්‍රියේ...
මොහොතින් මොහොත එහි ගිළීලා යන්නෙම්, යන්නෙම්...
ඔබ දිනාගමින්, පැරදුණු... මේ පණ නුඔ මත්තේ රැඳුනූ...
එලෙසේ මා බලා හිඳින්නෙම්... ඉපිළීයමින් ඔබේ රූපෙන්...
ඔබෙ නාමයෙන් තැනුනා වේ, හැම නෑදෑකම් ප්‍රියයේ, ප්‍රියයේ...
මල්දමක් වෙලා ප්‍රේමයෙන්, ඔබ ගත මත්තේ මා හෙළෙන්නම්...
ඔරුවක හිඳගමින් ප්‍රීතියෙන්, සංසාරයෙන් එතෙරට යන්නෙම් මා...
ඔබෙ ප්‍රේමයෙන් එතෙරට යන්නෙම්... ප්‍රියයේ, ප්‍රියයේ...

Yeh naram naram nasha hai...badhta jaaye
Koi pyaar se ghungatiya deta udaaye
Ab baawra hua mann jag ho gaya hai roshan
Yeh nayee nayee suhaagan ho gayee hai teri jogan
Koi prem ki pujaarun mandir sajaaye saiyyan... saiyyan
Heere moti main na chaahoo main toh chaahoo samgam tera
Main na jaanu tu hi jaane main toh teri tu hai mera
Main na jaanu tu hi jaane main toh teri tu hai mera
Main toh teri... tu hai mera...

මේ සිනිඳු සුසිනිඳු මත් බවකි, නැඟෙමින් යන්නේ...
කිසිවෙකු ප්‍රේමයේ සළුපටින් පිබිදුවා සේ...
මත්වී ගියා මා සිත දැන්, නැඟිලා ගියා ආලෝකෙන්...
මේ නැවුම් නැවුම් පෙම්බරයා, ඔබගේ වුණා මනාලියේ...
යම් ප්‍රේම පූජාවක් මෙන්, මන්දිරේ සරසන්නම් ප්‍රියයේ, ප්‍රියයේ...
රත්‍රං මුතු නම්, මට ඕනේ නෑ... මට ඕනේ ඉන්නයි ඔබ හා...
මා දන්නේ නෑ, ඔබ දන්නේදැයි? මා නම් ඔබගේ, ඔබ වේ මාගේ...
මා දන්නේ නෑ, ඔබ දන්නේදැයි? මා නම් ඔබගේ, ඔබ වේ මාගේ...
මා නම් ඔබගේ, ඔබ වේ මාගේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්…

Title: Saiyyan
Album: Jhoomo Re/Sufiaana
Year: 2007/2010
Vocals: Kailash Kher
Music Director: Kailash Kher
Lyricist: Kailash Kher

Thursday, April 12, 2012

Om! Jai Laxmi Mata - Kavita Paudwal
ඔබ සෞභාග්‍යයේ දෙවඟනයි...
ඕම්! ජය ලක්ෂ්මී මව්නී...!

Om jai laxmi mata...! Maiya jai laxmi mata...!
Tum ko nis din sewat, Maiya ji ko nis din sewat...
Hari vishnu dhata... Om jai laxmi mata!

ඕම්! ජය ලක්ෂ්මී මාතා...! උතුම් ජය ලක්ෂමී මාතා...!
ඔබ වෙනුවෙන් දිවා රැයේ හැම, සමවැදුනා ධ්‍යානය වෙත,
හරි, විශ්ණු දෙදෙනා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Uma rama bharmaani,
Tum hi jag mata, Maiya tum hi jag mata...
Surya chandrama dhaywat... Surya chandrama dhaywat,
Narad rishi gataa... Om jai laxmi mata!

උමා රමා, බ්‍රහ්ම මෙහෙසිය...
ඔබමය මහී කාන්තා, උතුම් ඔබමය මහී කාන්තා...
හිරු සඳු ධ්‍යානය සමවැදි... හිරු සඳු ධ්‍යානය සමවැදි,
නාරද ගුණ ගයනා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Durga rup niranjani,
Sukh sampati data, Maiya sukh sampatti data...
Jo koi tum ko dhayawat... Jo koi tum ko dhayawat,
Viddhi siddhi dhan pataa... Om jai laxmi mata!

