Preet ki lath mohe aaisi laagi
ආදරයේ වහලෙකු බඳුය, මා දැන්.Ho gayi main matwaali
ඇත මා වියරුව, ඒ ආලෙන්.
Bal bal jaaun apane piya ko
ඇදි ඇදි යයි මා ඒ ආලය සොයමින්...
Ke main jaaun vaari vaari
ඒ ආලය මත්තේ මා මිය යාවී.
Mohe sudh budh naa rahe tan mann ki
හැඟුමන් නොරැදේ මගේ, ගතෙහි, සිතෙහි...
Yeh toh jaane duniya saari
එය දනී මුළු ලොව, හොඳින්.
Bebas aur laachar phiru main
අසරණයෙකි මා, මේ සසර ගමනේ...
Haari main dil haari
පැරදුනි හදට මා, පැරදුනි.
Haari main dil haari
පැරදුනි හදට මා, පැරදුනි.
Tere naam se jee loon tere naam se marr jaaun
නුඹෙ නමින් දිවි ගෙවනෙමි. නුඹෙ නමින්ම මිය යන්නෙමි.

Teri jaan ke sadke mein kuchh aaisa kar jaaun
නුඹෙ දිවියේ සැප වෙනුවෙන් හැකි හැම දේ මා කරමි.
Tune kya kar dala marr gayi main mitt gayi main
නුඹ කලේ කුමක්දෝ මේ, නැති වුණි මා, මුළා වුණි මා.
Ho ri ha ha ri ho gayi main
හෝ එය, ඇත්තකි එය, වෙන්නෙමි මා...
Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.

Ishq junoon jab hadh se badh jaaye
ආදර උමතුව බිඳලූ විට සීමා...
Ishq junoon jab hadh se badh jaaye
ආදර උමතුව බිඳලූ විට සීමා...
Hanste hanste aashiq suli chadh jaaye
හිනැහී හිනැහී ආලය, පෙම් තොණ්ඩුව පළඳී...
Ishq ka jaadu sar chadhkar bole
පෙම් මායාවන් මා පසු කර යද්දී...
Ishq ka jaadu sar chadhkar bole
පෙම් මායාවන් මා පසු කර යද්දී...
Khoob laga lo pehre raste rab khole
විවරව ගෙනහැර දේ, දෙවියන් තව මාවත්...
Yahi ishq ki marzi hain
එය ආලයේ පැතුමද වේ...
Yahi rab ki marzi hain
දෙවියන්ගේ පැතුමද වේ...
Yahi ishq ki marzi hain yahi rab ki marzi hain
එය ආලයේ පැතුමද වේ, දෙවියන්ගේ පැතුමද වේ...
Tere bin jeena kaisa haan khudgarzi hi
නුඹ නැති ජීවිතය කුමක්දෝ? ආත්මාර්තකාමී මා...
Tune kya kar dala marr gayi main mitt gayi main
නුඹ කලේ කුමක්දෝ මේ, නැති වුණි මා, මුළා වුණි මා.
Ho ri ha ha ri ho gayi main
හෝ එය, ඇත්තකි එය, වෙන්නෙමි මා...
Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.
Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.
Ke main rang rangili deewani
මා පැහැ අතුරාලූ උන්මත්තකයෙකි.
Ke main rang rangili deewani
මා පැහැ අතුරාලූ උන්මත්තකයෙකි.
Ke main albeli main mastani
හිතුවක්කාරයි මා, මත් වූවෙකි.
Gaaun bajaaun sabko rijhaaun
ගයනෙමි, වයනෙමි, හැමදෙන පිනවමි.
He main dila zaram he se begaani
ඉසුරින් පිරි, ආගන්තුකයෙකි.
Ke main deewani main deewani
උන්මත්තකයෙකි මා, උන්මත්තකයෙකි.
Tere naam se jee loon tere naam se marr jaaun
නුඹෙ නමින් දිවි ගෙවනෙමි. නුඹෙ නමින්ම මිය යන්නෙමි.
Teri jaan ke sadke mein kuchh aaisa kar jaaun
නුඹෙ දිවියේ සැප වෙනුවෙන් හැකි හැම දේ මා කරමි.
Tune kya kar dala marr gayi main mitt gayi main
නුඹ කලේ කුමක්දෝ මේ, නැති වුණි මා, මුළා වුණි මා.
Ho ri ha ha ri ho gayi main
හෝ එය, ඇත්තකි එය, වෙන්නෙමි මා...
Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.
Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.
Teri deewani deewani teri deewani deewani
නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා. නුඹෙ උන්මත්තකයා - නුඹෙ උන්මත්තකයා.
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Teri Deewani
Album: Kailasa
Year: 2006
Vocals: Kailash Kher
Music Director: Kailash Kher, Paresh Kamath, Naresh Kamath
Lyrics: Kailash Kher

love this song...
ReplyDelete