Sunday, September 2, 2012

Dance Pe Chance - Rab Ne Bana Di Jodi
ඔයාට තියෙන්නෙ මං කියන දේ කරන එක විතරයි...
බලන්නකො! ඔයාව ඉබේම නැටවේවි...


Left leg aage aage Right leg peeche peeche Aaja yaara let’s start ve
Sar ko ghumale round Pehr zara up-down Itni si yeh baat ve
Woh banda hi kya hai jo naache na gaaye Aa hath mein tu hath thaam le
Oye dance pe chance maar le Oh soneya dance pe chance maar le
Oh baliye dance pe chance maar le Oh soneya dance pe chance maar le

වම් කකුල ඉස්සරහට... දකුණු කකුල පිටිපස්සට... එන්න යාළුවා! පටන්ගමු නේ?
ඔළුව කරකවල රවුමට... කකුල් ටිකක් උඩට යටට... එච්චරයි කරන්න තියෙන්නේ...
ඒ මිනිහා මොකෙක්දෝ, නටන්නෙ, ගයන්නෙ නැත්නම්...
එන්න, අතින්, අත අල්ලාගන්න...
ඕ!යේ, නටන්න අවස්ථාවක් ගන්න... මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...
ඕ! ප්‍රියයේ, නටන්න අවස්ථාවක් ගන්න... මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...

Peeche Peeche Aaya Teri Chalvendai Aaya
Peeche Peeche Aaya Teri Chalvendai Aaya
Saanu Laakhon Saahe Lashkare NiSaanu Tera Laung Lapeya
Dil De Ke Tu Laija Mutiyaar Ni Saanu Tera Laung Lapeya

පස්සෙන් පස්සෙන් ආවා, ඔබේ අඩිපාරේ ආවා...
පස්සෙන් පස්සෙන් ආවා, ඔබේ අඩිපාරේ ආවා...
දැක්කා දහසක් විලාසයන්, නමුත් ඔබෙ නහයෙ කරාබුවට විතරයි මං කැමති...
යන තැනක යන්න හද දීලා, ඔබෙ නහයෙ කරාබුවට විතරයි මං කැමති...

Oh chal haath ghumaale yaara Oh jaise suiyaan saath se baara
Le ban gaya step soneya Tu ban gaya hep soneya
Oh zara kamar ko aise ghumaana Oh jaise hawa mein aath banana
Le ban gaya step soneya Tu ban gaya hep soneya

ඕ! දැන් අත කරකවන්න යාළු... හරියට හතෙන් (7), දොලහට (12) කැරකෙන සේ...
දැක්කද, පියවරක් හැදුනා... ඔයා හොඳ පිම්මක් තැබුවා...
ඕ! හෙමින් උකුළත් එහෙම නළවලා... හරියට, සුළඟෙහි අට (8) අඳිනාසේ...
දැක්කද, පියවරක් හැදුනා... ඔයා හොඳ පිම්මක් තැබුවා...

(ඔරලෝසුවේ කටුව හතේ (7) සිට දොළහට (12) කැරකෙන ආකාරයට
අත කරකවන්න, එවිට එයද නැටුම් ඉරියව්වක් වේවි...
සුළඟේ අට (8) අඳිනා අයුරින් උකුළ නළවන්න,
එවිට එයද නැටුම් ඉරියව්වක් වේවි...)

Woh banda hi kya hai jo naache na gaaye Aa hath mein tu hath thaam le
Oye dance pe chance maar le Oh soneya dance pe chance maar le
Oh baliye dance pe chance maar le Oh soneya dance pe chance maar le

ඒ මිනිහා මොකෙක්දෝ, නටන්නෙ, ගයන්නෙ නැත්නම්...
එන්න, අතින්, අත අල්ලාගන්න...
ඕ!යේ, නටන්න අවස්ථාවක් ගන්න... මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...
ඕ! ප්‍රියයේ, නටන්න අවස්ථාවක් ගන්න... මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...

Oh oh oh owwwww Kaali Teri Guth Te Paranda Tera Laal Ni
Kaali Teri Guth Te Paranda Tera Laal Ni
Roop Di O Raniye Parandenu Sambhaal Ni Kaali Teri... Kaali Teri

කලු කොන්ඩ කටුවයි ඔබෙ, රතු පීත්ත පටියයි...
කලු කොන්ඩ කටුවයි ඔබෙ, රතු පීත්ත පටියයි...
රූප රැජිනියෙ, පීත්ත පටිය පරිස්සමින්... කලු පැහැ, කලු පැහැ...

Oh ek haath ko ooncha uthale Oh mandir ki ghanti bajale
Le ban gaya step soneya Tu ban gaya hep soneya
Oh dooja haath hile zara neeche Oh jaise udti patang koi kheenche
Le ban gaya step soneya Tu ban gaya hep soneya

ඕ! එක අතක් උඩටම උස්සලා... කෝවිලේ ගන්ඨාරය ගසනා සේ...
දැක්කද, පියවරක් හැදුනා... ඔයා හොඳ පිම්මක් තැබුවා...
දැන් අනිත් අත හෙමිහිට පහළට දා... හරියට සරුංගලයක් පද්දන සේ...
දැක්කද, පියවරක් හැදුනා... ඔයා හොඳ පිම්මක් තැබුවා...

(කෝවිලේ ගන්ඨාව ගැසීමට අත ඔසවන ආකාරයට එක අතක්
උඩටම උස්සන්න, එවිට එයද නැටුම් ඉරියව්වක් වේවි...
අනිත් අත හෙමිහිට පහළට දමන්න, හරියට නූළකින්
සරුංගලයක් පද්දනව වගේ, දැන් එයද නැටුම් ඉරියව්වක් වේවි...)

Woh banda hi kya hai jo naache na gaaye Aa hath mein tu hath thaam le
Oye dance pe…dance pe…d-d-d-dance pe chance maar le
Oh soneya dance pe chance maar le
Oh baliye dance pe chance maar le Oh soneya dance pe chance maar le
Oh dance pe chance… dance pe chance…
Oh soneya dance pe chance maar le

ඒ මිනිහා මොකෙක්දෝ, නටන්නෙ, ගයන්නෙ නැත්නම්...
එන්න, අතින්, අත අල්ලාගන්න...
ඕ!යේ, නටන්නට, නටන්නට, න.. න.. න.. නටන්න අවස්ථාවක් ගන්න...
මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...
ඕ!  ප්‍රියයේ, නටන්න අවස්ථාවක් ගන්න... මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...
ඕ! නටන්න අවස්ථාවක්, නටන්න අවස්ථාවක්...
මගේ පැටියෝ, නටන්න අවස්ථාවක් ගන්න...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Dance Pe Chance
Album: Rab Ne Bana Di Jodi
Year: 2008
Vocals: Sunidni Chauhan, Labh Janhua
Music Director: Salim-Sulaiman
Lyrics: Jaideep Sahni
Actors: Shahrukh Khan & Anushka Sharma


2 comments:

  1. Oooops.....
    may mokakda may?
    honda welarwata kakul dekak witharak thibune..
    wam kakula essarahata dakuna passata....

    Natamu natamu...

    ela ela...
    kind of a different song.. for a change..
    Nice work..

    ReplyDelete
  2. ගනන් ගන්නෙපා සහෝ... ඇත්තටම පරිවර්තන වල වෙනසක් තියෙන්න ඕන කියල හිතුන නිසා කරපු පරිවර්තනයක්... :D

    ReplyDelete