
උදාවූ 2013 නව වසර සාමය, සතුට, සෞභාග්‍ය පිරි ප්‍රීතිමත් නව වසරක් වේවා!
Open thy mind walk alone
Be not afraid, walk alone
Jodi tor đak shune keu na ashe tôbe êkla cholo re
Jodi tor đak shune keu na ashe tôbe êkla cholo re
Tôbe Êkla chôlo, êkla chôlo, êkla chôlo, êkla chôlo re
Tôbe Êkla chôlo, êkla chôlo, êkla chôlo, êkla chôlo re
Open thy mind walk alone
Be not afraid, walk alone
ඔබ කියනා දේට කවුරුත් කන් දෙන්නැත්නම්, තනියෙන් යන්න...
එවිට තනියෙන් යන්න... (ඔබ) තනියෙන් යන්න...
කිසිම කෙනෙක් ඔයා කියන දේට ඇහුම්කන් දෙන්නේ නැත්නම්,
ඔයා තනියෙන් ඔයාගෙ ගමන යන්න...
Jodi keu kôtha na kôe,
Ore ore o ôbhaga keu kôtha na kôe
Jodi shôbai thake mukh firaee shôbai kôre bhôe
Jodi shôbai thake mukh firaee shôbai kôre bhôe
Tôbe pôran khule... Tôbe pôran khule...
O tui mukh fuţe tor moner kôtha êkla bôlo re
O tui mukh fuţe tor moner kôtha êkla bôlo re
Jodi tor đak shune keu na ashe tôbe êkla cholo re
Tu ru ru ru... Tu ru ru ru...
කතා නැත්නම් කවුරුත්...
අසරණ මාගේ මිතුරේ, කතා නැත්නම් කවුරුත්...
හැමදෙනම බයෙන් අහක බලා ඉවත දුවයි නම්,
හැමදෙනම බයෙන් අහක බලා ඉවත දුවයි නම්,
ඔබේ ආත්මභාවේ, ඔබේ ආත්මභාවේ පුබුදා...
ඔබෙ මුවින් හදේ හඬ පිට කර...
තනිව කියන්න...
ඔබෙ මුවින් හදේ හඬ පිට කර...
තනිව කියන්න...
කිසිම කෙනෙක් ඔයා එක්ක කතා කරන්නෙ නැත්නම්, හැම කෙනෙක්ම බයකින් වෙළිලා අහක බලමින් ඉවතට දුවනව නම්, ඔයා ඔයාගෙම ආත්ම භවේ පුබුදුවන්න, ඔයාගෙ හදවතේ රැවිනැඟෙන හඬ මුවින් පිට කරමින් තනිවම කතා කරන්න...
Jab kali ghata chaye,
Ore o re o andhera sach ko nigal jaye
Jab duniya sari, dar ke age sar apna jhukaye,
Jab duniya sari, dar ke age sar apna jhukaye,
Tu shola banja, Wo shola banja,
Jo khud jal ke jahan raushan karde,
Ekla jalo re...
Jo khud jal ke jahan raushan karde,
Ekla jalo re...
Jodi tor đak shune keu na ashe tôbe êkla cholo re
Open thy mind walk alone
Be not afraid, walk alone...
කළු වලාවේ අඳුරෙන්...
ඒ වලාවේ අඳුරින් සත්‍යය ගිල ගනීවි නම්...
මුළු ලොවම එකී, බිය හමුවේ හිස නමාවි නම්...
මුළු ලොවම එකී, බිය හමුවේ හිස නමාවි නම්...
ඔබ සිළුවක් වෙන්න... එහි සිළුවක් වෙන්න...
එය ඔබව දවා ලොව එළිය කරයි...
තනිව දැවෙන්න...
එය ඔබව දවා ලොව එළිය කරයි...
තනිව දැවෙන්න...
බොරුව නැමති කළු වලාවේ අඳුරින් ඇත්ත ගිළ ගන්නව නම්, මුළු ලෝකයම ඒ අඳුර හමුවේ බියෙන් හිස නමනව නම්, ඔයා ඒ අඳුර නසන පහන් සිළුවක් වෙන්න... ඒ පහන් සිළුව ඔයාව දවාවි. නමුත් එයින් ඒ අන්ධකාරය දුරුවෙමින් මුළු ලෝකයම එකාලෝක වේවි... ඒ වෙනුවෙන් ඔයා තනිවම දැවෙන්න...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්…
Title: Ekla Chalo Re (Bengali/Hindi Version by Amitabh Bachchan)
Album: Kahaani
Year: 2012 (Bengali Lyrics - 1906)
Vocals: Amitabh Bachchan
Music Director: Vishal-Shekhar
Lyricists: Bengali Lyrics by Late Rabindranath Tagore
Hindi Lyrics by Anvita Dutt Guptan


No comments:
Post a Comment