දුර්ගා රුවින් මනරම්‍යය...
සැප සම්පත ගෙනෙනා, උතුම් සැප සම්පත ගෙනෙනා...
හැම දෙන වෙත ඔබ අදහන... හැම දෙන වෙත ඔබ අදහන,
ධන සම්පත ගෙනෙනා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Tum paataal niwasini,
Tum hi subh dataa, Maiya tum hi subh dataa...
Karam prahbhaw prakasini... Karam prahbhaw prakasini,
Bhaw nidhi ki prataa... Om jai laxmi mata!

ඔබ ධරණිය මත වැජඹෙන,
සෞභාග්‍යය ගෙනෙනා, උතුම් සෞභාග්‍යය ගෙනෙනා...
කර්ම ඵලය පවසන්නිය... කර්ම ඵලය පවසන්නිය,
ලෞකික සැප රකිනා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Jis ghar tum rehti tahan,
Sab sad gun aata, Maiya sab sad gun aata...
Sab sambhaw ho jaata... Sab sambhaw ho jaata,
Maan nahin ghabrata... Om jai laxmi mata!

ඔබ වසනා නිවහන වෙත...
හැම සිරි සැප එන්නා, උතුම් සිරි සැප පැමිනෙන්නා...
හැම කැළඹිලි යයි දුරුවී... හැම කැළඹිලි යයි දුරුවී,
හිත නොම තැතිගන්නා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Tum bin yagya na hote,
Vastra na ho pataa, Maiya vastra na ho pataa...
Khan paan ka vaibhaw... Khan paan ka vaibhaw,
Sab tum se aata... Om jai laxmi mata!

ඔබෙන් තොර ‍සිදුනොවේ යාගයන්,
වස්ත්‍ර හෝ නෙලැබෙන්නා, උතුම් වස්ත්‍ර හෝ නෙලැබෙන්නා...
ආහර පාන ලෝ සත වෙත... ආහර පාන ලෝ සත වෙත,
හැම ඔබගෙන් පැමිනෙන්නා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Shubh gun mandir sundar...
Shiero tadhi jataa, Maiya shiero tadhi jataa...
Ratna chatur dus tum bin... Ratna chatur dus tum bin,
Koi nahin paata... Om jai laxmi mata!

ශුභ ගුණ සුන්දර මැදුරෙහි,
සැබවින් වැඩ වෙසෙනා කිරි සමුදුරු දුව ලෙසිනා,
රත්න තුදුස (14) ඔබගෙන් තොර... රත්න තුදුස (14) ඔබගෙන් තොර,
නැත කාට හෝ ලැබෙනා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Maha laxmi ji ki aarti,
Jo koi nar gaata, Maiya jo koi nar gaata...
Pur aanand samata, Pur aanand samata,
Paap utar jataa... Om jai laxmi mata!

මහා ලක්ෂ්මියනි! ආරති...
කිසිවෙකු ගුණ ගයනා, කිසිවෙකු ඔබෙ ගුණ ගයනා...
ආනන්දයෙන් ප්‍රමුදිත වී... ආනන්දයෙන් ප්‍රමුදිත වී,
පව් යයි ගිළිහීලා... ඕම්! ජය ලක්ෂ්මී මාතා!

Title: Om Jai Laxmi Mata
Album: Aarti Vol-3
Year: 1989
Vocals: Kavita Paudwal
Music Director: Arun Paudwal
Lyrics: Bharat Aacharya

Friday, September 30, 2011

Teri Deewani - Kailasa
නුඹේ නමින් දිවි ගෙවන්නෙමි. නුඹේ නමින්
මිය යන්නෙමි...

Preet ki lath mohe aaisi laagi 
ආදරයේ වහලෙකු බඳුය, මා දැන්.
Ho gayi main matwaali
ඇත මා වියරුව, ඒ ආලෙන්.
Bal bal jaaun apane piya ko
ඇදි ඇදි යයි මා ඒ ආලය සොයමින්...
Ke main jaaun vaari vaari
ඒ ආලය මත්තේ මා මිය යාවී.

