
Lehraati hui raahein, khole huwe hain baanhein
Ye hum aa gaye hain kahaan
Palkon pe gehre halke, hai reshmi dhundhalke ke
Ye hum aa gaye hain kahaan
Aa… ye hum aa gaye hain kahaan
ලෙළදේවී සුළං මංපෙත්, දෙඅත් අප වෙත දිඟ හරිමින්...
මේ අප පැමිණියේ කොහේදෝ?
උණුහුම් වූ නෙතුපිය මත්තේ, මෘදු මිහිදුම් පිනිකැට මිදුනේ...
මේ අප පැමිණියේ කොහේදෝ?
ඔව්! මේ අප පැමිණියේ කොහේදෝ?
Woh dekho zara, parbaton pe ghataayein
Humaari daastaan, holle se sunaaye
Suno toh zara, ye phoolon ki waadi
Hamaari, hi koyi, kahaani hai sunaati
Sapnon ke is nagar mein, yaadon ki rehguzar mein
Ye hum aa gaye hain kahaan
Haan.. ye hum aa gaye hain kahaan
අර බලන්න මඳක්, කඳු මුඳුනේ, වලාපටලේ...
අපගේ කතාවන්, හෙමි හෙමිහිට රැව්නැඟුනේ...
මදකට හෝ අසන්න, මේ මල් මිටියාවත්...
අපෙ යම්යම් කතාවන්, විටින් විට මුමුණන්නේ...
සිහිනයන්ගේ නගරයේ මේ, මතකයන්ගේ මංමුළාවී...
මේ අප පැමිණියේ කොහේදෝ?
ඔව්! මේ අප පැමිණියේ කොහේදෝ?
Jo raahon mein hai, rut ne sona bikhera
Sunehra huwa, tera mera savera
Zameen so gayi, barf ki chaadaron mein
Bas ek, aag si, jalti hai do dilon mein
Hawaayein sansanaayein, badan kaanp jaayein
Ye hum aa gaye hain kahaan
Haan ye hum aa gaye hain kahaan
යන මාවතේ, සෘතුන් රත්රං ඇතුරුවා සේ...
රන්වන් පැහැති වූවා, ඔබෙත් මාගෙත් සැඳෑවන්...
පොළොවත් නිදියතී, පොරවමින් හිම පොරෝනා...
එකම ගින්නක් දෙහදක ගැඹුරේ ඇවිළිලා...
සුළඟේ සන් සන් නාදෙන්, මුළු ගතම කම්පා වේ...
මේ අප පැමිණියේ කොහේදෝ?
ඔව්! මේ අප පැමිණියේ කොහේදෝ?
Ye barsaat bhi, kab thamein kaun jaane
Tumhein mil gaye, pyaar ke sau bahaane
Sitaaron ki hai, jaise baaraat aayi
Humaare liye, raat yun dagmagaayi
Sapne bhi jhilmilaayein dil mein diye jalaayein
Ye hum aa gaye hain kahaan
Haan ye hum aa gaye hain kahaan
මේ වැසි කවදා නවතීදැයි, කවුරුන්ද දන්නේ?
හමුවුනේ ඔබගෙනි, ආදරේ සියක් අවසරයන්...
තාරකා දිළෙන්නේ, පෙරහැර පැමිණෙනා සේ...
අප වෙනුවෙන්මයි, රාත්රියත් දිළෙන්නේ...
මේ සිහිනෙත් කාන්තිමත් වේ, හද පහන් සිළත් දැවෙන්නේ...
මේ අප පැමිණියේ කොහේදෝ?
ඔව්! මේ අප පැමිණියේ කොහේදෝ?
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Yeh Hum Aa Gaye (Lehraati Hui Raahein)
Album: Veer-Zaara
Year: 2004
Vocals: Lata Mangeshkar, Udit Narayan
Music Director: Late Madan Mohan
Lyricist: Javed Akhtar
Nice song....
ReplyDeletethnx dear
Delete