Thursday, February 7, 2013

Tere Liye Hum Hain Jiye - Veer-Zaara
ගොළුවූ දෙතොලින්, සිරවූ කඳුළින්
දිවි ගෙව්වෙමි මා, ඒ ඔබ වෙනුවෙන්...

Tere liye, hum hain jiye, honton ko siye
Tere liye, hum hain jiye, har aansoo piye
Dil mein magar, jalte rahe, chaahat ke diye Tere liye, tere liye

ඔබ වෙනුවෙන්, දිවිගෙව්වෙමි, ගොළුවූ දෙතොලින්...
ඔබ වෙනුවෙන්, දිවිගෙව්වෙමි, හැම කඳුළැල් සිරකර...
නමුදු හදේ, තවමත් දැවේ, පහන් සිළ ආදරේ... ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්...

Aa... Zindagi, le ke aayi hai, beete dinon ki kitaab

Ghere hain, ab hamein, yaadein be-hisaab
Bin poochhe, mile mujhe, kitne saare jawaab
Chaaha tha kya, paaya hai kya, hamne dekhiye
Dil mein magar, jalte rahe, chaahat ke diye Tere liye, tere liye

ජීවිතේ, රැගෙන ආවේ, යටගිය දින ලියූ පොතක්...

දැන් ඇතේ අප වෙළා, අසමසම මතකයන්...
නොඉල්ලා, ලදිමිදෝ කෙතරම් පිළිතුරු මෙමා...
පැතු දේ කුමක් මුත්, ලද දේ දිහා මා ඉමි බලා...
නමුදු හදේ, තවමත් දැවේ, පහන් සිළ ආදරේ... ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්...

Kya kahoon, duniya ne kiya, mujh se kaisa bair

Hukam tha, main jiyun, lekin tere baghair
Naadaan hai woh, kehte hain jo, mere liye tum ho ghair
Kitne sitam, hampe sanam, logon ne kiye
Dil mein magar, jalte rahe, chaahat ke diye Tere liye, tere liye

මොනවා කියම්දෝ, ලොව මට කල නපුරුකම් ගැන?
මොනවා කියම්දෝ, ලොව මට කල නපුරුකම් ගැන?
අණ දුනිම්, (ජීවිතයට) ජීවත් වීමට, ඔබ නැති මුත් මම...
ඔබට මා, ආගන්තුකයි කිව්වා, කෙතරම් වැරදිද ඔවුන්?
කෙතරම් රිදුම්, අප වෙත ප්‍රියේ, ලදිමිද ලෝකයෙන්...
නමුදු හදේ, තවමත් දැවේ, පහන් සිළ ආදරේ... ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්...

Tere liye, hum hain jiye, honton ko siye
Tere liye, hum hain jiye, har aansoo piye
Dil mein magar, jalte rahe, chaahat ke diye Tere liye, tere liye
Tere liye, tere liye tere liye tere liye…

ඔබ වෙනුවෙන්, දිවිගෙව්වෙමි, ගොළුවූ දෙතොලින්...
ඔබ වෙනුවෙන්, දිවිගෙව්වෙමි, හැම කඳුළැල් සිරකර...
නමුදු හදේ, තවමත් දැවේ, පහන් සිළ ආදරේ... ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්...
ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tere Liye
Album: Veer-Zaara
Year: 2004
Vocals: Lata Mangeshkar, Roop Kumar Rathod
Music Director: Late Madan Mohan, Sanjeev Kohli
Lyricist: Javed Akhtar

3 comments:

  1. Hello Bro...

    Hungak karlekata passe...
    කාලෙකින් site එක පැත්ත පලාතෙ එන්න බැරිවුනා

    sindu godak upload karala...

    jeewithe godak deywal api epadenakotama liyewila..
    aeth aewa walin apita labenne kochchara tika deyakda?
    labena deywal walinuth godak welawata apita athiwenne dukak..
    Keneku laban ardaraya... sadakalika ekak nam aeka loku sathutak..
    aeth ehema nowena welarwata....
    ඔබ වෙනුවෙන්, දිවිගෙව්වෙමි, ගොළුවූ දෙතොලින්....

    ReplyDelete
  2. කාලෙකින් ඇවිත් එක පෝස්ට් එකකට කමෙන්ට් කරාම හරිද? :(

    ReplyDelete
    Replies
    1. @ ඩිල්ෂාන්

      කොහොම හරි කමෙන්ට් එකට තෑන්ක්ස් හොදේ?

      Delete