Tuesday, December 25, 2012

Teri Aankhon Ki (Poem) - Jab Tak Hai Jaan
වචනයක් වචනයක් ගානේ, හේතුවක් නැති ඔයාගේ
තරහවට, මං ආදරෙයි, මගේ ජීවිතේ තියෙනකන්...

Teri aankhon ki namkeen mastiyaan
Teri hansi ki beparwaah gustakhiyaan
Teri zulfon ki lehrati angdaiyaan
Nahi bhoolunga main
Jab tak hai jaan, jab tak hai jaan…

ඔයාගේ ඇස් දෙකේ නරක හුරතලය...
ඔයාගේ හිනාවේ නොහික්මුනු අහංකාරකම...
ඔයාගේ ලෙළදෙන කොණ්ඩෙ පැද්දිල්ල...
මට අමතක වෙන්නෑ...
මගේ ජීවිතේ තියෙනකන්, මගේ ජීවිතේ තියෙනකන්...

Tera haath se haath chhodna
Tera saayon se rukh modna
Tera palat ke phir na dekhna
Nahin maaf karunga main,
Jab tak hai jaan, jab tak hai jaan...

ඔය අත් දෙකින් මගේ අත්, අතහැරෙන එකට...
(මගෙන් ඈතට යන) ඔයාගේ හෙවනැල්ල නවතන්න බැරි එකට...
ඔයා ආයෙත් ඒ දිහා හැරිල නොබලන එකට...
මං සමාවක් දෙන්නෑ...
මගේ ජීවිතේ තියෙනකන්, මගේ ජීවිතේ තියෙනකන්...

Baarishon mein bedhadak tere naachne se
Baat baat pe bewajah tere roothne se,
Chhoti chhoti teri bachkani badmashiyon se,
Mohabbat karunga main
Jab tak hai jaan, jab tak hai jaan...

මහ වැස්සේ කිසිම ගානක් නැති ඔයාගේ නැටිල්ලට...
වචනයක් වචනයක් ගානේ, හේතුවක් නැති ඔයාගේ තරහවට...
ඔයාගේ පුංචි පුංචි බොළඳ දඟකාරකම්වලට...
මං ආදරය කරනවා...
මගේ ජීවිතේ තියෙනකන්, මගේ ජීවිතේ තියෙනකන්...

Tere jhoothe kasme vaadon se,
Tere jalte sulagte khwabon se,
Teri beraham duaon se,
Nafrat karunga main,
Jab tak hai jaan, jab tak hai jaan...

ඔයාගේ බොරු දිවුරුම් පොරොන්දු වලට...
ඔයාගේ ගින්නෙන්, පිච්චෙන හීන වලට...
ඔයාගේ හිත් පිත් නැති ප්‍රාර්ථනා වලට...
මං වෛර කරනවා...
මගේ ජීවිතේ තියෙනකන්, මගේ ජීවිතේ තියෙනකන්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

All Songs Challa Ki Saans Mein Ishq Shava Heer Heer Jiya Re Jab Tak Hai Jaan Saans (Reprise) Poem Title: Jab Tak hai Jaan (Poem)
Albun: Jab Tak Hai Jaan
Year: 2012
Vocals: Shah Rukh Khan
Music Director: A R Rahman
Lyrics: Aditya Chopra



2 comments: