Sunday, January 27, 2013

Jeena Sirf Mere Liye - Theme
කාලය කෙළෙසින් ගෙවුනත්, මෙය සිත්හි
තබාගන්න, මා වෙනුවෙන් පමණක් ජීවත් වෙන්න...

Yeh din ye mahine saal guzar jaayenge mere yaar
Magar itna rakhna khayaal jina sirf mere liye
Jina sirf mere liye qasam se
Jina sirf mere liye... Jina sirf mere liye...

මේ දින මාස මේ අවුරුදු ගෙවී යයි, ම‍ගේ මිතුරියේ...
නමුදු මෙය සිහි‍තබා ගන්න, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, දිවුරන්න...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...

Yeh din ye mahine saal guzar jaayenge mere yaar
Magar itna rakhna khayaal jina sirf mere liye
Jina sirf mere liye qasam se
Jina sirf mere liye... Jina sirf mere liye...

මේ දින මාස මේ අවුරුදු ගෙවී යයි, ම‍ගේ මිතුරේ...

Ab kabhi na kam ho beqaraari apni
Yuun hi barhti jaaye yeh khumaari apni
Mujhko dharkanon mein tum chhupaake rakhna
Chaahaton ko dil se tum lagaake rakhna

දැන් කිසිම දිනෙක අපේ තැවුල් අඩු නොවේවි...
ව්යා කූලභාවේ අපේ වැඩි වෙමින් තියේවී...
මගේ හදගැස්මේ ඔබ සඟවමින් රකින්නම්...
ප්රේහමේ ඔබේ හදෙහි එලෙසින්ම ඔබ රකින්න...

Muhabbat mein saara jahaan kare chaahe laakhon sawaal
Magar itna rakhna khayaal jina sirf mere liye
Jina sirf mere liye qasam se
Jina sirf mere liye... Jina sirf mere liye...

මේ පෙම ගැන මගෙන් මුළු ලොව, අසයි දහසකුත් පැනයන්...
නමුදු මෙය සිහි‍තබා ගන්න, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, දිවුරන්න...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...

Kaisi bhi ho raahein saath saath chalna
Chaahe badale mausam tum nahin badalna
Tera mera naata ab kabhi na tuute
Saanson ka yeh bandhan ab kabhi na chhuute

කෙලෙසේ වුවත් මේ මාවත් හි එක්ව ඇවිඳයන්නෙම්...
සෘතුව වෙනස් වූවත්, ඔබ එපා වෙනස් වෙන්න...
ඔබගෙයි මගෙයි බැඳීම, කිසිදා බි‍ඳෙන්නෙ නෑ දැන්...
සුසුමෙන් බැඳුනු බැඳුමන්, කිසිඳා කැඩෙන්නෙ නෑ දැන්...

Mile hamko gam ya khushi Chaahe kuchh bhi ho apna haal
Magar itna rakhna khayaal jina sirf mere liye
Jina sirf mere liye qasam se
Jina sirf mere liye... Jina sirf mere liye...

ලද්දේ දුක වුවත්, සතුට වූවත්... අපේ ස්වභාවය කුමක් වුවත්...
නමුදු මෙය සිහි‍තබා ගන්න, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, දිවුරන්න...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...

Yeh din ye mahine saal guzar jaayenge mere yaar
Magar itna rakhna khayaal jina sirf mere liye
Jina sirf mere liye qasam se
Jina sirf mere liye... Jina sirf mere liye...

මේ දින මාස මේ අවුරුදු ගෙවී යයි, ම‍ගේ මිතුරේ...
නමුදු මෙය සිහි‍තබා ගන්න, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, දිවුරන්න...
ජීවත් වෙන්න මා වෙනුවෙන්, ජීවත් වෙන්න මා වෙනුවෙන් පමණක්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Jeena Sirf Mere Liye
Album: Jeena Sirf Mere Liye
Year: 2002
Vocals: Babul Supriyo, Kavita Krishnamurthy
Music Director: Nadeem-Shravan
Lyricist: Sameer

No comments:

Post a Comment