
Main shaayar to nahin Main shaayar to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko shaayari aa gayi
Main shaayar to nahin Main shaayar to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko shaayari aa gayi
මා කවියෙක් නම් නොවේ, මා කවියෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත කවි හැඟුම් ආවෙමි...
මා කවියෙක් නම් නොවේ, මා කවියෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත කවි හැඟුම් ආවෙමි...
Main aashiq to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko aashiqui aa gayi
Main aashiq to nahin
මා පෙම්වතෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත පෙම් හැඟුම් ආවෙමි...
මා පෙම්වතෙක් නම් නොවේ...
Pyaar ka naam maine suna tha magar
Pyaar kya hai, yeh mujhko nahin thi khabar
Pyaar ka naam maine suna tha magar
Pyaar kya hai, yeh mujhko nahin thi khabar
Main to uljha raha uljhanon ki tarha
Doston mein raha dushmanon ki tarha
ආදරේ නාමය මා අසා තිබු නමුත්...
ආදරේ කුමක් දැයි, මෙමට නොතිබුණි වගක්...
ආදරේ නාමය මා අසා තිබු නමුත්...
ආදරේ කුමක් දැයි, මෙමට නොතිබුණි වගක්...
මා ව්‍යාකූල වීමි, මේ පැටළුම් නිසා...
යහළුවන් අතරේ සිටිනා වූ හතුරන් නිසා...
Main dushman to nahin, Main dushman to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko dosti aa gayi
Main shaayar to nahin
මා හතුරෙක් නම් නොවේ, මා හතුරෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත මිතුරුදම් ආවෙමි...
මා කවියෙක් නම් නොවේ...
Sochta hoon agar main dua maangta
Haath apne uthaakar main kya maangta
Sochta hoon agar main dua maangta
Haath apne uthaakar main kya maangta
Jab se tujhse mohabbat main karne laga
Tab se jaise ibaadat main karne laga
සිතුවෙමි සිතන පතනා දේ ඉල්ලමි කියා...
දෙඅත ඔසවා නමුත් කුමක් ඉල්ලම්ද මා...
සිතුවෙමි සිතන පතනා දේ ඉල්ලමි කියා...
දෙඅත ඔසවා නමුත් කුමක් ඉල්ලම්ද මා...
කෙදින සිටදෝ මා ඔබ හා පෙමින් බැඳුනු දා...
එදින සිට මා ද දෙවියන් යදින්නට වුණා...
Main kaafir to nahin, Main kaafir to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko bandagi aa gayi
Main shaayar to nahin
මා මිසදුටුවෙක් නම් නොවේ, මා මිසදුටුවෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත දැක්මක් ආවෙමි...
මා කවියෙක් නම් නොවේ...
Main shaayar to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko shaayari aa gayi
Main shaayar to nahin
මා කවියෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත කවි හැඟුම් ආවෙමි...
මා කවියෙක් නම් නොවේ...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Main Shaayar To Nahin
Album: Bobby
Year: 1973
Vocals: Shailender Singh
Music Director: Laxmikant-Pyarelal
Lyricist: Anand Bakshi
No comments:
Post a Comment