Showing posts with label Raj Kapoor. Show all posts
Showing posts with label Raj Kapoor. Show all posts

Sunday, March 10, 2013

Satyam Shivam Sundaram - Theme
ක්ෂමා කරනු හිමි! එකා වන්ව සැම!
දෙවියන් සත්‍යයයි, සුන්දරයි!

Ishwar Satya Hai Satya Hi Shiv Hai Shiv Hi Sundar Hai
Jaago Uth Kar Dekho Jeewan Jyot Ujaagar Hai
Satyam Shivam Sundaram, Satyam Shivam Sundaram
Satyam Shivam Sundaram, Sundaram, Aah, aah aah
Satyam Shivam Sundaram, Satyam Shivam Sundaram

දෙවියන් (ඊශ්වර) සත්‍යය වේ! සත්‍යයේ දෙවියන් (ශිව) වේ! දෙවියන් (ශිව) සුන්දර වේ!
අවදි වී නෙතු යොමා බලන්න! ජීවනයේ එළි දිළේ...
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සුන්දරයි! ආ.. ආ.. ආ...!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!

(Ishwar Satya Hai) Sundaram
(Satya Hi Shiv Hai) Sundaram
(Shiv Hi Sundar Hai) Aah Aah Aah Aah
(Satyam Shivam Sundaram)
Satyam Shivam Sundaram, Satyam Shivam Sundaram

දෙවියන් (ඊශ්වර) සත්‍යය වේ! සුන්දරයි!
සත්‍යයේ දෙවියන් (ශිව) වේ! සුන්දරයි!
දෙවියන් (ශිව) සුන්දර වේ! ආ.. ආ.. ආ.. ආ...!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!

Raam Avadh Mein Raam Avadh Mein,
Kaashi Mein Shiv Kanhaa Vrindaavan Mein
Dayaa Karo Prabhu, Dekho Inko
Dayaa Karo Prabhu, Dekho Inko
Har Ghar Ke Aangan Mein Radha Mohan Sharanam
Satyam Shivam Sundaram, Aah Satyam Shivam Sundaram

රාමා අයෝධ්‍යාවේ, රාමා අයෝධ්‍යාවේ,
කාෂී යේ ශිව, ක්‍රිෂ්ණා වෘන්ධාවනයේ...
(හින්දු දහමට අනුව අයෝධ්‍යා, කාශි,
වෘන්දාවන යනු එකී දෙවිවරු වැඩවසන ස්ථානයන් සේ සැළකේ.)
ක්ෂමා (දයා) කරනු හිමි! බලා ඔවුන් දෙස...
ක්ෂමා (දයා) කරනු හිමි! බලා ඔවුන් දෙස...
හැම ගෙදරක ගෙමිදුලකම... රාධා-ක්‍රිෂ්ණා සරණයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!

Aah aah, aah aah aah aah, aah aah aah, oh oh oh, aah aah aah
Ek Soorya Hai Ek Soorya Hai, Ek Gagan Hai, Ek Hi Dharti Mata
Dayaa Karo Prabhu, Ek Bane Sab
Dayaa Karo Prabhu, Ek Bane Sab
Sab Ka Ek Se Naata Radha Mohan Sharanam
Satyam Shivam Sundaram, Aah Satyam Shivam Sundaram

එකම සූර්යයෙකි! එකම සූර්යයෙකි, එකම ගඟනකි, එකම මිහිකතකි මේ!
ක්ෂමා (දයා) කරනු හිමි! එකා වන්ව සැම...
ක්ෂමා (දයා) කරනු හිමි! එකා වන්ව සැම...
හැම එක නෑකමින් බන්දා, රාධා-ක්‍රිෂ්ණා සරණයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!

Satya Beej Hain, Satya Beej Hain, Ankur Hain Shiv, Sundar Phool Hazaaraa
Daya Karo Prabhu Ho Na Kalankit
Daya Karo Prabhu Ho Na Kalankit,
Yeh Vardaan Tumhaara Radha Mohan Sharanam...
Satyam Shivam Sundaram, Aah Satyam Shivam Sundaram

සත්‍යය  බීජයයි, සත්‍යය බීජයයි. අංකුරයයි ශිව! සොඳුරු කුසුම් දහසක් වෙත...
ක්ෂමා (දයා) කරනු හිමි! කැළැල් නොකල මැන...
ක්ෂමා (දයා) කරනු හිමි! කැළැල් නොකල මැන...
මේ වර පිදුමයි ඔබගේ, රාධා-ක්‍රිෂ්ණා සරණයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!