Mohe sudh budh naa rahe tan mann ki
හැඟුමන් නොරැදේ මගේ, ගතෙහි, සිතෙහි...
Yeh toh jaane duniya saari
එය දනී මුළු ලොව, හොඳින්.
Bebas aur laachar phiru main
අසරණයෙකි මා, මේ සසර ගමනේ...
Haari main dil haari
පැරදුනි හදට මා, පැරදුනි.
Haari main dil haari
පැරදුනි හදට මා, පැරදුනි.

Tere naam se jee loon tere naam se marr jaaun
නුඹෙ නමින් දිවි ගෙවනෙමි. නුඹෙ නමින්ම මිය යන්නෙමි.
Tere naam se jee loon tere naam se marr jaaun
නුඹෙ නමින් දිවි ගෙවනෙමි. නුඹෙ නමින්ම මිය යන්නෙමි.

Teri jaan ke sadke mein kuchh aaisa kar jaaun
නුඹෙ දිවියේ සැප වෙනුවෙන් හැකි හැම දේ මා කරමි.

Tune kya kar dala marr gayi main mitt gayi main
නුඹ කලේ කුමක්දෝ මේ, නැති වුණි මා, මුළා වුණි මා.
Ho ri ha ha ri ho gayi main
හෝ එය, ඇත්තකි එය, වෙන්නෙමි මා...

Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.

Ishq junoon jab hadh se badh jaaye
ආදර උමතුව බිඳලූ විට සීමා...
Ishq junoon jab hadh se badh jaaye
ආදර උමතුව බිඳලූ විට සීමා...
Hanste hanste aashiq suli chadh jaaye
හිනැහී හිනැහී ආලය, පෙම් තොණ්ඩුව පළඳී...

Ishq ka jaadu sar chadhkar bole
පෙම් මායාවන් මා පසු කර යද්දී...
Ishq ka jaadu sar chadhkar bole
පෙම් මායාවන් මා පසු කර යද්දී...
Khoob laga lo pehre raste rab khole
විවරව ගෙනහැර දේ, දෙවියන් තව මාවත්...

Yahi ishq ki marzi hain
එය ආලයේ පැතුමද වේ...
Yahi rab ki marzi hain
දෙවියන්ගේ පැතුමද වේ...
Yahi ishq ki marzi hain yahi rab ki marzi hain
එය ආලයේ පැතුමද වේ, දෙවියන්ගේ පැතුමද වේ...
Tere bin jeena kaisa haan khudgarzi hi
‍නුඹ නැති ජීවිතය කුමක්දෝ? ආත්මාර්තකාමී මා...

Tune kya kar dala marr gayi main mitt gayi main
නුඹ කලේ කුමක්දෝ මේ, නැති වුණි මා, මුළා වුණි මා.
Ho ri ha ha ri ho gayi main
හෝ එය, ඇත්තකි එය, වෙන්නෙමි මා...

Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.
Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.

Ke main rang rangili deewani
මා පැහැ අතුරාලූ උන්මත්තකයෙකි.
Ke main rang rangili deewani
මා පැහැ අතුරාලූ උන්මත්තකයෙකි.
Ke main albeli main mastani
හිතුවක්කාරයි මා, මත් වූවෙකි.
Gaaun bajaaun sabko rijhaaun
ගයනෙමි, වයනෙමි, හැමදෙන පිනවමි.
He main dila zaram he se begaani
ඉසුරින් පිරි, ආගන්තුකයෙකි.
Ke main deewani main deewani
උන්මත්තකයෙකි මා, උන්මත්තකයෙකි.

Tere naam se jee loon tere naam se marr jaaun
නුඹෙ නමින් දිවි ගෙවනෙමි. නුඹෙ නමින්ම මිය යන්නෙමි.

Teri jaan ke sadke mein kuchh aaisa kar jaaun
නුඹෙ දිවියේ සැප වෙනුවෙන් හැකි හැම දේ මා කරමි.

Tune kya kar dala marr gayi main mitt gayi main
නුඹ කලේ කුමක්දෝ මේ, නැති වුණි මා, මුළා වුණි මා.
Ho ri ha ha ri ho gayi main
හෝ එය, ඇත්තකි එය, වෙන්නෙමි මා...

Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.
Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.
Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Teri Deewani
Album: Kailasa
Year: 2006
Vocals: Kailash Kher
Music Director: Kailash Kher, Paresh Kamath, Naresh Kamath
Lyrics: Kailash Kher