Friday, August 24, 2012

Tujhe Dekh Dekh Sona - Kalyug
ඔබ දකිමින් නින්දට යමි, ඔබ දකිමින්ම අවදිවෙමි,
මගෙ මුළු ජීවිතයම ඔබ සමඟින්ම ගෙවී යාවි…


Tujhe dekh dekh sona Tujhe dekh dekh sona
Tujhe dekh kar hain jagna
Maine yeh zindagani Sang tere bitaani
Tujhmein basi hain meri jaan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

ඔබ දකිමින් නින්දට යමි මා... ඔබ දකිමින් නින්දට යමි මා...
ඔබ දකිමින් අවදිවෙමි මා...
මාගේ මේ ජීවිතයම, ගෙවෙන්නේ ඔබ සමඟිනි...
ඔබ තුළමයි මගෙ මුළු ජීවිතයම...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Tujhe dekh dekh sona Tujhe dekh kar hain jagna
Maine yeh zindagani Sang tere bitaani
Tujhmein basi hain meri jaan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

ඔබ දකිමින් නින්දට යමි මා... ඔබ දකිමින් අවදිවෙමි මා...
මාගේ මේ ජීවිතයම, ගෙවෙන්නේ ඔබ සමඟිනි...
ඔබ තුළමයි මගෙ මුළු ජීවිතයම...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Kabse hai dil mein mere armaan kai ankahe
Kabse hai dil mein mere armaan kai ankahe
Inko tu sunle aaja chaahat ke rang chadha jaa
Inko tu sunle aaja chaahat ke rang chadha jaa
Kehna kabhi to mera maan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

කවද ඉඳන් දෝ හදේ, මගෙ නොකියූ හැඟුම් පැවතුනේ...
කවද ඉඳන් දෝ හදේ, මගෙ නොකියූ හැඟුම් පැවතුනේ...
ඒදේ වෙත ඔබ කන්දුන්නා, ආදර පැහැයෙන් සැරසූවා...
ඒදේ වෙත ඔබ කන්දුන්නා, ආදර පැහැයෙන් සැරසූවා...
කවදා හෝ පවසමි පැතුමන් මාගේ...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Lagta hain yeh kyu mujhe sadiyon se chaahu tujhe
Lagta hain yeh kyu mujhe sadiyon se chaahu tujhe
Mere sapno mein aake apna mujhko banake
Mere sapno mein aake apna mujhko banake
Mujhpe tu kar ehsaan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

දැනෙන්නේ ඇයි මට මෙසේ, සියවස් කල් ඔබ පැතුවා සේ...
දැනෙන්නේ ඇයි මට මෙසේ, සියවස් කල් ඔබ පැතුවා සේ...
මාගේ සිහිනය වෙත ඇවිදින්, මාව ඔබගේ කරගනිමින්...
මාගේ සිහිනය වෙත ඇවිදින්, මාව ඔබගේ කරගනිමින්...
මා මත පතුරනු මැන, කරුණාව ඔබෙ...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Tujhe dekh dekh sona Tujhe dekh kar hain jagna
Maine yeh zindagani Sang tere bitaani
Tujhmein basi hain meri jaan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

ඔබ දකිමින් නින්දට යමි මා... ඔබ දකිමින් අවදිවෙමි මා...
මාගේ මේ ජීවිතයම, ගෙවෙන්නේ ඔබ සමඟිනි...
ඔබ තුළමයි මගෙ මුළු ජීවිතයම...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Dhadak jaaye jiya Dhadak jaaye jaaye
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Dhadak dhadak dhadak jaaye
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

ගැහෙමින් යාවී... හද, ගැහෙමින් යාවී...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
ගැහෙමින්, ගැහෙමින්, ගැහෙමින් යාවී...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Tujhe Dekh Dekh - Part II

Hoton se chun le kabhi baatein labon pe likhi
Hoton se chun le kabhi baatein labon pe likhi
Mujhko baahon mein bharke mere dil mein utarke
Mujhko baahon mein bharke mere dil mein utarke
Pyar mera tu pehchan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

දෙතොලින් දිනෙක තෝරමි, ලවනතේ ලියු ඒ වැකි...
දෙතොලින් දිනෙක තෝරමි, ලවනතේ ලියු ඒ වැකි...
මා ඔය තුරුල්ලේ හොවමින්, මාගේ හදවත ගැඹුරේ වූ...
මා ඔය තුරුල්ලේ හොවමින්, මාගේ හදවත ගැඹුරේ වූ...
ආදරය මගෙ, හඳුනාගන්න ඔබ...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

Tujhe dekh dekh sona Tujhe dekh kar hain jagna
Maine yeh zindagani Sang tere bitaani
Tujhmein basi hain meri jaan haai
Jiya dhadak dhadak Jiya dhadak dhadak
Jiya dhadak dhadak Jaayen

ඔබ දකිමින් නින්දට යමි මා... ඔබ දකිමින් අවදිවෙමි මා...
මාගේ මේ ජීවිතයම, ගෙවෙන්නේ ඔබ සමඟිනි...
ඔබ තුළමයි මගෙ මුළු ජීවිතයම...
හද ගැහෙමින්, ගැහෙමින්, හද ගැහෙමින් ගැහෙමින්,
හද ගැහෙමින්, ගැහෙමින් යාවී...

සිංදුව මෙතනින් බාගන්න...
Version 2 එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්…

Title: Tujhe Dekh Dekh (Jiya Dhadak Dhadak)
Album: Kalyug
Year: 2005
Vocals: Rahat Fateh Ali Khan
Music Director: Anu Malik
Lyricist: Sayeed Qadri

No comments:

Post a Comment