Satya Na Jana, Sundarta Na Pehchana
Satya Na Jana, Satya Na Jana, Shiv Ko Na Mana Sundarta Na Pehchana
Satya Na Jana, Shiv Ko Na Mana Sundarta Na Pehchana
Daya Karo Prabhu Seekhe Hum Sab
Daya Karo Prabhu Seekhe Hum Sab
Man Ka Deep Jalaana... Radha Mohan Sharanam...
Satyam Shivam Sundaram, Aah Satyam Shivam Sundaram

සත්‍යය නොදන්නා, සුන්දර බව නොහඳුනනා...
සත්‍යය නොදන්නා... සත්‍යය නොදන්නා, ශිව නොඅදහනා, සුන්දර බව නොහඳුනනා...
සත්‍යය නොදන්නා, ශිව නොඅදහනා, සුන්දර බව නොහඳුනනා...
ක්ෂමා (දයා) කරනු හිමි! උගනිමු අප සැම...
ක්ෂමා (දයා) කරනු හිමි! උගනිමු අප සැම...
මනසේ දීප දැවෙන්නා, රාධා-ක්‍රිෂ්ණා සරණයි!
සත්‍යයයි, දෙවියන්, සුන්දරයි! සත්‍යයයි, දෙවියන්, සුන්දරයි!

ගීතය මෙතනින් බාගත කරන්න...
දෙවන කොටස මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්…

Title: Satyam Shivam Sundaram
Album: Satyam Shivam Sundaram
Year: 1978
Vocals: Lata Mangeshkar
Music Director: Laxmikant-Pyarelal
Lyricist: Pandit Narendra Sharma

Monday, January 21, 2013

Main Shayar To Nahi - Bobby
මා කවියෙකු නොවෙමි, නමුදු ඔබ දුටු මොහොතේ
පටන් මා සිතේ කවි හැඟුම් පහළ වන්නට විය...

Main shaayar to nahin Main shaayar to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko shaayari aa gayi
Main shaayar to nahin Main shaayar to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko shaayari aa gayi

මා කවියෙක් නම් නොවේ, මා කවියෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත කවි හැඟුම් ආවෙමි...
මා කවියෙක් නම් නොවේ, මා කවියෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත කවි හැඟුම් ආවෙමි...

Main aashiq to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko aashiqui aa gayi
Main aashiq to nahin

මා පෙම්වතෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත පෙම් හැඟුම් ආවෙමි...
මා පෙම්වතෙක් නම් නොවේ...

Pyaar ka naam maine suna tha magar
Pyaar kya hai, yeh mujhko nahin thi khabar
Pyaar ka naam maine suna tha magar
Pyaar kya hai, yeh mujhko nahin thi khabar
Main to uljha raha uljhanon ki tarha
Doston mein raha dushmanon ki tarha

ආදරේ නාමය මා අසා තිබු නමුත්...
ආදරේ කුමක් දැයි, මෙමට නොතිබුණි වගක්...
ආදරේ නාමය මා අසා තිබු නමුත්...
ආදරේ කුමක් දැයි, මෙමට නොතිබුණි වගක්...
මා ව්‍යාකූල වීමි, මේ පැටළුම් නිසා...
යහළුවන් අතරේ සිටිනා වූ හතුරන් නිසා...

Main dushman to nahin, Main dushman to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko dosti aa gayi
Main shaayar to nahin

මා හතුරෙක් නම් නොවේ, මා හතුරෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත මිතුරුදම් ආවෙමි...
මා කවියෙක් නම් නොවේ...

Sochta hoon agar main dua maangta
Haath apne uthaakar main kya maangta
Sochta hoon agar main dua maangta
Haath apne uthaakar main kya maangta
Jab se tujhse mohabbat main karne laga
Tab se jaise ibaadat main karne laga

සිතුවෙමි සිතන පතනා දේ ඉල්ලමි කියා...
දෙඅත ඔසවා නමුත් කුමක් ඉල්ලම්ද මා...
සිතුවෙමි සිතන පතනා දේ ඉල්ලමි කියා...
දෙඅත ඔසවා නමුත් කුමක් ඉල්ලම්ද මා...
කෙදින සිටදෝ මා ඔබ හා පෙමින් බැඳුනු දා...
එදින සිට මා ද දෙවියන් යදින්නට වුණා...

Main kaafir to nahin, Main kaafir to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko bandagi aa gayi
Main shaayar to nahin

මා මිසදුටුවෙක් නම් නොවේ, මා මිසදුටුවෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත දැක්මක් ආවෙමි...
මා කවියෙක් නම් නොවේ...

Main shaayar to nahin, magar ae haseen
Jab se dekha maine tujhko mujhko shaayari aa gayi
Main shaayar to nahin

මා කවියෙක් නම් නොවේ, නමුත් සොඳුරියේ...
ඔබව දුටුව මොහොතේ සිට මා, මවෙත කවි හැඟුම් ආවෙමි...
මා කවියෙක් නම් නොවේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Main Shaayar To Nahin
Album: Bobby
Year: 1973
Vocals: Shailender Singh
Music Director: Laxmikant-Pyarelal
Lyricist: Anand Bakshi